අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Witcher (2019-) [S03 : E02] Sinhala Subtitles | තොරතුරු සොයා! [සිංහල උපසිරසි]

Rating: 8.8/10. From 46 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ විචර් තුන් වෙනි කතා මාලාවෙ දෙවෙනි කොටස. මේ කොටස නිකුත් වුණේ ජූනි 29 සහ මේ වෙනකොට IMDb දර්ශකේ 6.4 අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. කතාව ගැන නම් මං වැඩිය මතක් කරන්න යන්නෑ මොකද මං විචර් කතා මාලාවෙ රසිකයෙක් නොවන නිසා කලින් කිසිම කොටසක් බලලා. ඒ නිසා මේ කොටස ගැන විතරක් පොඩි මතක් කිරීමක් කරන්නම්.

මේකෙදි ගැරල්ට් වයසක රහස් පරීක්ෂකයො දෙන්නක් මුණ ගැහෙන්න යනවා රියැන්ස් ගැන විස්තර හොයාගන්න. එහිදී ඔහුට දැනගන්න ලැබෙනවා රියැන්ස් එයාට වඩා බලවත් මායාකාරයෙක්ට වැඩ කරන බවත් ඔහු සිරී පස්සෙ පන්නන බවත්. ඒ විදිහට එම රහස් පරීක්ෂක දෙන්නාගෙ තොරතුරකට අනුව ගැරල්ට් පරන ගල් ගුහාවකට යනවා අර බලවත් මන්තරකාරයා ගැන විස්තර හොයාගන්න. මේ අතරතුර උතුරටත් සෑහෙන්න තර්ජන එල්ල වෙලා තියෙනවා සහ ඔවුන් තවමත් ඊට නිසි පියවරක් අනුගමනය කරන බව පැහැදිලි නෑ. ඒ වගේම යෙනිෆර් සිරී ඇතුලු දෙන්නා ආර්ටූසා වලට නැතිනම් යෙනිෆර්ගෙ ගෙදරට යනගමන් ඉන්නවා, ඇය කලින් කරපු දේවල් එක්ක නැවතත් ආර්ටූසා වලට පිලිගනීද කියන සැකයත් එක්කම.

ඉතිං ඔය විදිහට තමයි මේ කොටසේ දේවල් සිද්ධ වෙන්නේ. එහෙනම් මං මෙතනින් සමුගන්නවා මාව මේ කතා මාලාවට සම්බන්ද කරගත්ත විමා අයියටත් ස්තූති කරන ගමන්ම. ඊලඟ කොටස ඔයාලට යුරාන් ධනුක සහෝ ගෙනෙයි. ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

16 thoughts on “The Witcher (2019-) [S03 : E02] Sinhala Subtitles | තොරතුරු සොයා! [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks a lot brother sub ekata

    Reply
  • අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • godaak sthuthi..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • උපසිරසියට තුති සහෝ

    Reply
  • Thank you so much!
    Puluwannam Tom Clancy’s Jack Ryan S4, Warrior S3 ewatath sub denna.

    Reply
  • niyamayi anith tikath gemu.tq

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *