“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි. මේ මගේ පළවෙනි කොරියානු උපසිරැසිය. දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්…

“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි. මේ මගේ පළවෙනි කොරියානු උපසිරැසිය.

දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන Cha Eun Woo / Do Kyung Suk ලෙසත් Im Soo Hyang / Kang Mi Rae ලෙසත් Jo Woo Ri / Hyun Soo Ah ලෙසත් Kwak Dong Yeon/ Yeon Woo Young ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා.

කොරියානු වචනයක් වන “ගංග්නාම් බියුටි” නින්දා සහගත වචනයක් වන අතර එය ප්ලාස්ටික් සැත්කම් මගින් ලස්සන වූ කාන්තාවන් ගැන සඳහන් කරයි. “ගංගනම්”යන්නෙන් අදහස් කරන්නේ සෝල් හි ගංගනම් හි පිහිටි ප්ලාස්ටික් සැත්කම් සායන සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි.

(1 වෙනි කොටස)

එක ගැනු ලමයෙක් ඉන්නවා එයා පොඩි කාලේ ගොඩක් මහතයි වගේම අනිත් අයට වඩා කැතයි. එ නිසාම ඇයට පාසල් කාලය ගොඩක් අමාරු කාලයක් වුනා. පාසලේදි ඇයට ලමයි විවිධ හිරිහැර කරන්න පටන් ගත්තා. අමාරුවෙන් එ කාලේ ගත කලත් ඇය විශ්ව විද්‍යාලයට යන්න කලින් ප්ලාස්ටික් සැත්කම් කරගන්නවා. දැන්,මි-රේ සැත්කමෙන් පසුව සිය පළමු විශ්ව විද්‍යාලය වසර ආරම්භ කරනවා. එ විතරක් නෙවෙයි, ප්ලාස්ටික් සැත්කමට කලින් මි රේගේ මුහුණ ගැන දන්න මධ්‍යම පාසලේ පන්තියේ මිතුරෙක් වෙන දො කියුං සුක් ඇයට ඇගේ විශ්ව විද්‍යාලයේදි මුනගැහෙනවා. ඔහු මිනිසුන්ගේ පෙනුම අනුව ඔවුන්ව විනිශ්චය නොකරයි. ඔහු පිටතින් නොව අභ්‍යන්තරයේ ඇති දේ ගැන සැලකිලිමත් වේ. අද තමයි විශ්ව විද්‍යාලයේ සමාරම්බක උලේල.

ඉතින් ඊටපස්සෙ මොකද වෙන්නෙ කියලා අපි බලමු…..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් හෝ ratudrama.කොම් හෝ smallencode.කොම් යන වෙබ් අඩවිවල පිටපත් සඳහා අදාල වේ

4,926 downloadsDownload My-ID-Is-Gangnam-Beauty.Ep01.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Yesh Camilia” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-12-22
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

Yesh Camilia

Subtitles

4,926 downloadsDownload Subtitles71 KB

34 comments

  1. තිසර නියෝ

    සබට තුති

    1. Yesh Camilia

      thankyou

  2. yamee

    Congratulations on the first job... Thanks

    1. Yesh Camilia

      thankyou

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි Yesh සබ් එකට :) :)
    අනිත් කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙමු..
    ජය වේවා.!

    1. Yesh Camilia

      thankyou

  4. Sahan Sulakkhana

    sub එකට තැන්ක්ස්

    1. Yesh Camilia

      thankyou

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

    1. Yesh Camilia

      thankyou

  6. Chamodvishwantha

    බොහොම ස්තූතියි සබ් එක දුන්නට.කවද්ද සබ් දෙන්නෙ කියල බලබල හිටියෙ අප්පා..ජය වේවා

    1. Yesh Camilia

      thankyou

  7. Kanishka Gihani Uduvid

    Welcome to our

    1. Yesh Camilia

      thankyou akki oya mata godak udaw kala.

  8. geeganagamage

    බොහොම ස්තුතියි ලස්සන කොරියන් ට්වි සීරියස් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .

    1. Yesh Camilia

      thankyou

  9. sanjeewa124

    ලස්සනයි කතාව sub එක දෑම්මා ට බොහෝ ම ස්තූතියි....

    1. Yesh Camilia

      thankyou

  10. Pasindu De Silva

    thank you very much

    1. Yesh Camilia

      thakyou

  11. avidu

    thnks for the sub

    1. Yesh Camilia

      thankyou

  12. 16276chathura

    Meek download krgnn puluwan hriyt wada krn site ekk kiynnko.

    1. 16276chathura

      Hri hri thanks for the sub

  13. lushan...thusi

    නියමයි සහොදරි ලස්සනට වැඩේ කරගෙන යනවා දිගු හමනක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කරන කියන සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජය වේවා

    1. Yesh Camilia

      thankyou

  14. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. sasala

    ස්තුති .

  17. Ishuuma

    Tnx sub ekt.....

  18. Jayasanka

    Lassana kathawak thanks api wenuven krana sewayata

    1. smanjula85

      Thanks

  19. Mahesh Lakshan

    Thanks

  20. Nilush Angana

    Sub ekata thanx