The Walking Dead [S08 : 16] Sinhala Subtitles | එයාව බේරන්න! [සිංහල උපසිරසි සමඟ]
මල කෙලියයි ජුලි හතයි කියාල්ලකෝ, තව එපියක් තිබිල නොවැ. ගිය සුමානේ කිව්වේ අන්තිම එපිය කියලනේ ඒත් ඉවරයි කිව්වට ඉවරටම ඉවර වෙලා නෑ තව එපියක් තිබිලා. ඔන්න එහෙනම් අදවත් මට නිදහස් වෙන්න දිහල්ලා… 😛
නිගන් ආයෙත් වතාවක් ඔන්න එහෙනම් ගේම ගැහුවා. ඩ්වයිට් ඩබල් ක්‍රොස් කරපු එක නිගන් ත්‍රිබල් ක්‍රොස් කළා වගේ නිකම්. ආයේ මොනාද සොට් එක හම්බුනා බාගෙට බාගයකටම. අන්තිමේ ඩ්වයිට්ව නොමරා පණපිටින් තියාගන්නවා. රික්ව නිගන්ගේ උගුලට ඩ්වයිට් මාර්ගයෙන් අහුකරගන්නයි හදන්නේ දැන්. ඉතිං නිගන්ගේ කඳවුර ඇතුලේ බල අරගලයක් වෙච්ච නිසා දැන් දුර්වලතාවයක් තියෙනව. ඒ වගේම මුහුද ළඟ ගැහැණු පමණක් ඉන්න කඳවුරේ සහයෝගයත් රික්ගේ පැත්තට ලැබෙන හැඩක් තිබ්බ ගිය සුමානේ එපිසෝඩ් එකේ. ඉතිං මේ ලිපිය ලියන මේ මොහොතේ. ඒ කියන්නේ 2018.04.15 වැනි ඉරිදා රාත්‍රියෙ මම තවම එපිසෝඩ් එක බලල නැහැ. ඉතිං මේ නොබලා අනුමානයක් කරන්න පුළුවන් මෙහෙම.නිකම් ආතල් එකට වගේ. 😀
– නිගන්ගේ උගුලට රික් අහුවෙනවා.
– ඊට පස්සේ නිගන්ගෙන් පහර කාල සැඟවිලා ඉන්න කාන්තා කණ්ඩායම ඇවිල්ල අන්තිම මොහොතේ රික්ව බේරාගන්නවා.
– මැගී අතින් නිගන් මියයන්න තියෙන ඉඩකඩ 60%
– කාන්තා කණ්ඩායම අතින් 20%
– රික් අතින් 10%
– ඩ්වයිට් අතින් 5%
– වෙනත් 5%
නිගන් මැරෙයි කියල තමයි බොහෝදුරට කියැවෙන්නේ ඒ නිසයි මගේ අනුමාන කිරීම ටිකක් කිව්වේ. කිසිසේත්ම ස්පොයිල් කිරීමක් නම් නෙමේ මොකද මමවත් තවම බලල නැති හින්දා. එහෙනම් ඉතිං දැන්වත් මට සැනසීමේ ඉන්න හැකියි. ගිහින් එන්නම් ආ. ඊළඟ සීසන් එක හොඳ බුලට් එකකට බාරදෙන්නම්. එහෙනම් සමුගන්න අවසරයි කොල්ලනේ. මෙතෙක්කල් වොකින් ඩේඩ් එක්ක රැඳී හිටිය හැම කෙනෙක්ටම නැවතත් බොහොම ස්තුතියි. අද ගෙදර නිසා ඉක්මනට සබ් එක ගේන්න පුළුවන් උනා එහෙනම් හැමෝටම ජයෙන් ජය වේවා….!
We do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.
9213 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Ado ube subs thama hodama
Thanxxxxxx bro……………….
Thanks bro patta hode
බොහොම ස්තූතියි උපසිරැසියට
ඇත්තටම මේ සබ දෙන වැඩේ ගොඩක් අමාරුයි එකත් ටීවී සිරිස් එකක් කියන්නේ බාගෙට මැරෙන වැඩක් ඉතින් ඒ කට්ට අපි වෙනුවෙන් කන ඔබ සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා
thank
Elma thanks bro
thnx
මචන් සිසන් 9 සබ් ටික ඉක්මනට දන්න එලම
බොහොම ස්තූතියි උපසිරැසියට
සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්
Thanks buddy
thanx bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Thanks
ela
Thanks mcn….elami…jaya wewa !
Jaya wewa
Thnx godak……
sub ekata godak thankz….
Fear The Walking Dead ekatath sub denna puluwaninam kauru hari
sub ekata thanks saho.. jaya wewa!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තෑන්ක් වීමා..
Thanks…………
Thanks
thanks saho jaya!!!!
mechchara kaalayak sub genawata godak thankz aaa.. puluwannam ilaga season ekatat sub karandoooo… jaya weewaaa…
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.
thnks bro.. season 9 ektath try ekak denna..
Ado thnks machan…..
thans bro
thanks bro.
සබ් එක ඩව්න්ලෝඩ් වෙන්නේ නෑනේ
Tnks
Thank You
Thanx bro.
Ohoma digatama next season ekath karamu.
Bhooooim sthuuthiyi ayyee…
Methram dur genwat…..
Hdwathinm sub pthnwa
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
බොහොම ස්තූතියි සහෝ
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
උපසිරැසියට බොහෝම ස්තුතියි.
අර වීමා හොඳ බුලට් එකක්
මෙච්චර කාලයක් පුරාවටම TWD එකට ලබාදුන් සියලුම sub වලට ගොඩක් thanks bro…..
mechchara kalayak sub dunnata sub karapu okkotama gpdak thanx
thanx machnn……….fear the walking dead ekatath lesatama sub diyan ……………….
season 3 ekatath sub nene…ekai..4 idan wage hari sub Denna barida?
Thank You විමා… Ubata ehema yanna denn be.. 😀 😀
බොහොම ස්තුතියී අයියා
බොහොම ස්තුතියී කොල්ලො
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
bohoma sthuthi sub ekata
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
නියමයි….සබ් එකට තැන්ක්ස්…
මේක දැන් නම් ඉවර උනානම් හොදයි වගේ…
what abt FLEET copy ?
Tnx sahooooooooo
Thank You විමා… මෙච්චර කල් දුන්න හැම උපසිරැසියකටම
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.. බලමු කතාවේ අවසානය ඔයා හිතන විදියට වෙයිද කියලා.. XD
“විමා”ගෙන් වගේ සබ් වෙන කාගෙන් කියල ලැබෙන්නද!!,
ඉදිරියටත් පුළුවන් වෙලාවට අපි වෙනුවෙන් උපසිරැසිකරණයේ යෙදෙන්න.. උපසිරැසි 150* කට වඩා අපිට ලබා දුන්න කෙනෙක් විදිහට “ශාන් විමුක්ති [වීමා]” කියන නම අමතක කරන්න බෑ අපිට.. වචන වලින් ස්තූති කරන්න බෑ ඒ කරපු කැප කිරීම ගැන…
ඉදිරියටත් කරනකියන වැඩකටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හැමෝම ප්‍රර්ථනා කරනවා.. ජය වේවා!!!..
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.. බලමු කතාවේ අවසානය ඔයා හිතන විදියට වෙයිද කියලා.. XD
“විමා”ගෙන් වගේ සබ් වෙන කාගෙන් කියල ලැබෙන්නද!!, 🙁
Fear The Walking Dead season 04 එකත් අද පටන් ගත්තා සහෝ.. ඒක දැන් Walking Dead එකත් එක්ක සම්බන්ද වෙන සීන් එකක් තියෙන්නේ.. ‘මෝගන්’ ඉන්නව දැන් කතාවේ. Season 03 එකේ ඉදන් සබ් එක නැති නිසා හරියට බැලුවේ නෑ.. එකේ සබ් එක කරන්නත් කවුරු හරි සහෝදරයෙක්ට භාර දෙන්න පුළුවන් නම් ලොකුම උදව්වක් සහෝ.. 🙂
ඉදිරියටත් පුළුවන් වෙලාවට අපි වෙනුවෙන් උපසිරැසිකරණයේ යෙදෙන්න.. උපසිරැසි 150* කට වඩා අපිට ලබා දුන්න කෙනෙක් විදිහට “ශාන් විමුක්ති [වීමා]” කියන නම අමතක කරන්න බෑ අපිට.. වචන වලින් ස්තූති කරන්න බෑ ඒ කරපු කැප කිරීම ගැන… 🙂
ඉදිරියටත් කරනකියන වැඩකටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හැමෝම ප්‍රර්ථනා කරනවා.. ජය වේවා!!!..
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.. බලමු කතාවේ අවසානය ඔයා හිතන විදියට වෙයිද කියලා.. XD
“විමා”ගෙන් වගේ සබ් වෙන කාගෙන් කියල ලැබෙන්නද!!, 🙁
Fear The Walking Dead season 04 එකත් අද පටන් ගත්තා සහෝ.. ඒක දැන් Walking Dead එකත් එක්ක සම්බන්ද වෙන සීන් එකක් තියෙන්නේ.. ‘මෝගන්’ ඉන්නව දැන් කතාවේ. Season 03 එකේ ඉදන් සබ් එක නැති නිසා හරියට බැලුවේ නෑ.. එකේ සබ් එක කරන්නත් කවුරු හරි සහෝදරයෙක්ට භාර දෙන්න පුළුවන් නම් ලොකුම උදව්වක් සහෝ.. 🙂
ඉදිරියටත් පුළුවන් වෙලාවට අපි වෙනුවෙන් උපසිරැසිකරණයේ යෙදෙන්න.. උපසිරැසි 150* කට වඩා අපිට ලබා දුන්න කෙනෙක් විදිහට “ශාන් විමුක්ති [වීමා]” කියන නම අමතක කරන්න බෑ අපිට.. වචන වලින් ස්තූති කරන්න බෑ ඒ කරපු කැප කිරීම ගැන… 🙂 🙂
ඉදිරියටත් කරනකියන වැඩකටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපි හැමෝම ප්‍රර්ථනා කරනවා.. ජය වේවා!!!…
Thanks bro
Thank you Bro..
thx brooo
supiri…thank you
තෑන්ක්ස් බොකු……මං හිතුව හෙට වෙනකං ඉන්න වෙයි කියල බලන්න………..තැන්කූ සෝ මච් අගේන්
Thanks
Thanx bro ikmant sub eka dunnata..jayawewa..
සිංහල උපසිරැසියට ස්තූතියි
මන්නම් හිතුවේ ඉවරෙටම ඉවරයි කියල
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි සහෝ උපසිරසට. අපිත් බැලුවේ ඒක තමා ඉවරයි කියලා කිව්වාම. මෙතෙක් දවසක් අඩුපාඩුවක් නැතුව උපසිරැසි ටික ලබා දුන්නට බොහොම පිං මචං..ඊලග කතා සමයත් මේ වගේම ලබා දේවි කියලා බලාපොරොත්තු වෙනවා.. ජය වේවා..බුදුසරණයි..!
Ela bro sub dena hamotama jayenjaya
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු…
ජය