The Witcher (2019-) [S02 : E02] Sinhala Subtitles | කේයර් මෝර්හෙන් [සිංහල උපසිරසි] (18+)
ඔන්න එහෙනම් කාලෙකට පස්සෙ උපසිරැසියක් අරගෙන එන්න ලැබුනා. අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඉතිං මුල් සීසන් එක බලලා කවුරුත් දෙවනි සීසන් එක එනකල් ඇගිලි ගැන ගැනනෙ හිටියෙ. එහෙනම් දෙවනි සීසන් එකේ දෙවනි කොටසෙ උපසිරැසි එක්ක තමයි අද ඔයාලව හම්බවෙන්න ආවෙ.
පළවෙනි කොටසින් අපි දැක්කා විශාල යුද්ධයක් වෙලා තියනවා එයින් පස්සෙ සිරි සහා ගැරල්ට් දෙන්නා යෙනිෆර්වත් හොයනවා අපිට දකින්න ලැබුනා. හැබැයි ඒ වෙනකොටත් යෙනිෆර් වෙන කෙනෙක් අල්ලගෙන ඉවරයි. ඉතිං ගැරල්ට ඕන වෙලා තියෙන්නෙ සිරීව ආරක්ෂිත තැනකට එක්කගෙන යන්න. ඒ යන අතරමගදි තමා ගැරල්ට්ගෙ පරණ යාලුවෙක්ව හම්බවෙන්නෙ. හැබැයි මෙයා කලින් හිටිය යාලුවා නම් නෙවෙයි. මෙයාට සාපයක් කරලා විකෘති කරලා තියෙන්නෙ. ඒ වගේම තමා ගැරල්ට් අන්තිමේදි මේ සාපය බිදිනවා. එයින් පස්සෙ ගැරල්ට් සිරීව එක්ක යන්නෙ කොහෙටද, ඒ යන තැන ඇත්තටම ආරක්ෂිතද, යෙනිෆර්ට මොකද වුනේ කියලා මේ කොටසින් බලාගන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 28186 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx bro….
Thank You!
ස්තූතියි ❣️ ජයෙන් ජය ✨
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thanks ………………….
ellllllll
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankx machan
Superb
Thanks sahoo… ❤
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Sub ekata thanx
අම්මෝ ලහිරු සහෝ කාලෙකට පස්සේ උපසිරැසියක් ගෙනල්ලා…
තෑන්ක්ස් සබ් එකට…
ජය…
තෑන්ක්ස් සබ් එකට සහෝ
sub ekata thankss….
The Wheel of Time 2021 tv series ekata sub denna.
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
thanks ayye sub ekat
Sub akta thanks