The Walking Dead [S08 : 14] Sinhala Subtitles | අවසානයට පෙර කතා! [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ දාහතරවැනි එපිසෝඩ් එක එක.. ලබන සුමානේ කතාංගයෙන් මේ සීසන් එක ඉවර වෙනවා. ආයේ 2018 වසරේ අග භාගයේදී සීසන් 9 සමගින් මුණගැහෙන්න පුළුවන් වෙයි.
හැම එක්කෙනාම තීරණ ගන්න ගියාම වෙච්ච දේ දැක්කනේ. මොන මගුලක්ද මන්දා රික් හැම වෙලාවේම ඉල්ලන් කන්නේ වෙන වෙන උන් නිසා. අර පොඩි එකා ගැලවුම්කාරයෝ කොටු කරලා තිබ්බ වැට ඇරලා ඇතුලේ කලබලේ අස්සේ උන්ට යන්න ඉඩ සැලස්සුවා. ඒ අස්සෙන් නිගන්ගේ ජීව අවි ප්‍රහාරය වැඩ කළා. ඇතුලේ අය ඇවිදින්නෝ බවට පත්වුණා. මං මේ බයේ ඉන්නේ කාරටත් ෂොට් එක ලැබෙයිද කියල :/ කොහොම උනත් ඉතිං ගිය සුමානෙත් දෙපැත්තටම හානි උන කතාංගයක් උනා. බොහෝ දුරට මේ මෙ කතාංගයෙන් වැඩේ ඉවරයක් වෙයි. මොකද තවත් මේක ඇදගෙන යන්න යන්න කැටිය මේක බලන එකෙන් ඈත් වෙන එකයි සිද්දවෙන්නේ. එහෙනම් බලමු අද මොකද වෙන්නේ කියල. ඒ වගේම සබ් එක දෙනකොට ටිකක් රෑ වෙයි ලබන සුමානෙත්. පමාවට සමාවෙන සේක්වා.. වැඩ ටිකක් අධිකයි මේ ටිකේ. අවසාන කොටසින් ලබන සුමානේ මුණගැහෙමු.
We do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
9655 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thanx bro……………
බොහොම ස්තූතියි
ඇත්තටම මේ සබ දෙන වැඩේ ගොඩක් අමාරුයි එකත් ටීවී සිරිස් එකක් කියන්නේ බාගෙට මැරෙන වැඩක් ඉතින් ඒ කට්ට අපි වෙනුවෙන් කන ඔබ සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා
සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්
thanks for sub
thank you…
ගොඩක් ස්තූති
ගොඩක් ස්තූති විමා සබ් එකට ❤️❤️❤️❤️❤️
ela…
Ane saho, e15 sub akath denna. Monday idanma balan inne koi wele daida kiyala.
e15 sub eka ndda?
machan e15 ekath dahanko…thank u!!!
sub ekata thanks saho.. jaya wewa!!
bohoma sthuthi
404 error eka enawani
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
walking dead sub kala siyalu denatama Thanks wewa..jaya wewa..
sub eka nahene. 404 error eka enawa
HOT WORKING
Thank You ayya
Thanks aa sub ekataa.. sub eka enakammai hitiyee…
dikatama karamu.. jaya weewaaa…
jaya wewa Bro!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks machan
බොහොම ස්තුතියි
anthima kotahen muna gehemu
thanks sub akta mcn
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Thanks vima sab ekata
ELama saho,,
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
tnz yalu sub ekata
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
Elaa tnks
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂
බොහොම ස්තූතියි සහෝ
Thank you
thanks as always
sub ekata thanks saho.anthima ekath ikmanata denna kiyala illa sitinawa.Good luck Brother.
thanks. … elaaa
ගොඩක් ස්තූති අයියෙ
Lucifer sub nawaththuwe ay bn ?
scorpion eka nawaththalada ?
Epi 20 sub tama naddaaaaa
සබ් එකට ස්තූතියි සහෝ
ජය …
මේ පාරත් වෙනදා වගේම කොටස් 16 ක් තියනවා….
අප්‍රේල් 15 සීසන් ෆිනාලේ එක…
thx brooo
Tnx sahoooooooooooo
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..මේ පාර 15 ඉවරයි නෙහ්. අවුලකුත් නෑ හැබැයි. ලොකුවට බලන්න කියලා දෙයකුත් නෑ දැන් මේකේ..
අම්මෝහ් අද දවසම බලාගෙන හිටියෙ මේක දානකං.. ස්තූතියි සහෝ..
Thanks bro ra wuna kiwat me ikmanin dila tienne me thanksss!!!!!!!!
එලම බ්‍රෝ බොහොම ස්තුති sub එකට ජය