The Walking Dead [S07 : E06] with Sinhala Subtitles | නිගන්ට එරෙහිව නව පෙරමුණක් බිහිවේද? [සිංහල උපසිරසි සමඟ]
රවිඳු තේනබදු සහෝදරයට බොහොම ස්තුතියි ගිය සුමානේ මාව බේරගත්තට. ඉතින් ඔන්න ද මම ආව හයවෙනි කතාංගය අරගෙන. මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන්නෙ තව කොටස් දෙකයි. ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා, ඒ කියන්නෙ මාසයකට වඩා විරාමයක් අරගන්නවා.
කට්ටිය කියනවා කතාව බොරින් වේගෙන එනවකියල, මටනම් එහෙම හිතෙන්නේ නෑ, මොකද මේ විදියට නිහඬ කරලා තමා එක පාරම ගිනි තියන්නේ. අනිත් එක මේ වතාවේ සීසන් එක වෙනස් ආකාරයකට දුවන්නේ. දකින්න ඇතිනේ මේ වතාවේ සොම්බි ගැන වැඩි අවධානයක් දීල නෑ, මිනිස්සු මිනිස්සු අතර ඇතිවෙන ගැටුම තමා ප්‍රධාන වශයෙන් පෙන්වන්නේ, ඉතින් මේ වෙනකම් උන දෙවල් මතක ඇතිනේද කට්ටියට? මේ වෙනකොට නිගන්ගෙ සැටලයිට් මධ්‍යස්ථානයට පහර දුන්න ගමන්ම වගේ පිටත් වෙච්ච ටාරා සහ හීත් ඇරෙන්න අනිත් හැමෝවම පෙන්නල ඉවරයි, මැගී ජීසස් එක්ක හිල්ටොප්වල ඉන්නව සහ එහෙ තත්වය දැකගන්න ලැබුන හැමෝටම ගිය සුමානෙ. ඒ අතරවාරයේ නිගන් හිල්ටොප් එනවා ඊට පස්සේ වෙන දෙවලුත් දකින්න ඇතිනේ. ඔය අතරවාරයේ ලව් ස්ටෝරියකුත් පටන් ගන්නවා, කාල් සහ එනිඩ් 😀 ඒ අනුව ඔන්න කතාවේ ඉන්න හැම චරිතයක්ම ඉන්නේ කොහෙද මොනාද කරන්නේ කියල පෙන්නලා ඉවරයි. අද මොකද වෙන්නේ එහෙමනම් ? අද අලුත් කණඩායමක් හම්බෙනවා. කාටද හම්බෙන්නේ කියල බලමු එහෙමනම්… දැන් තමා කතාවේ සැබෑ රසිකයින් කතාව එක්ක රැඳිලා ඉන්නේ රැල්ලට බලන අය නෙමේ බොක්කෙන්ම කතාව බලන සෙට් එක 😀
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18597 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/vima-1651511.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanxx bro……………
Thanks for Sub
Sub akata thanks
කෝ බo 5 sub
බොහෝම ස්තූතියි උපසිරැසියට
loweth aiye dn thma kathwe hodama hariya…………..
බොහෝම ස්තූතියි උපසිරැසියට
thanks mac.7,8 tawama natida saho??
බොහෝම ස්තුතියි සබ් එකට
Dan me site eke sub banna ba.download wunath hena welawak gihilla download wenne.ubala katta kala suba upload krata suba banna barinm wadak na.ublage mahansiyath aparade.poddk me ganath hoyala blpn
thnx
suba ela mchn.
7th ikmnt daaapnkooo
Saho, Episode 7 ekata sub aka enakan agili gana gana balan inne. Ada dawasata me 6 weni sare check kale sub aka awith da kiyala. Kohoma hari ikmanin sub aka denna saho 🙂
නියමයි…සබ් එකට තැන්ක්ස්… 07 weni epiya denne naddooo
ස්තූතියි සහෝ
Episode 7 sub eka ikmanata denna bro
Next Episodes eke sub 1 ikmanata karannako sahoooo
patta saho sub ekata february wenkn inna eka thma epa wenne aye..
kathawa mata nam booring ne meke eka episode ekakwath patta kenthiyen balanawa arenna.. kohomath man nam hithanne beach ake set ekai HILTOP wala kattiyai thawa katti deka thunak issarahata hamba wei kiyala hithanwa.. me okkomala ekathu wela neeganwa iwarayak karala dai kiyla hithnawa,.. me dewal kohoma weida kiyala hithaganna baruwa iwasillak nathuwa meka balanne.. sub eka ikmnata denna.. ELA SAHo….
Thanks mchn sub ekata.. khoma hari 7 weni ekatath sub eka ikmnatama denna..
ada awe 7 weni eka…ekath ikmnta denna bro…..aPi blan innwa sahooooooooo…..
බොහෝම ස්තුතියි සබට සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ක්මෙන්ට් කරපු ඔක්කොම brothers ලට ආදරෙයි,, විමා උබටත්,, අපි තමයි රියල්ම ෆෑන්ස්ල,, දිගටම වෝකිං ඩෙඩ් එක්ක රැදී සිටින්න,,
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තුතියි සබට සහෝ
Thank you
එලම මචෝ.
කතාව නගලම යනවා.තැටිය හොඳට රත්වෙලා තියෙන්නෙ.ඉක්මණටම රොටිය පුච්චාවී 😀
හොඳ සෙල්ලම් ටිකක් ඉස්සරහට බලාගන්න පුළුවන් වේවි.
උපසිරසියට බොහොමත්ම ස්තුතියි.
ජයවේවා!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
අප්පටසිරි… ඉක්මනට සබ් දාලානෙ… නියමයි. ඔහොම තමයි ඉන්න ඕන… ජයවේවා…
thank saho sabata….
Thanks
බොහෝම් ස්තූතියි විමා සහෝ. මට නම් මුල්කොටස් 4 බෝරින් තමයි. ඒ පෙන්නපු දේවල් වලට කොටස් 4ක්ම ඕනයි කියලා මම හිතන්නේනෑ. නමුත් 5 වෙනී එක හොඳයි මෙතන ඉඳලා කතාව හොඳින් ගලා ගෙන යයි කියලා හිතනවා. නැවත වාරයක් ස්තූතියී. ජයවේවා
Thanxxxxxx sahoooo සබ් එකටටටටට…. Jaya wewa!!! !!
Thanks Machow
Thanks machan sub ekata hamadama apita sub dena ubala okkotama jaya. Jesu pihitai……..
Thank you soo much Vima
අපේ උන්ට ඕනා ගහනවා,කොටනවා,මරනවා බලන්න.
ඒහෙම නැත්නම් එවා බොරින්.දැන් තමයි කතාව ටිකක් පඩුවේ බලාගෙන
ඉදලා එක පරම මිඩ් සිසන් වෙද්දි සුපිරියටම එන්නේ.
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට,
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
උබත් මං වගේ වෝකින් ඩෙඩ් ගැම්මට බලන එකෙක්,, රියල්ම ෆෑන් කෙනෙක්, එලම
thnkuuuuuuuuu
දැන් තමා කතාවේ සැබෑ රසිකයින් කතාව එක්ක රැඳිලා ඉන්නේ රැල්ලට බලන අය නෙමේ බොක්කෙන්ම කතාව බලන සෙට් එක —
දැන් තමා කතාවේ සැබෑ රසිකයින් කතාව එක්ක රැඳිලා ඉන්නේ රැල්ලට බලන අය නෙමේ බොක්කෙන්ම කතාව බලන සෙට් එක
mamath bokkenma thama.
thanks machan vima.
ගොඩාක් ස්තුතියි සබට.. දෙනකන්ම හිටියේ
කවුද යකෝ කතාව බොරින් කියපු එකා… ගැම්මෙන් බලපු නැති උන් තමා ඔහොම කියන්නේ.
මට නම් සුපිරිම season එකක් තමා මේක.
විමා සහෝ තැන්ක්ස්……
agree machan agree.
matath supirima meka hama.
උබත් මං වගේ වෝකින් ඩෙඩ් ගැම්මට බලන එකෙක්,, රියල්ම ෆෑන් කෙනෙක්, එලම
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thaks vimaa..
Hmmm..ada kathawa apu gmn dillaa..flsh wagee..niymy ayyee..digatama demu
thx broo
thanks bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴