අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Limitless (2015) [S01:E01] with Sinhala Subtitle | අසීමිත ක්‍රියාකාරීත්වයක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

Limitless TV SE1

2011 වර්ශයේ නිකුත්වුනු Limitless චිත්‍රපටය මතකද? නරඹපු කෙනෙක්ට නම් කොහොමවත් අමතක නොවන චිත්‍රපටයක්. නරඹලා නැති අයට දැනගන්න චිත්‍රපටයේ කතාව පොඩ්ඩක් කියන්නම්.

Eddie morra කියන්නෙ සාමාන්‍ය රචකයෙක්. සාමාන්‍ය රචකයෙක් කිව්වට අසාර්ථක රචකයෙක්. ජීවිතයත් අසාර්ථක වුන පුද්ගලයක්. මෙහෙම එඩීගේ ජීවිතය අසාර්ථක වෙද්දි ඔහුට මත්ද්‍රව්‍යයක් ලැබෙන්වා. NZT-48 කියල හඳුන්වන මත්ද්‍රව්‍යක්. මේ මත්ද්‍රව්‍ය නිසා එඩීගෙ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙන්ස්වෙනවා. අසාර්ථක රචකයෙක් විදිහට හිටපු මේ එඩී ඒ මත්ද්‍රව්‍ය නිසා අති සාර්ථක පුද්ගලයෙක් බවට පත්වෙනවා. මේක තමයි චිත්‍රපටයේ කතාව. නොබලපු අය චිත්‍රපටය බලලම මේකට ආවනම් හොඳයි කියල තමයි මටනම් හිතෙන්නේ.

දැන් මේ අළුත් කතා මාලාව ගැන පොඩ්ඩක් කියන්නම්.

CBS නාලිකාවෙ සැප්තැම්බර් 22 සිට විකාශයවීමට නියමිත Limitless කතාමාලාව බොහෝදුරට චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වූවක්. එහෙම වුනාට චිත්‍රපටය බැලුවෙ නැති කෙනෙක්ට වුනත් කතාමාලාව බලන්න ගැටළුවක් ඇති නොවේවි. ඒත් චිත්‍රපටය බලල තියෙනවනම් වඩාත් හොඳයි.

කතාමාලාව ගලාගෙන යන්නෙ බ්‍රයන් ෆින්ච් කියන තරුණයා වටා. මොහුත් රැකියාවක් නැති කෙනෙක්. බ්‍රයන්ටත් මේ මත්ද්‍රව්‍ය ලැබෙනවා. මේ මත්ද්‍රව්‍ය භාවිතා කලාම ඒ පුද්ගලයා සීමා රහිත කෙනෙක් වෙන්වා. බ්‍රයන් කොහොම මේ තත්වය අත්විඳීවිද?

එහෙනම්, කතාමාලාව එක්ක රැඳෙන්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නම්. අදහසක් දක්වලාම යන්න. එහෙනම් මම ගියෝ…

ජය වේවා!

Limitless (2015– ) on IMDb

 

 

[button link=”http://goo.gl/mjfHtd” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C89B3F2175E69EABFCCFEAAB76C51546E95BB8E5

[button link=”http://tinyw.in/wA6S” type=”icon” “center” newwindow=”yes”] 218 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

426188EC50925CE2D41F368EF3A41D6543EE748D
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                                 All Episodes                        Next Episode>>

33 thoughts on “Limitless (2015) [S01:E01] with Sinhala Subtitle | අසීමිත ක්‍රියාකාරීත්වයක්! [සිංහල උපසිරැසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thank you

    Reply
  • ඩොම්

    අයියෙ සබ් එකට තෑන්ක්ස් … දිගටම සබ් ඕනි .ජය වේවා!!!!

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • patta film 1ka.. ae dawaswala film 1ka baladdi kawadawath hithuwe ne meke tv seies aei kiyala..

    thanx macho thank you very much
    digatama karagena yamu wede

    Reply
  • Whats up! Fabulous blog! I am just a daily visitor (a lot more like addict ) of your website but I had a difficulty. I am definitely not absoluetly certain whether its the right place to ask, but there are no spam comments. I get comments constantly. Will you help me? Regards!

    Reply
  • Me film eka nam patta. Mekath balannama one…..

    Reply
  • thanks mchan……….

    Reply
  • Bro Kathawa supiriy….Digatama denna
    elakiri (Y)

    Reply
  • නියමයි නියමයි සහෝ
    ෆිලුම නම් ආදී කාලේ බැලුවා
    කතාවකුත් එනවා කියලා ආරංචි උන නිසා නොඉවසිල්ලෙන් බලන් හිටියා.
    කතාවත් සුපිරි වගේ
    මොකද, කමෙන්ට් එක දාන්නේ කතාව බලලා නිසා.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි සහෝ.
    දිගටම ඇදගෙන යමු.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

    Reply
  • මම ලිමිට්ලස් ෆිල්ම් එක නම් බලලා නෑ.
    ඔයත් කියනවා කට්ටියත් කියනවා ෆිල්ම් එක බලලම මේක බලන්න ගත්තා නම් හොඳයි කියලා.
    ඔන්න ඒ නිසා ෆිල්ම් එකයි මේකයි දෙකම බාන්න දැම්මා…
    සබට තුති කොල්ලෝ…
    ජය වේවා..!!!
    එහෙනම් ලිමිට්ලස් විදිහටම තව සබ් ගේමු ආ… 😉

    Reply
  • Menna badu. Thanku wewaa

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ 🙂

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    ෆිල්ම් එකනම් ගින්දර
    බලමුකෝ එහෙනම් ටීවී සීරියස් එක කොහොම වෙයිද කියල
    වැඩේ එලටම ඇදගෙන යමු කොල්ලො
    මෙන්න ගන්නවා

    Reply
  • නිලංක ලහිරු විමුක්ති

    එල වගේ.නියමයි මචං

    Reply
  • ඔබට ජය!!!!!

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • niayamai…patta tv seies 1k wge..digatama denn.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    කතාව හොදයි වගේ!
    මොකටත් ෆිලුමත් බලනවා!
    ජය!!!!

    Reply
  • D Chamara

    niyami sahoo niyami thanks..

    Reply
  • නලින්

    ස්තුතියි රවියා!

    ෆිලුම බැලුවා මෙහෙම කතාවක් එනවා කියලා දැනගත්ත ගමන්ම.

    ජය වේවා!

    Reply
  • අහා සහෝ මේපාර බරටම වැඩ බාරගන්න වගේ ..
    හොදයි හොදයි…. blindspot වගේම මේක මම බලන්නම කියලා
    ඉන්න කතා දෙකක් …දැන් ඉතින් ඒ දෙකම බලත හැකි හොද උපසිරසිකරණයක් එක්ක ..
    එහෙනම් ආයේ සතියෙන් සතිය හමුවෙමු …. උපසිරසියට ස්තුති….

    Reply
  • ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.
    සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා… මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
    ජයම පතනවා සෙට් එකටම.
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ජයවේවා අයියා! එලකිරි මචෝ.
    මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
    බාලා ඉවරයි.
    බොහෝම ස්තුතියි සබ් එකට. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    Reply
  • පට්ට බැමක් තමයි තැන්ක්ස් දිගටම දෙමු හොදෙ

    Reply
  • එළකිරි

    තුති!

    Reply
  • බොහොමත්ම පින්..

    Reply
  • on palaweni wathawata 1st comt eka damma a…..thanx saho sub ekata film ekath dan dwld karagena balanawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *