The Walking Dead [S11 : E22] Sinhala Subtitles | විශ්වාසය. [සිංහල උපසිරසි]
මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් අවසාන කතා මාලාවේ විසි දෙවැනි කතාංගය.
පසුගිය කොටසින්
මැගී ඇතුළු පිරිසක් හමුදා ට්‍රක් රථ වල දාගෙන නොදන්නා තැනකට පිටුවහල් කරන බව අපි දැක්කනේ. එක ට්‍රක් එකක යන මැගී, ගේබ්‍රියෙල් සහ රොසීටා කලබගෑනියක් කරලා ට්‍රක් එකකින් පැනගන්නවා. ඒ වගේම කොමන්වෙල්ත්ලට දුම්රියක් තියෙන බව කලින් කොටසෙදි ඩික්සන්ට සහ කැරොල්ට දැනගන්න ලැබුනනේ. අද කතාව ගොඩක්ම වෙන් වෙන්නේ කට්ටිය එකතු වෙලා මේ දුම්රිය නවත්තගෙන අනිත් කට්ටිය ඉන්න තැන ගැන දැනගන්න දරන උත්සහය වටායි. ඒ වගේම අනිත් කට්ටියව කොහෙටද අරන් ගියේ කියලත් අද බලාගන්න ලැබුනා.
අද කොටසින්
නිගන් සහ එසිකිල් වැඩ කඳවුරේ කැරැල්ලක් කරනව. ඒ වගේම ඉයුජින් තමන්ගේ නඩුවට පෙනී හිටිනවා අද, එයාගේ නීතිඥයා විධියට පෙනී හිටින්නේ යුකිමෝ. එහෙනම් කතාව නොබලපු අය බලන්න ඔන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
952 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for Sub!
දැන් ඕක රෝල් කරලා ගහගනින් *කේ, බලන උන් බලලා ඉවරයි.
බලලා ඉවරනම් පාඩුවෙ ඉඳපන්කො බලන එකෙක්ට බලන්න දීලා
උබ පාඩුවේ බලාගනින් ඉතින් මෙතන දෙන්න යන්නේ නැතිව.
සිංහල උපසිරැසියට ස්තූතියි
උපසිරැසියට ස්තුතියි
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
බොහෝම ස්තූතියි…
අනෙ බන් carnival raw එකේ සබ් එක දෙමුකෝ
thx bn
උපසිරැසියට බොහෝම ස්තුති
Thanks kollo sub ekt
Thanks sub ekata