logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Walking Dead [S07 : E08] with Sinhala Subtitles | රික් යුධ ප්‍රකාශ කරයි… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.3/10. From 16 votes.
Please wait...

The Walking Dead S7-2

 මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන කොටස් වලින් අවසාන කොටස තමා මේක. ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා. 😀

අද නිවාඩු දවස වෙලත් මුට හරියට වෙලාවට සබ් එක ගේන්න බැරි උනානේ, මොනා කරනනද අද සබ් එක දෙපාරක් ටයිප් කළා, කරුමෙට මෝල් ගස් පවා පත්තුවෙන වෙලාවක් තමා මේක, කලින් ටයිප් කරපු සබ් එක ඩිලීට් උනා පණ්ඩිත වැඩක් කරන්න ගිහිල්ල රිකවර් කලත් වැඩේ හරිගියේ නෑ, ආයේ ටයිප් කරලා දාන්න උදව් වෙච්ච ඉසුරුටත් බොහොම පිං [ඉසුරු දිල්ශාන්]. ඔන්න අද වොකින් ඩේඩ් හත්වෙනි කතා සමයේ මැදි විරාමයට ආව, මේ වෙනකම් හෙමින් සැරේ උණුසුම් කරපු කතාව අද එක පාරම ගිණි ගන්නවා. හැබැයි හොඳම හරිය තවම නෑ හොඳම හරිය ලබන අවුරුද්දේ, මාසයකට වඩා කල් බලන් ඉන් න වෙනවා හැබැයි ඒ වෙනුවෙන්.. ඒ වගේම කතාවට අලුතෙන් කිහිප දෙනෙක්ම එකතු උණා, ඇත්තටම හැමෝමවගේ දන්නවා මේ එකතු වෙච්ච හැමෝම අන්තිමේදී නිගන්ට එරෙහි වෙනවා කියල, එත්  තියන ප්‍රශ්නය රික් යටතේද කියන එක තමා. මොකද දැන් යන විදියට කතාවට රික් නැතුව ඉදිරියට යන්න පුළුවන් ඒ නිසා මේ සීසන් එක අවසානයේදී යමක් බලාපොරොත්තුවෙන් ඉන්න වෙයි ආයේ. එහෙමනම් වැඩි කතා නැතුව අද කොටස බලන්න, කතාව පටන් ගත්ත විදියටම තමා අද විරාමය අරගන්නෙත් ඉතිං, ඔන්න අදත් පැයක කතාවක් තියෙන්නේ, එහෙමනම් නැවත ලබන වසරේ මුණගැහෙමු, හැමෝටම ජයෙන් ජය 😀

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episodes                      All Episodes                        Next Episodes >>

42 thoughts on “The Walking Dead [S07 : E08] with Sinhala Subtitles | රික් යුධ ප්‍රකාශ කරයි… [සිංහල උපසිරසි සමඟ]

  • Thanxxx bro…………….

    Reply
  • බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • epi 09 awooooo.. ikmnata sub eka diyan bro. balagena inneeee

    Reply
  • epi 9 sub aka kawadada danne??? Please macho, kohomahari ikmanin ekath diyan. Thanks bro.

    Reply
  • ane epi 09 sub eka kawadda dennne ikmnata dannko brow

    Reply
  • බොහෝම ස්තුතියි සබ් එකට

    Reply
  • Ai me sub eka down karanna denne natte.. mama satiyaka idan try karanne

    Reply
  • Sub eka downlord karanna ba ?

    Reply
  • epi 9 kwdda bn enne?
    nxt yr da?

    Reply
  • සබ් ගන්න බනෙ ERRO එකක් එනවනෙ…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උබේ කැපවීම මරු මචෝ. උබ නම් රියල් පොරක්. 🙂

    Reply
  • බයිස්කොප් එකේ සෙට් එකටම මම බොහොම ස්තුතිවන්ත වෙනවා මෙකට හැමදම නිකං හරි ඇවිල්ලා යන අය වෙනුවෙන් ඇත්තටම TV Series කියන්නෙ මගෙ නං ඇගේම තියන පිස්සුවක් ඇත්තටම සබ නැත්තං හරි ෆීල් එක ගන්න බැ කිසිම Tv series ,Movie එකක එක තමයි ඇත්තම කතාව සබ් ලියන්න තියන මහන්සිය කියල වැඩක් නැති පට්ටම මහංසියක් එකට අගය කිරිමක් විදියට කවුරුත් fb එකෙන් හරි අදහසක් දලා යන්න අනිවම නිකං දුන්නට මේක මිල කරන්න බැරි තරං පට්ට මහංසියක් එක නිසා සබ බාගන දැක්කෙ නෑ වගේ යන එක නවත්තන්න මොකද මේක හැමදාම තියෙන්න ඕන හින්දා…………

    Reply
  • windows phone walatath app eka hadanne naththe ai?

    Reply
  • thankZZZZZZZ bro!!!!!!!!!!!!!

    Reply
  • Vimata Itin mama nam hamadama Love.Adath Love.Ty Vimoooooo…..gdk pin.

    Reply
  • ඒ බන් මේකෙ 7 වෙනි එපිසෝඩ් එකේ sub එක ගන්න බෑනේ
    page එක ලෝඩ් වෙන්නෙ නෑ error එකක් එනවා
    පොඩ්ඩක් බලපන්කෝ

    Reply
    • ඩව්න්ලෝඩ් වෙනවා මචං එරර් එකක් එන්නේ නෑ

      Reply
      • walking dead season 7 eke 5 weni episode eke sub nedda machan

        Reply
  • පට්ටයි විමා..
    උබ නම් සිරා…

    Reply
  • කට්ටක් කන්න උනා නේ? බොහොම ස්තුතියි විමා උපසිරැසියට.

    Reply
  • බොහෝම ස්තූතියි විමා සබට එහෙනම් තව දෙමාසයක් ඉන්නවෙනවා නේද? අපි වෙනුවන් කන කට්ටට අනේක වාරයක් ස්තූතියි. ජයවේවා

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    ටිකක් කල් බලන් ඉන්න වෙනවා ඉතින්.
    මටත් හිතෙන විදිහට රික්ට ශොට් එක හම්බ වෙයි වගේ.
    හැබැයි නීගන් සිරා පොරක්.
    පොරව ඊළග සීසන් එකටත් තියාගත්තොත් හොඳයි.
    බෙස් බොල් බැට් එකේ සීන් එකනම් නියමයි.(පසී) 😀
    එහෙනම් Vikings වලින් හමු වෙමු..

    ජය වේවා !!!

    Reply
  • bro walking dead 7 episode eka nane bn

    Reply
  • Vima sub ekata godak pin maga balan hitiye ban thanks macho. ….. jaya veva j.p

    Reply
  • විමා තෑන්ක්ස් මචෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *