Watch Trailer

The Witcher (2019-) [S01 : E07] Sinhala Subtitles | පරාජයට පෙර.. [සිංහල උපසිරසි සමඟ] (18+)

පසුගිය කොටසින් බෝච් ත්‍රී ජැක්ඩෝව්ස් විසින් සංවිධානය කරපු මකර දඩයමකට ගැරල්ට්, ජැස්කියර් වගේම යෙනිෆර් එකතු වුනා. නමින් වගේම බෝච්ගෙ ආරක්ෂකයො වන ටෙයා සහ වෙයා දෙන්නත් එකතු වුනා. විශේෂයෙන්ම යෙනිෆර් එක්කලා එයාගෙ පිරිවර වගේම රීවර්ස්ලා කියලා දක්ෂ රාක්ෂ දඩයක්කාරයො කණ්ඩායමකුත් එකතු වුනා. රාත්‍රී කදවුරු බදින්…

පසුගිය කොටසින්

බෝච් ත්‍රී ජැක්ඩෝව්ස් විසින් සංවිධානය කරපු මකර දඩයමකට ගැරල්ට්, ජැස්කියර් වගේම යෙනිෆර් එකතු වුනා. නමින් වගේම බෝච්ගෙ ආරක්ෂකයො වන ටෙයා සහ වෙයා දෙන්නත් එකතු වුනා. විශේෂයෙන්ම යෙනිෆර් එක්කලා එයාගෙ පිරිවර වගේම රීවර්ස්ලා කියලා දක්ෂ රාක්ෂ දඩයක්කාරයො කණ්ඩායමකුත් එකතු වුනා. රාත්‍රී කදවුරු බදින්න නැවතුන වෙලාවේ රීවර්ස්ලා යෙනිෆර්ගෙ නයිට්වරයාව මරලා දාලා තිබුනා. මකරා ඉන්න කන්දට කෙටි මගකින් යන්න තීරණය කරපු වෙලාවේ ඒ ගමන් මග දිගේ ගමන් කරපු බෝච්, ටෙයා සහ වෙයා තුන්දෙනාම කන්දෙන් හෙලයට වැටුනා. නැවත වතාවක් කදවුරු බැන්දට පස්සෙ කලින් කොටසදී අමනාප වෙච්ච ගැරල්ට් හා යෙනිෆර් දෙන්නා ආපහු වතාවක් සමාදාන වුනා.

මකරාව හොයාගෙන ලහි ලහියෙ ගිය ගැරල්ට් හා යෙනිෆර් දෙන්නට එතන තිබ්බ මකර බිත්තරේ දැනගන්න ලැබුනා සුපුරුදු මූනවල් තුන්දෙනෙකුත් එක්ක. ඒ වෙන කවුරුත් නෙවෙයි බෝච්, ටෙයා සහ වෙයා තුන්දෙනා. මීට අමතරව විලෙන්ට්‍රේටෙන්මර්ත් කෙනෙකුත් එහෙමත් නැත්තම් රත්තරන් මකරෙක්වත් දකින්න ලැබුනා. මේ කට්ටිය එකතුවෙලා රීවර්ස්ලාගෙන් බිත්තරේ ආරක්ෂා කරලා බෝච් මකර දතක් අගුටුමිට්ටෝ ටිකට දීලා පිටත් කරලා යැව්වා. කලින් කොටස්දී ගැරල්ට්ගෙ අවසන් ප්‍රර්ථනාව මොකක්ද කියලා අපිට ඇහුනෙ නැහැනේ. ජින් ගිය නිසා අපි හිතුවේ ඒක තමයි ගැරල්ට්ගෙ අවසන් ප්‍රර්ථනාව කියලා. හැබැයි හයවෙනි කොටසින් දැනගන්න ලැබුනා ගැරලට්ගෙ අවසන් ප්‍රාර්ථනාව තමයි යෙනිෆර්ව නැති කරගන්නෙ නැති එක කියලා.

අද කොටසින්

අද කොටසෙදි දැකගන්න ලැබේවි මුල් කොටසට පෙර සිදුවීම් ගණනාවක්ම. ඒ කිව්වේ නිල්ෆ්ගාඩ්ලා ඇවිල්ලා සින්ට්‍රා යටත් කරගන්න කලින් වෙච්ච විශේෂ කරුණු හුගක් දේවල් ගැන. හුගක් විශේෂ දේවල් මේ කොටසෙ ඇතුලත් වෙන නිසා හොද අවධානයකින් බලන්න.

අවසාන කොටසින් හැකි ඉක්මණින්ම මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ජය!!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

50,559 downloadsDownload The.Witcher.US_.S01E07.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

50,559 downloadsDownload Subtitles26 KB

76 comments

  1. Pasindu16022

    Thanks for the sub..

  2. Mr.pamz

    Thanks brother.....Merry Christmas!!!!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. cho-sang

    The two popes, marriage story netflix film dekata sub dennakooooooo plzzzzzzzz

  5. rockz2020

    බොහොම ස්තූතියි සහෝ!✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌

    1. rockz2020

      The Dark Crystal: Age of Resistance 2019
      8.6/10 Rating ☆ No. of E10
      පුළුවන්නම් මේ series එකත් කරන්නකෝ.✌❤

  6. rockz2020

    The Dark Crystal: Age of Resistance 2019
    8.6/10 Rating ☆ No. of E10
    පුළුවන්නම් මේ series එකත් කරන්නකෝ.✌❤

  7. Isira madushan

    bro oyanm supiri

  8. Lucky Dhananjaya

    PCR Kalekata passe...Thank You Wewa...!!!

  9. PramothC

    නිලුපුල් අයියට කොටසක් දුන්නෙ නැද්ද සබ් කරන්න?

  10. Cavil

    Sub ekata Thanks Saho.
    Jaya Wewa

  11. Shaggie

    Thnks mchn

  12. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  13. Shansenarathne

    Tnx mcn

  14. darshana100

    ikmanin sub dunna obata godak tuthi

  15. gayan215

    bohoma sthuthi saho...

  16. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)

  17. Dilanka Maduwantha

    thanks bro

  18. kaizernw

    Epi 8 eke sub ekath denvda ikmnta....

  19. Thamira

    Thanks bro

  20. Asitha.pramoth

    ස්තූතියි සහෝ

  21. harinuofficial

    ❤️

  22. iksh@dow

    ilaga ekath adm denna bro

  23. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....
    තව එක කොටසයි....
    මේ වගේම Runaways Season 3 එකටත් සබ් දීලා ඉවර කරමුකෝ...

  24. ප්‍රශාත් මදුෂංක

    thanks

  25. MC

    Thanks saho

  26. hasith_3000

    adoo ubala supiri bn. E07 th dala iwarai. tanx brooooooo :)

  27. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි ප්‍රණීත් අයියේ සබ් එකට... ජයවේවා...

  28. Ayesh Prashan

    Thank You

  29. Hemal

    mama epi 2 ganna awe. confused una mama time travel karala wath da kiyala.
    Thank you guys

  30. Janitha133

    8 weni ekath oniiii

  31. Suranjan

    Thanks machan jayawewa.........!

  32. Nilupul Madukapriya Perera

    ස්තුතියි පැණියා

  33. Thilesh De Silva

    Thank you very much

  34. dil_shan

    thank you sub eka dunnata

  35. McMillanStyles

    ස්තුති

  36. s.s.m

    tz sub ekata....

  37. suranuwan

    thank you...

  38. lak1995

    Ela ela thankz sub ekata

  39. Lasa_Sadaru

    thanks

  40. lakshitha20

    ස්තූතියි සහෝ..

  41. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා....

  42. Sandarunimsara

    Sub ekata tnx bro

  43. Rumesh Asanka

    thank you

  44. Hiran Eranda

    thanks for the sub

  45. Kawshan98

    thanx

  46. prasanga sanjeewa

    thanks.....

  47. Rasheen Mansil

    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  48. Sandeepmadushan

    Thanx for sub.. good luck

  49. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  50. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments