The World’s End (2013) | මම රොබෝ කෙනෙක්ද අනේ මන්දා,එතකොට ඔයා ? [සිංහල උපසිරැසි සමඟ]
තවත් බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරන් ආවා ඔන්න,මේ සලරුව නිකුත් උනේ පසුගිය අගෝස්තු 23 වැනිදා.IMDb මීටරේට අනුව 44,970 දෙනෙකුගේ කැමැත්ත අනුව මේ වෙනකොට 7.3 තුනක් ලැබිලා තියෙනවා,Edgar Wright තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ. Action | Comedy | Sci-Fi යන වර්ගීකරණයට තමයි දාලා තියෙන්නේ..
හැමෝගෙම පහසුව ගැන හිතලා මම කතාව ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්, ගැරී කිංග්,ඔලිවර් චෙම්බලින්(ඕ මෑන්),පීටර් පේජ්,ස්ටීවන් ප්‍රින්ස්,ඇන්ඩ් කිංස්ලි කියන්නේ පොඩිකාලේ එකට පිස්සු කෙලපු සෙට් එකක්,මෙයාලා තරුණ කාලේ රත්රන් හැතැක්මය කියලා පට්ට වැඩක් කරනවා,ඒ කියන්නේ ඔවුන් ජිවත් වන නිව්ටන් හැවින් නගරයේ එක හැතැක්මයක් තුල තියෙන තැබෑරුම් දොළහකට එක රැයක් තුල යනවා…කොහොමද වැඩේ,ඉවර වෙනකොට උදේ වෙනවා.කොහොම නමුත් දැන් වසර විස්සකට වැඩිය කාලයක් ගත වෙලා,හැමෝම තමන්ගේ වැඩකටයුතු වලට හැඩගැහිලා.හැමෝම කසාද බැදලා.නමුත් ගැරී කිංග් එහෙම නැහැ,තවමත් ඒ කාලේ වගේ ෆන් එකේ ඉන්නවා,අනිත් හැමෝම හොද රැකියා කරනවා.ගැරී කිංග්ට නැවත අදහසක් වෙනවා තරුණ කාලේ කරපු ඒ වැඩේ නැවත කරන්න,ඉතින් කොහොම හරි ගැරී නැවත යාළුවො හොයාගෙන ගිහිල්ලා අමාරුවෙන් වැඩේට කැමති කර ගන්නවා.එයාලා එයාලගේ පැරණි නගරයට නැවත යනවා,පීටර් ගේ සහෝදරි වන සෑම් පස්සේ මෙයාලට එකතු වෙනවා.පුදුමයක අරුමය..
නගරයේ ඉන්න සියළුම වැසියන් රොබෝවරුන් බවට පත් වෙලා,කස්ටියට හිතා ගන්න බැරුව යනවා මේ මොකෝ වෙලා තියෙන්නේ කියලා,කොහොමද මේක වෙන්නේ,මුලින්ම මොවුන් ඇවිල්ලා තියෙන්නේ 1992 දී,පළමුව තොරතුරු එකතු කරලා,පස්සේ එකා දෙන්නා රොබෝලා බවට පත්වෙලා,පස්සේ ඔක්කොම.කරන්නේ මේකයි,DNA සාම්පල් අරගෙන ඉවර වෙලා නව පිටපතක් හදනවා,ඇත්ත මනුස්සයට මොකද වෙන්නේ කියලා ෆිල්ම් එකේ අවසාන හරිය වෙනකම් දැන ගන්න වෙන්නේ නැහැ,ඔවුන් DNA එක දහඩිය,කදුළු බීර බීපු විදුරු වලින් සහ සිපගැනීම් වලින් පවා හොර රහසේම හොරකම් කරනවා,මේ රොබෝවරු අතර ලොකු විශාල කට්ටියත් ඉන්නවා,ඔවුන් ප්‍රචණ්ඩයි..පස්සේ අලුතෙන් එන මිනිස්සුන්ගේ පිටපත හදනවා.මුලින්ම මෙයාලගෙන් ඔලිවර් කොටු වෙනවා,ඊළගට පීටර්…එනිත් අයට මොකද වෙන්නේ?? මේ රොබෝලා කියන්නේ ඇත්තටම කවුද?? ඔවුන් මොන ලෝකෙන්ද ඇවිල්ලා තියෙන්නේ?? ඇත්ත මිනිස්සුන්ට මොනවා වෙලාද?
මේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයා ගන්න නම් බලන්න..එහෙනම් තව සලරුවක් අරන් එනකම් සමු ගන්නම්,හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා…!!!!!!
SInhala Subtitles
-- Count 6310 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..
Thanks u
හොදයි, ලස්සණයි, විහිළුයි.
බලන් ඉන්න හැකියි.
සමීරට ගොඩක් ස්තුතියි!
thanks very much for subtitles
Yako Beelma Marenna Hithenawa ban neda ??
nice
v
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
අහා! ගතියක් තියන එකක් වගේ.. බ්ලූ රේ දුන්න එකනම් නියමයි. ඔන්න සහෝ බොහොම ස්තූතියි ඈ!
ලස්සන කතාවක් වගේ ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
එල නියමයි සමීර සහෝ… උපසිරසියට බොහොම ස්තුතියි..
Ela bn Digatama karagena yamu (y)
Thanks..
internet download manager eken ganna link ekakuth danna puluwannam hodaiii…
එල එල
සබට තුති
ඔබට ජය……..
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න එහෙනම්. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
අම්මටසිරි. යකෝ උබ එකපිට නමනවනේ.
පට්ට ඈ.
මේකෙනං විස්තරය කියවන්නෑ කොහොමත්.
එතකොට මේ කතාව බලන්න හිතෙන්නෑ 😀
ඒ තරමටම මේ කතාව එනකං බලාන හිටපු එකෙක් මම.
ජයවේවා
නියමයි සමියා නියමයි
ඔහොම යං
ජය වේවා!
එලකිරි අපේ සබ් මැෂිමෝ.
ඔන්න උදේ පාන්දරම බාන්න දාලයි ඉන්නෙ.
ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
fatta thankz wewaa bro…
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
සුපිරි ෆිල්ම් එක තැන්ක්ස් බොස් ;;;;;;;;;;;;;;;;
Thank You
මාර කතාවක්නේ,thanks සහෝ
නියම කතාවක් වගේ, අරන් බලන්න ඕනේ.මේ ගැන කිවුවට බොහොම පින් **** Wish you good luck!!!
නියම ෆිල්ම් එකක්නේ සහෝ තෑන්ක්ස් සබ් එකට
maxxa…comy film ekakne..aniwa balanawa..thankzz machan sub ekata…
thnq
Pissu…kora…!!! menna 2013 paharak !!
thanks machan..!!
පට්ටයි මචෝ මේක දෙනකන් උන්නේ
බොහොම ස්තුතියි සමීර සහෝ ජයවේවා ! 😀
tnk u vrymch bro……
Film එක ගෙන හිතා ගන්න බෑ මචං මේකනම් අලුත් අදහසක් වගේ තැන්ක්ස් මචං
ela wage
fatta thankz wewaa bro….
ela machan me denna inna thava film dekak thiyenva Hot Fuzz ,Shaun of the Dead kiyala me dekata sub eka denda machan patta dekak
bala godak kal sub dunnta thanx 😛
එල සමීර සහෝ..
පට්ට කොමඩියක් වගේ…
ආයේ මෙව්වා නම් අතාරින්නෙ නැහැ…
දිස් ඉස් එන්ඩ් වගේ පට්ට බඩ්ඩක් වගේ..
බාන්න දාලා මේ කොටන්නේ..
ජය වේවා..
thanks macho..
මරු ෆිල්ම් එක
Eel ela… thanx saho…
patta macho. thnx sub ekata
ජයවේවා සහො 😀
elazzz thnzzz
niyamayi sameera macho
එල මේක බාගෙන සබ් දෙන නිසා නොබලා උන්නේ අනිවා දන්නවා නේ සබ් දෙනවා කියල කවුරු හරි
thawa tahwath subs demu sameera saho oya niyamayi wedi wage qulity subs denawa,baiscope ake subs denawa speed wagema qulity,speed akath thiyagena qulity akata dena aka nam agaya karanwa sahola,all the best 😀
අනිවා මචෝ
Thanks
ගින්දරණේ ෆිල්ම් එක නම්
පට්ට වගේ දැම්ම බාන්න දැම්ම 🙂
thnxxxxxxxxxxxxx
තවත් අලුත් ඒවා දෙන්න ශක්තිය ලැබේවා! සහෝට
nice work dude
jayen jaya!!!!
ඔය තියෙන්නේ මචං එකෙන්ම
thxz lot macho
loweth na ela kathwak saho mey para deela
එළනේ පට්ටම ෆිල්ම් එකක් නේ
baiscope site aka patta hode
ela ela ela
නියමයි සමීර දැන් බොක්ස් ඔෆිස් ෆිල්ම් වැහි වැහැලා
දිගට හරහට එනවා ජයවේවා සහො 😀
තවත් ඔය පට්ට එකක් බස්සලා තියෙන්නේ ඔහොම යමු ඈ
patta kora film akak wage
balanna asawen unne meyka txzzzz
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
meyka supirima film akak machanla aniwa balanna mama aye balanwa sub akka 😀
maxxa ne saho
එල එල බාන්න දැම්ම ජය!!!
pissu paharak wage…elaz…thnx saho !
පට්ට ෆිල්ම් එකක් නේ සහෝ
thanks
patta pathuru film aka
meyka bagena hitiye sub denakam
thawath 2013 akak demu sameera ela aa
pattama film akak ne txzzzz