The Unborn (2009) with Sinhala Subtitles | උපදින්නට වරම් නොලද්දෝ [සිංහල උපසිරැසි සමඟ]
කාලෙකට පස්සේ ඔන්න මමත් චිත්‍රපටියක් එක්ක අපේ සහෝලා හමු වෙන්න ආවා. ඉතින් පෙර පරිදි කාල වෙලාව නැති නිසා මේ වගේ පුළුවන් වුන වෙලාවට හොඳ නිර්මාණයක් එක්ක ඔයාලා හමුවට එනවා. ඉතින් අපේ විකියා සහෝ ගැනත් යමක් කිව්වේ නැත නම් අඩුවක්. විකියා සහෝ සබ් වැඩේ පටන් ගත්තු වෙලේ ඉඳලා අවසාන වෙන මොහොත දක්වාම හොයලා බලන එන නම් වටිනවා.
ඉතින් මම කියන්නම්කෝ චිත්‍රපටිය ගැන විස්තර ටිකක්. මේකේ DVD එකක් තමයි මට ලැබුනේ. මේක මම බලපු හොල්මන් ෆිල්ම් වලින් හොඳම එකක් නිසා මට හිතුනා උපශීර්ෂ සමගින්ම ඔයාලට තිලිණ කරන්න. මේ ච්ත්‍රපටිය 2009 දී තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. David S. Goyer ගේ අධ්‍යක්ෂණයක් වුන මෙහි Odette Annable, Gary Oldman and Cam Gigandet වැනි නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙනවා. හොල්මන් හා අපරාධ යටතේ මෙය වර්ග කරලා තියනවා.
ඉතින් කතාව ගැන කියනවා නම් කේසි කියන්නේ සැහැල්ලුවෙන් ජිවත් වෙන ගෑනු ළමයෙක්. එත් එක දවසක් එයා ව්‍යායාම පිණිස පාරේ දුවනකොට අද්භූත යමක් දකින්න ලැබෙනවා. මේ සිදුවීමෙන් පස්සේ කේසිගේ ජිවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස කොයි වගේ වෙනසක් ද? ඔය ප්‍රශ්නෙට උත්තර ඕනේ නම් චිත්‍රපටිය බලන්න වෙනවා.
ඉතින් මේ චිත්‍රපටියේ දර්ශන වලට ඇග කිලිපොලා යනවා. ඇත්තෙන්ම මම මේකට සබ් දැම්මේ දවල් වරුවේ විතරයි. මොකද ආයේ ආයේ බැලුවත් තිගැස්සෙන එක නතර වෙන්නේ නැති නිසා. ඉතින් හොඳ හොල්මන් චිත්‍රපටියකින් ආශ්වාදයක් ලබන්න කැමති අපේ සහෝලා මේ චිත්‍රපටිය අත අරින එකක් නෑ කියලා හිතෙනවා. ඉතින් ඔයාලගේ සතුට ලබාගෙන මගේ සතුට වෙනුවෙන් කමෙන්ට් එකක් දාන්න කියලා කියන ගමන් මම දැනට සමුගන්නම්. නැවතත් හොඳ චිත්‍රපටියක් සමගින් හමුවෙමු.
ජය වේවා ..!!
Due to copyright issues, we do not provide any torrent links.
The Unborn[2009][Unrated Edition][Eng]DvDrip-KLAXXON700MB
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත DVD පිටපත සඳහා අදාළ වේ.
4635 downloads
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
thanks saho.puluwannam the blacklist 7 ekatath sub denna
thankz
ane bro bluray 264/720p biscopdownload wala thiyana rip ekata me sub gelapenne ne. Please help me
Unborn 2020 එකටත් සබ් එකක් දාන්න
Unborn 2020 eketh sub eka karanna
Thaanx bro
Thnks mchn
Thanks for Sub!
thanks…
Thanks………..
Thanks bro
ස්තූතියි සබ් එකට සහෝ
Thanx bro
බොහෝම ස්තුතියි සහෝදරයා…..
Thanks Bro GOOD WORK
thanks
bluray copiyada deela thiyanne
ela ahh (y)
50th comment thnx bro 😀
බොහෝම ස්තුතියි සහෝදරයා…..
mekanam patta saho thawa me wge film walatama sub danna……………
ayye thanks me hamadetama
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
එල කිරි ෆිල්ම් එක මචෝ. තැන්ක්ස් ඔයාගේ සබ් වලට.
සෙට් එකටම ජයම වේවා!!!!!!!!!!!!!!!!
හොදයි.සබ් තියෙන නිසා කොහොමත් හොදයි.
thanks me wage film denawata. sinhala sub hodata thibuna. kiyala thibuna widihata ra balannath baya hituna. eka nisa baluwe dawal.sub dala thibuna widiha niyamai.
Thank u soooooooooooo much
සිංහල උප සිරැසි දැමුමට දිරිය විරිය සවිය ලැබේවා
ෆිල්ම් එකනම් මරු ….ිංහල සබ් එක්ක ආයෙත් පාරක් බලන්න පුලුවන්…බොහොම ස්තූතියි සබ් වලට……
matath hithana balanna -thaniyama thamai balanna wenne . sub walata thanks
thank machan………
බොහෝම ස්තුතියි සහෝදරයා…..
ගොඩාක් පිං සිංහල උපසිරසත් එක්ක දුන්නට…..
මේ වෙනුවෙන් මහන්සි උන සහෝදරයන්ට මගේ උපරිම ස්තුතිය…… වැදගත් වැඩ ගොඩක් තියෙද්දී මේ වගේ අපි වෙනුවෙන් කරන දේට ගොඩක් පින්,,,, හැමෝටම ජයවේවා…..
fatta fata fata kollo……… thnxzzzzzzz a lot……… keep it up……
අදහස් දක්වලා මාව දිරිමත් කල හැම සහෝ කෙනෙකුටම ස්තුතියි..
ආයේ හොද ෆිල්ම් එකක් එක්ක මුණ ගැහෙමුකෝ.
ජය…
Thanks
elakiri sahooo
very very thanks…………..
බොහොම ස්තූතියි අමිල සහෝ. මේකෙ සබ් එකනම් සුපිරියට ඇති කියල හිතෙනවා… 😀
කාලෙකින් මේ වගේ එකක් බලන්නත් බැරිවුන නිසා ඉඩක් ලැබුනු ගමන් බලනවා…
~ ජය ~
අමිල සහො දුන්න ෆිල්ම් එකක් නම් අය බල බල ඉන්න දෙයක් නෑ නෙ.බොහොම ස්තූතී සහොදරයා.ජය වේවා !
මැක්සා මචෝ
මේක මැක්සා එකක් හොරර් වලින් මම බලපු,,,ඒත් කාලයකට කලින් බැලුවේ දැන් අයෙ සබ් එක්කම බලනවා..ජය වේ…..
good work amila…keep going..thanks
තෑන්ක්ස් අමිල…….
ඔයාගේ වැඩක් නම් ඉතිං හොඳටම ඇතිය කියල හිතෙනවා. ජය……
Ela Ela thanx macho. wadi wadiyen sub dana labewa !!!!
thanks macho. horror nam ithin nobala kohomada. sin subuth thiyenava mare maru.
patta patta
කාලෙකට පස්සෙ අමිල බැහැල තියෙන්නෙ වැඩට.බයේ හරි බලනව අතඅරින්නෙ නැතුව.බානවෝ….ජයවේවා.බොහෝ………..ම ස්තූතියි…!
ඇත්තද යුරාජ් මේ කියන කතාව? 😀 නියම වැඩක් අමිල. එලකිරි. මට අද උදේ ඔයා කිව්වේ මේක ගැනනේ? අනිවා බලනවා. ස්තුතියි අමිල. විකියා ගැන නම් ඔයා කිව්ව කතාව සහතික ඇත්ත.
ස්තූතියි අමිල සබ් එකට. ඔයා දුන්නා කියන්නෙ අනිවා බාන්න එපෑයෑ. 😛
@යුරාජ්,
ඉස්සර වගේ ඕවා බලලා තාමත් සින්ක් එකටද චූ කරන්නේ 😛 😛
Thank you very much bro 🙂
එල එල.. බොහොම ස්තුත්යි..
මේක මටත් බලන්න බැරි වුන එකක්…එහෙනම් බොහොම තුති අමිල සහෝ
ජයෙන් ජය~!
Nice Macho!
අයියෝ තවත් Horror Film එකක් සිංහල සබ් එක්ක….. 🙁 දැන් ඉතින් බලලත් බෑ….. නොබලත් බෑ….. 😛
සිංහල සබ් එකට ස්තූති…. 🙂
මෙන්න තවත් පට්ට පට පට ගනයෙ ෆිල්ම් එකක්… මෙක සිරා ෆිල්ම් එක… ඔන්න නැවතත් බලනවො… sub එක්ක බලන්න ලැබීම සතුටක්.. එල .. අමිල brother ඔබට ජය..
ela thanks sub 1ta jaya wewa
ස්තූතියි අමිලයෝ෴෴෴
Thanks for sub….
අම්මෝ බයේ බැහැ. අමිල ගේ උප සිරැසි නිකං ගින්දර වගේ. උපරිමයි. සති අන්තයේ බය වෙන්න ඕනේ. දැන් ඉතිං මේක බලන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් දුවනි කියයි, “අප්පච්චී බයයි බයයි” කියලා. එතකොට මම අහනවා “එහෙනම් නවත්වන්නද?” කියලා. එතකොට කියනවා “එපා එපා” කියලා. පුදුම වැඩක් බය වෙන්නත් ඕනේ. හැබැයි නවත්වන්නත් බැහැ. අන්න ඒක තමයි හොල්මන් බයිස්කෝප් වල රසය. අමිල බොහොම පිං. තව තවත් සිංහල උප සිරැසි දැමුමට දිරිය විරිය සවිය සහ කාලය ලැබේවා. ජය.
එළ එළ….
thanks sub walata
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
මේකනම් පට්ට ෆිල්ම් එකක්.. අද බය වෙන්න පුළුවන්, රෑ වෙලාම බලනවා. අනික ඉතිං අපේ අමිල සබ් දැම්මොත් කියලා වැඩක් නෑනේ. ලස්සන වචන පාවිච්චි කරන කෙනෙක්. හැමෝටම එහෙම බෑනේ. ඉතින් ඒ උපසිරැසි එක්ක බලනවා කියන්නේ සිංහලෙන් ෆිල්ම් එක බලනවා වගේ දැනෙන්නෙ. ස්තූති කරන ගමන් සුභ පතනවා ළඟදිම තවත් ෆිල්ම් එකකට උපරැසි යෙදීමට. ජය!
baanna demma,balala aye ennam
mama ada 1…..
එළ එළ අමිල සහෝ….
උපදින්නට වරම් නැතත් මොකො අපට සිංහල සබ් එක්ක මේක බලන්න ඔයා වරම් දුන්නනේ!
කාලෙකින් දත කට පූට්‍ටු වෙන හොල්මන් එකක් බැලුවෙත් නෑ, මේක ඉතිං ලොවෙත් බලනවා. කොයි වේලේ බලන්නද කියන එකයි පුශ්නේ…… 🙂
එළමකිරි පට්ට බයිස්කෝප් එකක් නේ දීලා තියෙන්නේ..
අමිල දුන්නොත් අයෙ සුපිරියටම ඇති.. 🙂