The Whispers [S01:E08] with Sinhala Subtitle | තවත් ඩ්‍රිල් කෙනෙක්? [සිංහල උපසිරැසි සමඟ]
The Whispers පළවෙනි කතා මාලාවේ 8 වන කොටසයි මේ. පහු ගිය කොටස ටිකක් මතක් කරන්නම්.
ඩ්‍රිල් අලුත් යාළුවෙක්ව හොයාගන්නවා. ඒ ජනපතිගේ දුව කැසෙන්ද්‍රාව. ෂෝන් පරීක්ෂණ සඳහා පැමිණිය යුතු බව පෙන්ටගන් කියනවා. ෂෝන් දවසක් ගෙදර නවතින්න අවසර අරන් ගෙදර එනවා. ක්ලෙයාර් මේකට වෙස්ට බනිනවා. වෙස්ට හමුවුයේ ගලක්ම නෙවෙයි යානයක් කියන විද්‍යාඥවරිය කියනවා. ඩ්‍රිල් කැසෙන්ද්‍රාගේ මාර්ගෙන් ගල තියන තැන හොයාගන්නවා. එ්කෙන් සඥා යවන්න ඩ්‍රිල් ඒක තියන තැනට එනවා. මේ අතරේ ෂෝන් විද්‍යාඥවරියගේත් ක්ලෙයාර්ගේත් සහය ඇතුව ගල විනාශ කරන්න හදනවා. ඒකට ආරක්ෂකයන් ඉඩ දෙන්නේ නැතුව වෙඩි තියනවා. ඒ මොහොතේ වෙස් ඇවිත් වෙඩි තැබීම නවත්වල ගල විනාශ කරන්න ශෝන්ට සහය වෙනවා. ෂෝන් තනියම ඒක කරන්නම් කියල ක්ලෙයාර්ව වෙස්ට ගෙනියන්න කියනවා. මේ වෙද්දී ඩ්‍රිල් ගලට ලගාවෙලා කියල දැනගන ෂෝන් එය විනාශ කරනවා. එකෙන් ෂෝන් බේරෙනවා. හැමෝම හිතන්නේ ඩ්‍රිල් මැරුණා කියල. එත් අන්තිමට ඩ්‍රිල් ලෙනාව හම්බෙන්න ආ බව මින්ක්ස් ලෙනාට කියනවා. ඒ වගේම රෝලින්ස්ට හෙන්රිව හිර බාරයට ගෙන්න කියන අණ ලැබෙනවා.
ඔහොමයි ඒ කොටසින් වුනේ. මේ කොටස බැලුවම නම් ඔයාලට ඊලග කොටස් එක දිගටම බලන්න හිතෙයි. මේ කොටසින් ටිකක් කියන්නම්.
වෙස් ජනපතිට ඩ්‍රිල් මැරුණ බව කියනවා. එ්ත් එයා මරුනේ නෑ කියල හැමෝම දැනගන්නවා. ඩ්‍රිල් 1982 දීත් ඉදල තියනවා කියල ක්ලෙයාර් දැනගන්නවා. ඒ අනුව ඒ කාලේ ඩ්‍රිල් නිසා වෙච්ච අපරාධයක් කරපු තෝමස්ව හොයාගෙන ක්ලෙයාර් හා බැනිගන් යනවා. මේ අතරේ ඩ්‍රිල් ලෙනාට දෙයක් කරන්න කියනවා මින්ක්ස්ගෙන් අයින් වෙන්නම් කියල ලෙනා ඒක කරන්න යනවා. අන්තිමට තෝමස්ගෙන් එයාල හිතපුම නැති දෙයක් දැනගන්නවා. මොනවාද වෙන්නේ කියල ඔයාල බලන්නකෝ.
ඊලග කොටස අරන් ආයේ එන්නම්! සුබ දවසක් ! 🙂
[button link=”http://tinyw.in/CpBd” type=”icon” “center” newwindow=”yes”] 279 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 736 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/08/PoornimaM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තුතියි………..
thanx akki sub 1te 😀
zoo tv eke sub ko? #######bageta dila nawaththala mokada?
Mna zoo tv ekakda malli? Purni karapu ekak neveine? :O
zoo tv eke sub ko? bageta dila nawaththala mokada?
Methana amuthuma fun ekak gannawa wage ekek
Fun Aran hari kamak na malliye comment watenawa Nam
ehema thama inna one. Api jeevath vena tika kale fun eke inna ona. Mtath dan 40ha labuva vitharai. Haffe 🙁
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි…
ඔබට ජය…!!
තෑන්ක්ස් සිස්!
ජය!!!!!
Mnnam oyage namin hari oyage eke comment karanava.. mage eke ai akki comment karanne naththe? 🙁
උපසිරසියට බොහොම ස්තුතියි සහොදරිය
හා නංගිලා මල්ලිලා දාන්න අත් උස්සලා කමෙන්ට් පාරක්…
අත් උස්සලා කමෙන්ට් එකක් දාන්න ගියා ටයිප් උනෙ නැ එ නිසා අත් දෙක කිබොර්ඩ් එකට තියල කමෙන්ට් එකක් දැම්මා අවුලක් නැනෙ 😀 #justforfun
Oh
බොහොමත්ම පින්..
tnx sis .. maga balagena hitye sub aka denakam
උපසිරසියට බොහොම ස්තුතියි…
අනිත් කොටස් ටික එකදිගටම බලන්නනම්
ඉතින් උපසිරසි ලැබෙනකම් ඉන්න එපැයි…
මේ මල්ලියා විතරයි හැමදාම කමෙන්ට් එකක් දාන්නේ. මං ඊලගට සබ් දාන ටීවී සීරීස් එකට මොකක්ද හොද
හා.. එහෙම තමයි ..අපිත් උපසිරසි හදන නිසා දන්නවා මේකේ
තියෙන අමාරුව..ඒ නිසා තමයි කොමෙන්ටු දාන්නේ හිත සතුටු වෙන්නත් එක්ක..
Ane mage eketh dannako malli 🙁
කොමෙන්ටු දාන්න සහෝ මොකක්ද දෙන කතාමාලාව ??
H, it’s me 🙂
Onna eelaga kotasa davasinma karala dunna..