The Walking Dead [S11 : E20] Sinhala Subtitles | මිතුරුකමට එරෙහිව යුක්තිය. [සිංහල උපසිරසි]
බයිස්කෝප්වාසී හැමෝටම ආයූබෝවේවා කියලා පිලිගන්නවා. ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලන රූපවාහිනි කතාමාලා අතර තවත් දැවැන්ත කතාමාලාවකට මටත් හවුල් වෙන්න අවස්ථාව ලැබුනා. ඒ වගේම මේ The Walking Dead කතාමාලාවේ අවසාන කතා සමය නිසා මේක තවත් සුවිශේෂයි. ඉතින් එහෙනම් අන්තිම කොටස් කීපයේ උණුසුම නිසා ඉක්මනට අපි කතාව පැත්තට යමු නේද ?
පැමෙලගේ කුමන්ත්‍රණයයකට අනුව නීගන් ඇතුළු කණ්ඩායමේ බොහොමයක් කොමන්වෙල්ත් වලින් පිටුවහල් කරනවා. ඒත් කැරොල්, ඩික්සන් ඇතුළු ටික දෙනෙක්ට මේකෙන් පැනගන්නත් පුළුවන් වෙනවා. මේ අස්සේ ඉයුජින් ඉන්නේ හිර අඩස්සියේ ඒකටත් යුමිකොව සම්බන්ධවෙන්න පැමෙලා සැලසුමක් ගහලා ඉවරයි වගේ පේන්නේ. නීගන් ඇතුළු පිටුවහල් කරන අනිත් අයව හමුදා ට්‍රක් රථ වල දාගෙන නොදන්නා තැනකට ගෙනියන්න ටෘපර්ස්ලට උපදෙස් ලැබිලා තියෙනවා.
ඒ වගේම කැරොල් සහ ඩික්සන් ලේසියෙන් වැඩේ අතාරින්නේ නැතුව තවත් උදව් අරන් යාළුවන්ව හොයාගෙන යනවා. අවසාන කොටස් ටික නිසා වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඒ වගේම මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්තට විමා සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ඊලඟ කොටසින් නැවත හමුවෙමු.
කතාංගයේ නම – “What’s Been Lost”
කතා රචනය – Erik Mountain
අධ්‍යක්ෂනය – Aisha Tyler
IMDb අගය – 7.3
මීළඟ කතාංගය – “Outpost 22”
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3389 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub 1ta thanks enakal balan hitiya seehena kaalayak
Thanks for Sub!
බොහෝම ස්තූතියි…
උපසිරැසියට බොහෝම ස්තුති
ado maru maru ahh
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Ado thank you bosa❤️
සිංහල උපසිරැසියට ස්තූතියි
උපසිරැසියට ස්තුතියි
සිංහල උපසිරසියට thanks සචින්ත කියන දෙයක් තමයි ඉතින්