අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළකොමඩියක්කෝසල බණ්ඩාරචිත්‍රපටිතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසි

That’s My Boy (2012) | බර්ගර් කොල්ලෝ !!! (18+) [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.6/10. From 45 votes.
Please wait...

that's my boy

​හායි යාලුවනේ ! මේක තමා මම් සයිට් එකේ දාන පලවෙනි ලිපිය ඒ වුනාට දෙවනි බයිස්කෝප් එක. ගොඩාක් ලොකු විස්තරයික් ලියන්න නම් අදහසක් නෑ මුලින්ම කියන්න ඕනි මේක වැඩිහිටියන්ට පමනයි !

​මම හදපු පලවෙනි ෆිල්ම් එකත් ඇඩම් සැන්ඩ්ලර්ගේ. You Don’t Mess With The Zohan බලපු කස්ටිය දන්නවා ඇති මේකට කොච්චර හිනායනවද කියලා. ඇඩම් සැන්ඩ්ලර් ගැන අයෙත් කතා දෙකක් නෑ සුපිරිම නලුවෙක් ඒ වගේම හොද විහිලු කාරයෙක්. කලින් බයිස්කෝප් එක බලල මේක බලද්දි මිනිහගේ රගපෑම කොච්ච්ර දියුනුද කියලා ඔයාලට හිතෙයි ! කලින් එකටත් වඩා මේකේ සුපිරිම ජෝක්ස් තියනවා. කලින් එකේ මිනිහා බාබර් කෙනෙක් වෙන්නනේ දත කන්නේ, මෙකේ මිනිහ මහ අමුතු චරිතයක්. කෙටියෙන් කිව්වොත් මිනිහගෙයි මිනිහගේ ඉස්කෝලේ ටීචර් කෙනෙකු අතරයි වෙන හුටපටේකින් මිනිහා තාත්තෙක් වෙනවා. 18න් පස්සේ මිනිහව හිරේට දාන්න කියලා උසාවි නියෝග ලැබෙනවා .ඒකෙන් බේරෙන්න සල්ලි හොයාගන්න යද්දි තමා මිනිහට අර පුතාගේ ලගට යන්න වෙන්නේ. මේ වෙද්දි කොල්ල උගේ තාත්තව දාල ගිහිල්ල. තාත්තා ඒ කිව්වෙ ඩොනී (Adam Sandler) පොඩ්ඩක් පිස්සු චරිතයක්. විනෝදෙට බර මිනිහෙක් .අර පුතා තාත්තට කැමති නෑ. ඉතින් මේ කතාව පුරා දිව යන්නේ තාත්ත පුතාගේ හිත දිනා ගන්න කන කට්ට. අවසානයේදි දෙන්න සාමාන්‍ය තාත්තෙකුයි පුතෙකුයි වෙනවා. මේකේ ඉන්න නලුවොන්ගෙන් ගොඩක් අය සුපිරි විහිලු කාරයෝ.එකෙකුට එකෙක් දෙවනි නෑ.චිත්‍රපටිය ඉවර වෙනකන්ම හිනාවෙන්න පුලුවන්. මම ඊට වඩා කියන්න යන්නේ නෑ අහනවට වඩා බලන එක හොදයිනේ නේද. අවසාන වශයෙන් කියන්න තියන්නේ පට්ටම ජෝක්ස් තියන ෆිල්ම් එකක් බලලම තීරණේ කරන්න . ඒවගේම කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා ! ඒ වගේම මේකේ තියන විහිලු සැබෑ ජිවිතේදි එහෙම කරන්න හදන්න එපා හොදේ 😉 .මේක සැබෑ ලෝකයනේ ඒක ගොඩක් වෙනස් ! මගේ යාලුවෝ මේක බලලා හින වුනා නම් ඒක තමා මගේ සතුට ! උපසිරැසි හැදීමෙදි යම යම් අඩුපාඩු වෙලා තියනවානම් ඔයාලගෙන් සමාව ඉල්ලනවා .නැවත් හමුවෙමු එහෙනම් ! පරිස්සමින් ඉන්න !

That's My Boy (2012) on IMDb

 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/KosalaB.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කෝසල බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

65 thoughts on “That’s My Boy (2012) | බර්ගර් කොල්ලෝ !!! (18+) [සිංහල උපසිරසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho

    Reply
  • Thanks mchn… puluwan ikmnatama warrior 2 series ekath denna

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • කෝසල බණ්ඩාර thnx mchn thnx a lot

    Reply
  • hondata hinawenna puluwan, subs tika niyamai! godak thanks Kosala!

    Reply
  • Niyamai digatama karagena yanna

    Reply
  • onna ehenm download karagnna dmma.. supiriyata ati kyala htanwa

    Reply
  • thankz a lot saho sub ekta..

    Reply
  • සබට තුති
    ඔබට ජය……

    Reply
    • Dileepa Nethranga

      Thank you machan 2021 blanne ❤️

      Reply
  • Patta saho.thank u so much. (Y) (Y)

    Reply
  • පට්ට පතුරු ෆිල්ම් එකක් නේ….. 🙂 එල එල

    Reply
  • Sub ekata godak thanks saho 🙂

    Reply
  • Mekath patta film ekak. Niyamai bro tawa Adam ge ewa danna.

    Reply
  • Meka nam pattama film ekak, hina wela adanna puluwan,

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි කොල්ලෝ.ජයවේවා.

    Reply
  • Wickramasinghe

    thanx machan //…

    Reply
  • 18+ kiwwata kisima deyak nane ban. hoda 18+comedy ekak diyan brother…

    Reply
    • කෝසල බන්ඩාර

      මේකේ නිරුවත් දර්ශන අඩංගු වෙලා තියනවා සහෝදරයා .

      Reply
  • sub ekata thanks. film eka balalama kiyannam macho

    Reply
    • කෝසල බන්ඩාර

      ඔව් මචන් , අනිවාරෙන්ම වැරැද්දක් තිබුනොත් මූනටම කියපන් . මොකද ඒකෙන් මගේ අතින් ඒ වැරැද්ද දෙපාරක් වෙන එක නවතිනවනේ . තැන්කූ සහෝ

      Reply
  • කෝසල බන්ඩාර

    සමාවෙන්න යාලුවනේ පොඩි වැරැදක් උනා විස්තරයේ . ෆේස්බුක් යාලුවෙක් තමා මට ඒක කිව්වෙ. ඩොනී හිරේට යැවෙන්නේ බදු නොගේවපු නිසා . මගෙන් වැරැද්දක් උනා සමාවෙන්න

    Reply
  • film ekata wada patta sub eka. niyametama hadala tiyanawa.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසි හදලා අපිට දැනුම් දුන්නට කෝසල බණ්ඩාර සහෝදරයට.

    Reply
    • කෝසල බන්ඩාර

      ගොඩක් ස්‍තුතිය් සහෝ මගේ තිබුන වැරැද්ද පෙන්නලා දුන්නටත් . 🙂

      Reply
  • patta patta tnx wewaaaaaaaaaa

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • බොහොම ස්තූතියි කෝසල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sasindu JAyashma

    පිස්සු හැදිලා අයෙත් හැදෙනවා ඇඩම් ඉන්නවනම් අනිවා බලනවා
    මමත් බැවා
    තැනක් යු සහෝ
    දිගටම කරගෙන යමු

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි කෝසල සහෝ.. 😛
    කට්ටිය කියලා තියෙන විදිහටත් කොමඩියක් නිසාත් නොබලා බැ.
    මේ වගේ ඒවා දිගටම ගෙමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • Thanks Saho…… Sub akata Pin…………

    Reply
  • නලින්

    ස්තුතියි කෝසල සහෝ

    ජය වේවා!

    Reply

  • නියමයි
    දෙතුන් වතාවක්ම බැලුව. සුපිරි සිනමාපටයක්
    😛
    උපසිරැසියට තුති…… 🙂 ආපහු බලනවා දැන් සබත් එක්කම
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • thanks digatama demu saho

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    මේක සුපිරියක්
    කලින් බලලා තියෙන්නේ
    ෆිලුමත් ලග තියේ
    ඒ නිසා මෙන්න සබ ගන්නවා
    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    තව කොමඩි ඒවටම ගේමු 😀

    Reply
  • tharanga sanjeewa

    මෙික දෙඅනකන් බන් බලාගෙන හිටි්යෙ
    උපසිරැසියට ස්තුතියි කොල්ලෝ

    Reply
  • “චූටී මල්ලි”

    පට්ට වගෙ
    බලන්න ඔනි..
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • පට්ටයි මචෝ
    සුපිරි කොමඩියක් වගේ.
    ස්තුතියි සබ් එකට.
    දිගටම සබ් දෙන්න.

    Reply
  • ජෝක් නම් ඇඩම් තමයි..
    බලමු හොඳද කියලා කතාව බලලම. (අනිවා, හොඳ වෙන්න එපැයි)

    උපසිරැසියට ස්තුතියි කොල්ලෝ…
    දිගටම දෙන්න ඕනේ හොඳේ…. 😉

    ආයු- බෝ- වේවා !!!

    Reply
  • අද දවසට බාපු දෙවෙනි එක. නියමයි සහෝ..

    Reply
  • Adam Sandler innavanam anivama gannava machan meyage films supiri ban aya katha dekak na pattama naluvek puluvannam meyage films tikak genda thava sub ekata godak thankz machan kalayak sub denakam balan hitapu film ekak

    Reply
  • adow thanx machan me wage comedy films oni bnz ela

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    ela broo
    thanks
    jaya wewa…!!!

    Reply
  • ela ela……niyama wadak…….

    Reply
  • ස්තුතිවන්ත වෙනවා සහො මේ ෆිල්ම් එක ලස්සනට ඇති මොකද ඇඩම් නෙ ඉන්නෙ 2 සබ් එකට සුබ පැතුම් ඉලග සබ් එකෙන් හම්බෙමු…………………….

    Reply
  • චන්දිම අමරසිංහ

    ela ela mawa thama ona subapatum… daweni wadat nagala geya… thawa ona thaz

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *