අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)නාට්‍යමය (TV)බුද්ධිල යසස්සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Walking Dead [S02 : E04] | ලෝරි ගැබ්ගෙනද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 19 votes.
Please wait...

walking dead

කාල්ට වෙඩි වැදුණා කියලා ඔයාලට මතකයි නේද? දැන් කාල් ටිකෙන් ටික සුව වෙනවා. ඉතින් කාල් ඔහුගේ තාත්තගෙන් (රික්) අහනවා සොෆියා හොදින් ඉන්නවද කියලා. හැබැයි සොෆියා තාම හොයාගන්න බැරිවෙලා ඉන්නේ. ඉතින් රික්ට බොරුවක් කියන්න වෙනවා. සාමාන්‍ය යෙන් රික් එහෙම කරන කෙනෙක් නෙවේ කියලා ඔයාලා දන්නවනේ. රික් කිව්වා ඇය හොදින් ඉන්නවා කියලා. ඩේල්, ඩැරිල්, ඇන්ඩ්‍රියා සහ කැරල් වාහන එහෙම අරන් හර්ෂල්ගේ නිවස අසලින් කදවුරු බැදගන්නවා. ඉතින් ඕටිස් නැතිවුණා. ඔහුගේ අවසන් කටයුතු කට්ටියම එකතු වෙලා කරනවා. ෂේන්ට ඕටිස් ගැන කථාවක් කරන්න කියනවා. ඉතින් ෂේන්නුත් අදිමදි කරනවා. ඕටිස් කාල්ව බේරගන්න ජීවිතය කැපකරා කියලා ෂේන් බොරු කියනවා. හැබැයි ඇත්තම තත්වේ තමයි ෂේන් ඕටිස්ට පිටුපෑවා.

දැන් ඉතින් කට්ටියම එකතු වෙලා සොෆියාව හොයන්න සංවිධානය කරනවා. ෂේන්ට සහ රික්ට අමාරු නිසා ඩැරිල් තනියෙන් සොෆියා හොයන්න යනවා. ඩැරිල්ට ඔහොම යන අතරේ හම්බවෙනවා අතහැරලා දාපු නිවසක්. ඒත් සොෆියානම් හිටියේ නෑ. ඔහු චෙරෝකි රෝස මලක් හොයාගන්නවා. චෙරෝකී රෝස මල කියන්නේ සුවදවත් සුදු පාට රෝස මලක්. ඒක එසේ මෙසේ මලක් නෙවේ. ඇමෙරිකාවට වටින මලක්. ඒකෙන් අදහස් වෙන දෙයක් තියෙනවා. ඒ දේ තමයි දෙවියන් දරුවන් ආරක්ෂා කරනවා කියන එක ඒ මලින් අර්ථවත් වෙනවා. ඩැරිල් ඒ මල කැරල්ට දෙනවා. මැගී ඩේල්වයි ටී-ඩෝග්වයි වතුර ගන්න පුළුවන් ළිදකට යන පාර කියනවා. ඒත් ඒක ඇතුලේ ඇවිදින මළමිණියක් ඉන්නවා. මේ අයට ලේසියෙන් මේ ඇවිදින මළමිණිය මරන්න පුලුවන් වුණත් එහෙම නොකරන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ඒ නිසා වතුර අපිරිසිදු වෙයි කියලා. ඊටපස්සේ මේගොල්ලෝ උපායක් තීරණය කරනවා. ඕවාට තමයි අපේ ග්ලෙන් ඉන්නේ. දැන් ග්ලෙන් ඇමක් වගේ ලණුවක් දාලා ළිද ඇතුලට යවනවා. ග්ලෙන් පරිස්සමින් යටට යනවා. අනිත් අය හෙමින් හෙමින් ලණුව යටට දෙනවා. කොහොමහරි මේ ඇවිදින මළමිණියව ටිකෙන් ටික උඩට ගන්නවා. හැබැයි උඩදි ඇවිදින මළමිණිය හිරවෙනවා. ඊට පස්සේ ඇවිදින මළමිණියගේ ශරීරයෙන් භාගයක් ගැලවිලා ආයිත් ළිදට වැටෙනවා. ඉතින් වතුර එක අපිරිසිදු වෙනවා. ටී-ඩෝග් පොරවකින් ගහලා ඇවිදින මළමිණිය මරනවා.

මැගීනුයි ග්ලෙන්නුයි පාමසියට යනවා අවශ්‍යය බඩු එහෙම ගේන්න. ඉතින් ග්ලෙන් ඔය ගමන යන්න කලින්, ලෝරි ඔහුට කාන්තා රෝග වලට බෙහෙත් තියෙන ස්ථානයේ යම් දෙයක් හොයන්න කියනවා. ඊට පස්සේ ග්ලෙන් දැනගන්නවා ලෝරි මොකක්ද කිව්වේ කියලා. ඒක තමයි කාන්තාවක් ගැබ් ගෙන තියෙනවාද කියලා බලන්න පුලුවන් උපකරණයක්. පාමසිය ඇතුලේදි මැගීනුයි ග්ලෙන්නුයි ලිංගිකව සම්බන්ධ වෙනවා. කාල්ට සම්පූර්ණයෙන් සුව වුණාට පස්සේ රික්ගේ කණ්ඩායම යන්න ඕන ස්ථානය බලන්න රික්නුයි හර්ෂල්නුයි පොඩි ගමනක් යනවා. රික් පොඩි කාලයක් හර්ෂල්ගේ ඉඩමේ ඉන්න කථා කරගන්නවා. රික් ගොඩක් ඕනෑකමින් හර්ෂල්ට කියනවා ඒ ගැන ආයිත් හිතලා බලන්න කියලා. හැබැයි රික්ගේ කණ්ඩායමට පිළිපදින්න ඕන නීති ටිකක් තියෙනවා.

ඔහොම ඉතින් කථාව ගෙවිලා යද්දී රික් කාල්ගේ ඇද අසලට යනවා. කාල් අවදි වුණාට පස්සේ රික් කියනවා තමන් ඔහුට බොරු කිව්වා කියලා. ඉතින් කලින් කිව්වා වගේ ලෝරි ගැබ්ගෙනද කියලා අර උපකරණයෙන් බලනවා. අවාසනාවට ලෝරි ගැබ්ගෙන.

කට්ටිය කමෙන්ට් එකක් දාලා යනවනම් ඒක ගොඩක් අගය කරනවා. එහෙනම් ජය වේවා!

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/M0aa” type=”icon” “center” newwindow=”yes”] 140 MB (1.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
bc37ca0fc094485e9afd9b5c3d46fdd3638f722b
[button link=”http://tinyw.in/Nlw9″ type=”icon” “center” newwindow=”yes”] 350 MB (4.7 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
cee0d3b9c1c2d7d1106596cae8d5ff64dd51ba49
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< previous Episode                      All Episodes                        Next Episode >>

42 thoughts on “The Walking Dead [S02 : E04] | ලෝරි ගැබ්ගෙනද? [සිංහල උපසිරැසි සමඟ]

  • Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

    Reply
  • නියමයි…
    සබ් එකට ස්තුතියි…

    Reply
  • thanks you very much bro

    Reply
  • Udara Damith B\K

    …………………
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    .’

    Reply
  • SHASITH SANDARUWAN

    niyamai mcn… digatama demu.

    Reply
  • bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

    Reply
  • නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • next episode plzeeeeeeee

    Reply
  • ane machan me kathawe dan season 4 ekath iwara wela ikmanata denna balanna sub eka

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……

    Reply
  • ane machan umbalage gedarata awilla wandinnam me kathawa ikmanata dennakoo plzzzzzzzzzzzzz

    Reply
  • thanks. ithuru tikath ikmanata demu.

    Reply
  • imalka dilshan

    niyamai.. tikak ikmanatya dunnanam tamai hoda

    Reply
  • thanks saho, balan hitiya late ai kiyela thanks

    Reply
  • mudiya / මුදියා

    එල එල මචං බුද්ධිලයෝ.
    ඉක්මනට දියං කොල්ලො.
    ආසාවෙන් බලාගෙන ඉන්නෙ මේක බලන්න.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • නලින්

    ස්තුතියි බුද්ධීල සහෝ

    ජය වේවා!

    Reply
  • THNX … bro ituru tika ikmanata dennaaa

    Reply
  • අදිත ප්‍රවීන්

    ela machan
    ithuru tikath ikmanata demu.
    dan season 4 ekath iwara wenna yanawa.

    Reply
  • sub eka denakn baln hitiyee sahoo…puluwan nm ikmanata sub denna saho..thnks for sub…

    Reply
  • Great Work Bro Lot Of Thanks

    Reply
  • නියමයි උපසිරැසියට ගොඩක් ස්තුතියි

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • sub eka enakan balan hitiye. thank you

    Reply
  • Athi yantham,,,, balan idala epa wela hitiye…

    Reply
  • ane machan me tv show eka poddak ikmanata denna balanna godak pin sidda wenawa mama balapau hondama tv show ekak meka thanks saho sub walata

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • niyamai machan denakan unneee….
    thanks machan sub ekatahhh…
    anith tikath puluvan vidihata diyannn….

    Reply
  • හර්ෂ ලහිරු

    පොඩ්ඩක් පරක්කුයි වගේ 🙁 🙁
    අනික පරක්කු නොකර දෙමු මචෝ 😛 😛 ජය

    Reply
  • sanjaya thisara

    meka enna tikak dawas giya needa.. kamak naha digatama keragena yanna suba pathanawa. oyage wada walata jaya wewa….. (y)

    Reply
  • thanks…
    mama hithuwe amathaka wela kiyala

    Reply
  • Keshan Wasala

    අනේ මචෝ ඉක්මනට මේක දෙන්න බලන්න ..සතියකටත් වඩා පරක්කුයිනේ .. ගොඩක් ස්තුතියි සහෝ .. 😀 ජය වේවා !!

    Reply
  • mraui … atta malawa saho.. digatama denn..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *