The Walking Dead [S10 : E16] Sinhala Subtitles | ලෝකයේ අවසානය! [සිංහල උපසිරසි සමඟ]
කොහොමද හැම කෙනෙක්ටම? නිරෝගිමත්ව, හොඳින් ඉන්නවා ඇති කියල හිතනව. සෑහෙන කාලෙකට පස්සේ ඔන්න ආයෙම උපසිරසිකරණයට බහින්නයි සුදානම! 🙂
ඉතිං ඔන්න ඊයේ දවසේ නිකුත් වුණු වෝකින් ඩෙඩ් 10වැනි කතා සමයේ විකාශය වන අවසාන කතාංගය අරගෙන තමයි මේ ආවෙ. Covid 19 වසංගත තත්වය හේතුවෙන්, 10×16 නැත්තං අවසාන කතාංගය මේ වසරේ අග දක්වා විකාශය වීම නවතා දැමුණා වගේම, 11 වැනි කතා මාලාවේ නිෂ්පාදන කටයුතුත් නවතා දැමුණ. එහෙම නැවතුනාට පසුව ඔන්න තත්වය යම්තාක් දුරකට සමනය වීමත් එක්ක නැවත රුගත කිරීම් ආරම්භ කළා. අන්න එහෙම බාධාවන් මධ්‍යයේ තමයි 10 වැනි කතා මාලාවේ අවසාන කතාංගය ඔයාලගේ අතට මේ විධියට එන්නේ.
පසුගිය කොටස් තුලින්.
ඉතිං කොහොමහරි පහුගිය අවසන් කොටස් කිහිපය වෙනකොට හිල්ටොප් සම්පුර්ණයෙන් බිඳ වැටිල තිබ්බේ. ඒ වගේම ඉයුජින් හැම් කෙනෙකුටම කියනව ඔහුට ඇහුණු නන්නාඳුනන ගැහැණු කටහඬ ගැන සහ ඔවුන් දෙදෙනා එක්ව හමුවීමේ ස්ථානයක් කතිකා කර ගත්ත බව. මේකට සමහරු නම් ටිකක් විරුද්ධ වුණත් එසිකිල් තත්වය පාලනය කර ගන්නව. ඒ අනුව තීරණය වෙනව කීපදෙනෙක් ගිහින් මේ අලුත් ජනාවාසය ගැන හොයල බලන්න. ඒ වගේම ඇල්ෆාගේ මරණය නිසා බීටා තමයි දැන් රැළේ නායකත්වය දරන්නෙ. දකින්න ඇතිනේ ඇල්ෆාගෙ මූණෙන් ගලව ගත්ත හම් කෑල්ලක් තියල බීටා හම් මූණ අලුත් කර ගත්ත. මේ සිද්ධි මෙහෙම වෙන අතරෙ කැරොල් හිටියෙ තමන්ගෙ තත්වය හරියටම බේරුමක් කරගන්න බැරි මට්ටමක. කොහොමහරි අවසානෙ කැරොල් මේක බේරුමක් කර ගන්නව.
15 වැනි කතාංගය අවසාන වෙන්නෙ ලොකු කුතුහලයක් ඉතුරු කරල. ඒකට හේතුව ඒ වෙද්දි ජනපද සමඟ තිබුණු සන්නිවේදනය බිඳ වැටිල වගේම බීටා ලොකු මළවුන් පිරිසක් පිරිවරාගෙන හිල්ටොප් වලින් පැනගත්‍ත පිරිස හොයාගෙන ඒම. ඒ වගේම අපිට අහන්න ලැබෙනව කැරොල්ට “තනි වෘකයා” කියල නමක් පටබැඳිල තියෙන බව. කලින් කතා මාලාවල අපි දැක්ක කැරොල් තනිවම කරපු ලොකු ලොකු වැඩ කෑලි. ඉතිං ඒ නිසා ඒ නම කැරොල්ට සර්ව සාධාරණ නමක්. මේ අතරෙ බීටා රැළ අරගෙන එළියට එද්දි, ඇරොන් සහ ඇල්ඩන් දෙන්න මුමුණන්නන්ට කොටු වෙනව. ඒ වගේම ඩැරල්, ජූඩිත් සහ කැරොල් වෙනත් වැඩ රාජකාරි සඳහා එළියට ගිහින් ඉන්නෙ. ඉතිං මේ වගේ වටපිටාවක තමයි දසවැනි කතා සමයේ අවසාන කතාංගය ඔබ අතට පත්වන්නේ!
එහෙම නම් මුල ඉඳල මේ වෙනකම්ම රහට උපසිරැසිය අරගෙන ආව උදයංග සම්පත් සහෝදරයට ස්තුතිවන්ත වෙනවා ඒ කල සමස්ථ සේවය වෙනුවෙන්. දැනට තීරණය කරලා තියෙන විධියට සහ ආරංචි අනුව, වොකින් ඩෙඩ් කතා මාලාවේ අවසාන සීසන් එක ලබන අවුරුද්දේ එනවා. ඒක සතුට සහ දුක දෙකම මුසු ආරංචියක්. කොහොම උනත් මොන මොනවා වෙයිද කියල බැරි උනත්, ඒ කතා සමයෙන් මුණ ගැහීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. නැවත හමුවෙමු. 🙂
මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න අපේ ෆේස්බුක් පිටුව සමග මෙතනින් සහ
ෆේස්බුක් ගෘප් එක සමග මෙතනින් එක්වන්න හැමෝටම ආරාධනා කරනවා!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
8294 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Episode 17 sub dennaaaa… Plzz
todaytvseries2
Episode 17 dan awilla තියෙන්නේ
Math gththa
Sub ek thama one
කොහෙන්ද e17 ගත්තෙ home sweet home කියන්නෙ ඒකද ?
Episode 17sub one ikmnt
Addehh 17 Sub eka den naddoooooooo
Ko 18, 19,
the walking dead එකෙ s10 e17 එක දෙන්නකො
Epi 17 sub akath ikmanata onee
sub dennako…..10 e 17..
17 sub twm ndd brother
kollo anith ekath awith sub ekth dmmanm watinwa
17 awa ne
Thanks sub ekata
Me season eka iwara venne episode 18n neda ?
ලොකු හාදයා කව්ද කියල කියනවද මං හිතන්නෙ නීගන් අදුරගත්ත Mr.B
Supiri wadak bro thanx
THanq all…
Thanx bro………………
the walking dead world beyond eke subs oone…
The Walking Dead: World Beyond සීරියස් එකටත් sub දෙන්නකෝ..
thanks ……………..
Great work saho
thanks
M
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks brother
fear the walking dead ekath oya bara gnna
Torrntz file eka ganne komada
good job bro.fear the walking dead ekth oone
Fear the walking dead ඉතුරු ටික දෙන්නකෝ බ්‍රෝ. Walking dead world beyond එකෙත් පළවෙනි episode එක ආවා එකෙත් ඔනේ බ්‍රෝ
sub එක සනිකව ගැනත් දුන්නාට ගොඩක් පින් මචං. පිස්සුවෙන් වගේ ඉදියේ ලගදී එපියක් නාව නිසා!!!
ගොඩාක් ස්තූතියි සහෝ…FEAR WALKING DEAD එකට සබ් දෙන්නකෝ
Niyamai
Fear of the walking dead sub දාන්න
fear the walking dead ekath sub denna loku pink
මචං සහෝ මේ සිසුන් එක episode 22 දක්වා දික්කරල නේද? 17 ලබන සතියේ එනවා.පොඩ්ඩක් බලන්න.පුලුවන් නම් fear the walking dead එකට නැවතුන තැන ඉදන් sub කරන්න බලන්න.thank you.
Thanks
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Bro, Fear the walking dead season 3 sub one…..
උපසිරැසියට බොහෝම ස්තුතියි
thank you saho
thanks bro
Feer the walking deads3 ekatath sub dennako…
Aniwaren ekath dunna nm
S10 e17 ඇවිල්ලා තියනවා කවදද අපිට sub ගන්න පුලුවන්.. SL TWD fans are waiting bro
the rain s3 idala sub dennakoo
Feer the walking dead ekatath sub dennko….
World beyond ekatath
thankz machan
බොහොම ස්තූතියි සබ් එකට
black list seasoon 7 sub denwada kalayak balan hitiya ban
සිංහල උපසිරැසට ස්තූතියි…..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
ජය
Agent of shield ඉතිරි කොටස් වලටත් සබ් දෙන්න සහෝ මග නැවතිලා හුගක් කල් දැන්….
කො මෙකෙ ඩවුන්ලොඩ් ලින්ක් එක නෑනෙ..
බොහොම ස්තුතියි සහෝ මේක දෙනකම් බලාගෙන හිටියේ
Thanks bro…