The Walking Dead [S06 : E16] with Sinhala Subtitles | භයංකර ඇරඹුමෙහිදී සමුගන්න අවසරයි.. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් අන්තිම කොටස අරන් ආව, මුලින්ම කියන්න ඕන මේ උපසිරසත් සමග මම වොකින් ඩේඩ් සමග ගතකල කාලය අවසන් වෙනව. මේක තමා මම වොකින් ඩේඩ් එක වෙනුවෙන් කරන අවසාන උපසිරස වෙන්නේ. ඒ වගේම අද උපන්දිනයට සුපැතුම් එක්කල බයිස්කෝප් හිතමිතුරු හැමෝටම බොහොම ස්තුතියි ඔන්න මගෙන් භයානක තෑග්ගක්. 😀 මේ වෙනකොට මොනාද වෙන්නේ කියල මතක් කරගෙන ඉන්නවනම් අද කොටස බලන්න කලින් සෑහෙන උපකාර වෙයි කියල හිතනව.
මේ කතා සාමය ආරම්භ උනේ ඇවිදින්නෝ පිරිලා ඉන්න ගල් වලක් අසලින්, බාධක දල අවහිර කරලා තිබ්බත් වැඩේ හරියන්නේ නෑ කියල රික් ඇතුළු පිරිස තේරුම් ගන්නවා, උන් කෙලින්ම අවොත් එන්නේ ජනාවාසය පැත්තට කියලත් හොඳටම පැහැදිලියි, ඉතිං කට්ටිය ඒ ව්‍යසනය වලක්වන්න යමක් කරනවා, ඒ අතරවාරයේ ජනාවාසයට ඇලෙක්සැනඩ්‍රියාවට W අකුර නළලේ සටහන් කරගත්ත පිරිසකගේ ප්‍රහාරයක් එල්ලවෙනවා, ඒ වගේම රිකට සමීප කිහිප දෙනෙක් මියයනවා, ඒ සොම්බි රංචුවක් ජනාවාසයට කඩා වැදීම නිසාවෙන්. ඉතිං ඔය දේවල් නිසා අන්තිමේදී ජීසස් කියල කියාගත්ත හාදයෙක් නිසාවෙන් හිල්ටොප් කියල තවත් ජනාවාසයක් රික්ලට හමුවෙනවා, අද වෙන හැම දේම පටන් ගන්නේ ඔන්න ඔය සිදුවීමෙන්, ගිය සුමානේ දකින්න ඇතිනේ අන්තිමටම ස්ක්‍රීන් එකට ලේ පාරක් විසි වෙනවා, බලමු අද භයානක තත්වය මොකක්ද කියල එහෙමනම්…. ග්ලේන් ද? ඩැරල් ද?
එහෙමනම් ඔන්න මුලින්ම කිව්වා වගේ මම වොකින් ඩේඩ් සමග ගතකල කාලය අවසන වෙනවා මෙතනින්.. මීළඟට එන හත්වෙනි සීසන් එක අපේ වෙන කවුරුන්හෝ සහෝදරයෙක් කරාවි කියල හිතනව. එක එපිසෝඩ් එහෙකට නිලුපුල් මල්ලි සබ් එක කරලා උදව් කළා මට, ඒ වගේම වැටුණු ස්වල්පයක් වූ කමෙන්ට් ටික නිසාවෙන් සහ කතාවට තියන කැමැත්ත නිසාවෙන් තමා මේ වෙනකම් මේ කතාවට උපසිරසි කලේ. ආයේ හත්වෙනි සීසන් එක එනවා මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 9 වෙනිදා. එහෙමනම් ආයේ ලබන සුමානේ හමුවෙමුයි කියන්නත් බෑ, මීළඟ කතා සමයෙන් හමුවෙමුයි කියන්නත් විදියකුත් නෑ, කියන්න තියන එකම විදිය අවසරයි සමුගන්න ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
13461 downloads
thank you very much
විනාඩි 5න් 5ට උබේ නම දාන 1නම් සාපයක්
Thanx bro…………
Season 6 ake download karaganna site akak kiyannako kauru hari
සබ් ඕන මචං.
කොමෙන්ට් දාන්න බැරි උනාට අපි සබ් ගත්ත
ela gd luck mcn
බොහෝම ස්තූතියි උපසිරැසියට
ThankYou Very much machan..
Niyamai mcn apita me karana udaw wedak ne kiyala pattta
සොම්බි හිටියට කොටියක්
කැවෙ කෑ එක සොම්බියෙක්:3
Hai බාතියා
Thanks a lot machan
Season 7 eka sub denna… ikmnta
thanx bro
walking dead s07 e01 aawoooooooooo ane macho ikmnta sub eka dihnko :'(
Thanks…bro seaaon set ektama hodata sub tika karala thiyenwa thnks….. Season 7 eke sub tikath dennda..
WE WONT SEASON 7 LIKE THESE MAAN
YOU KILLED IT MAAN
WE LOVE IT NOW
thankZZZZZZZZZ bro!!!!!!! ilaga season aken hanbemu obata jaya!!!!!!!!!!!!!!
thnks machn wima elatama sub tika kala aye supirima sub ekakin hamu wemu ethkn obata jaya…
thanks bro.. gd lk..
Thanx machn sub walata.
thanks saho sub ekata jay wewa!!!
බොහොම ස්තූතියි
pattta
බොහොම ස්තූතියි
comment nokalata hemadama balanawa bro meka…
suba upandinayak wagema thanks bro mechara kal api wenuwen kepa unata…. ath arinna epa digatama imu subeee… jaya wewa…
මෙතෙක් කල් ඔබ සිදු කල සේවයට ස්තුතිය පුද කරනවා…ඉදිරියටත් මේ වගේ සබ් දෙන්න ශක්තිය ලෑබේවා….
උපසිරැසියට තුති
දීපු සබ් ඔක්කොටෝම තෑන්ක්ස් මචං… ඊළඟ සීසන් එකේ සබ් දෙනකන් බලාගෙන ඉන්නෙ… තව තව සබ් කරන්න ශක්තිය දහිරිය ලැබේවා!!!
Grate work machan……
Thanks bro
thanks machan.. meka sesan 7n iwara weida dan a ne,,,
මෙච්චර කල් සබ් ටික දුන්න තැන්ක්ස් මචන්
happy birthday boss…
eawagema sub eka dunnata thanx….
season 07 ekath godadaapan machamn….
thank saho.. eth digatama wada karamu a….
ඈ ඒ මොකද සහෝ නිකං එපා වෙලා වගේ එහෙම කරන්න එපා මචෝ. කොහොම කොහොම උනත් මේවෙනකන් දීපු සියලුම උප සිරසිවලට ස්තූතියි. අපේ රොයීලි සහෝදරයා වගේ යන්නම යනවා නොවෙයි නේද? වෙනත් සබ් වලින් අපිත් එක්ක ඉන්නවා නේද? රික් සහ කස්ටිය නම් එකසිය ගානට කෙලෝ ගත්ත. අපිට එහෙම වෙන්න දෙන්න එපා හරිය. එහනම් මචෝ උඹට බොහෝම ස්තූතියි. ජයවේවා
thanks matchan!!!
තැන්ක්ස් විමෝ! කරපු සේවය හදවතින්ම අගේ කරනවා.
කොම්මෙන්ට් එකකින් ඉස්තූතී නොකරට මේක බලන හැමෝම උබට පින් දී දී බලන්නේ මචෝ. ඒ කැප කිරීමේ ප්‍රතිපල ජීවිතයේ කවද හරි දවසක ලැබෙනවාමයි.
සුබ උපන් දිනයක් වේවා! 🙂
සබට බොහොම ස්තූතියි විමෝ!
අන්තිම කොටහනම් එල ඈ!
ඒවගේම සුභ උපන්දිනයක් වේවා කිව්වා ඈ පරක්කු වෙලා හරි.
ela brooo..
thanks bro. 🙂
Thank You
thanks වීමෝ sub එකට. මොනවා උනත් නියමෙට ම sub ටික කරලා තියෙනවා කියලත් කියන්නම ඕන.
season 5 නිසා චාටර් වෙලා තිබුණු walking dead , season 6 නිසා අයෙත් සුපිරි ම වුනා.
අනිත් tv series වලට sub දාන එක නවත්තන එකක් නෑ කියලා හිතනවා.
thanks again
ජය වේවා.
niayamai…thanks VIMA saho..sub walata..digatama sub demu.nawaththanna epa.jaya wewa……
Thank You Ayya…!!!!!
THANK BROTHER
Thanx saho…
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට,
ජය වේවා….!!!
ව්ma kolla oya kiwwata ehema karanne nethi wei machanla.mekata sub nodi kohomada?ahema unoth ithin ubath mala kadak karanawa aye katha dekak ne.
Bohoma thuthi bro sub ekata.ahema karanna epa saho.anith season ekatath oyama denna bro….b.s
thnx broh sub ekata
thxx saho
thanks saho,onna bewa
ආ මාවත් මතක් කොරලා තියෙන්නේ..
මේ මොකෝ ඊලග සීසන් එක දෙන්න බැහැයි කියන්නේ..
අහ්හ්..ඇයි ඒ වගේම සමුගන්න කතාවක් කිව්වේ බන්??
ඔන්න සබ් දෙන එක නවත්වනවා එහෙම නෙවේ..
මේක බලන උන් වෙනුවෙන් උඹම කොරපන්
මං වෝකින් ඩෙඩ් නම් එකක්වත් බලලා නෑ.
හැබැයි උබට එදා මේකට උදව් කරන්න බැරි වෙච්ච එක ගැන මට තාමත් අවුල්. :/
පුළුවන් කමක් තියේ නම් ඉතින් අනිත් සීසන් එකත් මේක බලන අයට ගෙනෙන් ඉතින්… 😀
ජය වේවා එහෙනම්…!!!
jaya wewaa
bro thnx
බොහොම ස්තූතියි සහෝ
Thank You Machn..
Thanks a lot.
Nice Job dear Thank A lot
මොකෝ විමෝ ඊලග සීසන් එකත් දෙමු .. මොනවා උනාත් බොහොම ස්තුතියි මේ තරම් කාලයක් සබ් එක කරාට .. මෙන්න එහෙනම් අවසාන කොටසත් ගත්තා මේ සීසන් එකේ .. පේන විදියට නං හෙන වින්නැහියක් වෙන පාටයි .. ජය වේවා !!
බොහොම ස්තූතියි විමෝ. ජය වේවා…!!!!
thanks bro…jaya wewa..
vikings pluwn nam ikmnta denna saho, eka patta kathawa.
යකෝ එහෙමයි කියල මේක නොදී ඉන්න එපා..
මෙහෙම හරි දිගටම අපිට සබ් දුන්නට ස්තුති මචන්..
ජය !!!
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. මොකෝ ඊලඟ එක බෑ කියන්නේ කරන්න? ජය෴෴ 😛 😛
thanks saho..jaya wewa!!!
#Hail_Hydra
thnx bro…great job…