The Widow [S1:E03] Sinhala Subtitle | දිවි ගලවාගත්තවුන්! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න විඩෝ කතා මාලාවෙ තුන්වන කොටසත් අරගෙන ආවා. පැයෙන් පැයට එක උපසිරැසිය ගානෙ ලැබෙන එකේ කලින් කොටස නම් අමතක වෙන්න හේතුවක් ඇත්තෙ නැහැ ඉතිං. කොහොම වුණත් ඉතිං පොඩ්ඩක් මතක් කරන එක යුතුකමනෙ නේද.
මතක ඇතිනෙ ජෝජියා සහා එමැනුවෙල් දෙන්නා ලොකු වෙහෙසක් දරනවා විල් හොයන වැඩේට. ඔය අතරෙ තමයි ජූඩිත්ගෙ ගෙදරට වාහනයක් එවන්නෙ ජෝජියා වෙනුවෙන් කියලා. ඒත් මේක එවපු කෙනෙක් නම් හොයාගන්න නෑ. කොහොම වුණත් කාර් එක ඇතුළෙ තිබිලා ජෝජියා පොඩි නෝට් එකක් හොයාගන්නවා. ඒකෙ තියෙන්නෙ “ගෙදර යන්න” කියලා. ඒ කියන්නෙ ජෝජියා මේ එළවන්නෙ කාගෙ පස්සෙ වුණත් යන්නෙ වැරදි පාරක නෙවෙයි කියන එකට හොඳ උදාහරණයක්. ඔහොම යද්දි තමා මෙයාලට පීටර් බෙලෝ කියන මනුස්සයා ගැන දැනගන්න ලැබෙන්නෙ.
ඒ කෙනාම තමයි ටිවි එකේ දර්ශන වල විල් කියලා හිතන කෙනාගෙ ලගින් ඉන්නෙත්. ඉතිං ජෝජියා සහා එමැනුවෙල් පීටර් බෙලෝව හොයාන එයාගෙ ගෙදරට යනවා. හැබැයි මනුස්සයා එහෙදි නම් හොයාගන්න බැරිවෙනවා. එහෙ ඉන්නෙ බෙලෝගෙ බිරිඳයි දුවයි. බිරිඳ කියන විදිහට මේ අය අතරෙ දැන් එහෙම සම්බන්ධයක් නෑ. ඒත් ජෝජියා මේක විශ්වාස කරන්නෙ නෑ. ඔය නිසාම ජෝජියා මේ විස්තර දැනගන්න බෙලෝගෙ දුව පාවිච්චි කරනවා. අන්තිමේ කොහොම හරි පීටර් බෙලෝ ඉන්න තැනක් දැනගන්න ලැබෙනවා. ඒ කිසීමා වල.
කිසීමා යන්න ජෝජියා සහා එමැනවෙල් දෙන්නා සූදානම් වුණත් අන්තිම මොහොතෙ එමැනුවෙල්ට ඒ ගමන නවත්තලා එයාගෙ වැඩකට යන්න වෙනවා. ඒ නිසා ජෝජියා තමන්ට ලැබුණ වාහනේ එමැනුවෙල්ට දෙනවා. ඒ වෙලාවෙ තමා ඒක ස්ටාට් කරද්දි පුපුරලා ගිහින් එමැනුවෙල් මැරෙන්නෙ.
මේ කොටසින් බලාගන්න පුළුවන් සන්කූරු ගුවන්‍යානෙ කඩා වැටෙන්න හේතුව වගේම ඒකට හේතු වෙච්ච අය ගැන සහා අනතුරින් දිවි බේරගත්ත අය ගැන. එහෙනම් මම ගියා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය Web-DL පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1873 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks
Thanks bro
thanks…
thanxxx bro………..
Thank You
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
Thanx saho
oyala hamotama budusaranai yaluwane
3වෙනි එකත් අරගත්තා සහෝ බොහෝම ස්තූතියි ජයවේවා
subata thanks
ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි…!
Broken but beautifull එකේ ඉතුරු සබ් එක දෙන් නැද්ද?