The Whispers [S01:E07] with Sinhala Subtitle | ගලක්ද යානයක්ද? [සිංහල උපසිරැසි සමඟ]
The Whispers පළවෙනි කතා මාලාවේ 7 වෙනි කොටසයි මේ . පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්. වෙස් පොලව යටින් හොයාගත්තු දේ ගැන පරීක්ෂණ කරන්න විද්‍යාඥයෙක්ව ගෙන්නනවා. හොයාගත්තු දේ රහසක් විදිහට තියන්න වෙස් කල්පනා කරනවා ෂෝන් ක්ලෙයාර් එක්ක වෙස් හොයාගත්තේ මොනවාදැයි අහනවා. ක්ලෙයාර් ඒ ගැන වෙස් ගෙන් ඇහුවට වෙස් කියන්නේ නෑ. ඩ්‍රිල් ගැන හොයාගන්න ක්ලෙයාර් ළමයි එකතු කරලා කතා කරන්න තීරණය කරනවා. ඒ අනුව ළමයින්ව එකතු කරලා ක්ලෙයාර් ප්‍රශ්න අහනවා. එතනට ඩ්‍රිල් එනවා. ඩ්‍රිල්ව තාප සංවේදී කැමරා වලින් පේනවා. එතන ලොකු කලබලයක් වෙනවා.මේ අතරේ ලෙනා මින්ක්ස් ඩ්‍රිල් එක්ක කතා කරනවා හොරෙන් අහගෙන ඉන්නවා. ලෙනා මින්ක්ස්ට එයා ඩ්‍රිල් එක්ක සෙල්ලම් කරන්න කැමතියි කියනවා. වෙස් ෂෝන්ව ගල වෙතට එක්කන් යනවා. ෂෝන් ඒ ගල ඇල්ලුවහම එයාට නැවත මතකය ලැබෙනවා.
ඔහොමයි පහුගිය කොටසින් වුණේ. අද කථාවෙන් ටිකක් කියන්නම්.
අද කොටසේදී ෂෝන් ගෙදර එනවා. එත් එයා ආයේ යනවා පරීක්ෂණ වලට. ජනපතිතුමා ගල ආරක්ෂා කරන්න නියෝග කරනවා. ඩ්‍රිල් ජනපතිගේ දුව එක්ක සම්බන්ධ වෙනවා. ඩ්‍රිල් ගල හොයාගන්න කලින් ෂෝන් ඒක විනාශ කරන්න සැලසුම් කරනවා. ඒක සාර්ථක වෙයිද? අද කොටසින් බලන්නකෝ
ඊළග කොටස අරන් ආයේ එන්නම්. සුබ දවසක් හැමෝටම! 🙂
[button link=”http://tinyw.in/hQl1″ type=”icon” “center” newwindow=”yes”] 258 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 866 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/08/PoornimaM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sthuthi…………
thnx sis 😀
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx sis
Downloads nathi unata mko cmnts thiyenn.. ape sub valata downloadsuth na cmntsuth na.. mamama fake nam valin daganna cmnts tika vitharai 🙁
ඩවුන්ලෝඩ්ස් පෙන්වන්නේ නැත්තේ ඇයි 🙂
තෑන්ක්ස් සිස්!
ජයවේවා!
thanks sub walata..
thnks matchan sub walata..
උපසිරසියට බොහොම ස්තුතියි..
මීට වඩා ඉක්මනට දුන්නානම් තමයි හොද ..
අවුලක් නැහැ මෙහෙම හරි දෙන එකත් වටිනවා …
ඔබට ජය…
අහස උසට වැඩ මල්ලියෝ. ඒ අස්සේ තමා මේකත් කරන්නේ. ළමයි නලවන්නයි උයන්නයි සබ් දාන්නයි ඔක්කොම කරන්න එපැයි
math lamai balagannava. Eth mage samiyai birindai mata udav karanava :’)
ඔබගේ මහන්සියට බොහොම පින්,,
දිගටම sub දෙන්න සහෝදරී .. ජය වේවා!!!!
thanks sis…
niayamai…thanks PURNIMA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
maxxaaaaaa digatama subs denna
බොහොම ස්තුතියි !!