The Wrestler (2008) | ජීවිතයයි සටනයි! [සිංහල උපසිරසි සමඟ]
මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම සබ් අරගෙන ෆිල්ම් බැලුවට සබ් එකක් හදන එක කොච්චර අමාරුද කියලා මේකෙන්ම තේරුණා. ඔෆිස් එකේ වැඩ නිසා මට සතියක් ගියා මේකට. කට්ටියට කරදරයක් නොවෙන්න මං තෝරගත්තේ පරණ චිත්‍රපටයක්. ෆිල්ම් එක ගැන ඉතින් කලින් ලිපියේ කියලා තියෙනවනේ. මට කියන්න තියෙන්නේ සමාජය ඉස්සරහ වීරයෝ විදිහට ඉන්න අය සාමාන්‍යය ජීවිතේ කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙනවද කියලා හිතාගන්න පුළුවන් මේක බැලුවොත්.බලපු නැති කට්ටිය බාගෙන බලන්නකෝ. ජයවේවා එහෙනම්!
2009 අප්‍රියෙල් 16 පළ වූ ලිපිය.
හ්ම්ම්ම්..මේ කියන්න යන්නෙ බොහොම තදින අපේ හිතට වදින කතාවක් ගැන..මේකෙ නම දැක්කම නම් හිතන්නෙ බොහොම දරුණු සටන් වලින්ම පිරුණු කතාවක් කියල..නමුත් මේක ඊට එහාට ගියපු කතාවක්..මම කතාව කියන්නම් දැන්..එතකොට ඔයාලට තේරෙයි..රෙස්ලිං ශූරයෙක් වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ..මොහු අවුරුදු 20ක් තිස්සෙ ක්‍රීඩාවේ නියැලෙන්නෙක්..දිනක් තරගයක් අතරතුර අණතුරකට මුහුණ දෙන මොහුට වෛද්‍යවරු නියම කරන්නෙ ක්‍රීඩාවෙන් ඉවත්ව විවේකීව සිටින ලෙසයි..මෙතැන් සිට තමයි කතාව වෙනස් මගක් ගන්නෙ..ක්‍රීඩාවෙන් එදාවේල හම්බකරගත් මොහුගේ ඉරණම සුඛිත මුදිත එකක් නෙවෙයි..මෙතැන් පටන් ඔහු ජීවත් වෙන්න කරන අරගලය හා ඔහු වටා පරිසරය ක්‍රියාත්මක වෙන අයුරු තමයි චිත්‍රපටයේ දැක්වෙන්නෙ..හරිම ලස්සන කතාවක්..පුලුවන් නම් බලන්න..ෂෝක් ෆිල්ම් එක!
The Wrestler ගැන තව දුරටත්:-
මේ Wrestling තරග හදන්නෙ කොහොමද කියල දැනගන්න ඕන කමක් තියෙන කට්ටියත් මේක බලන්න..ඒ වගේම වල මේක IMDB චිත්‍රපට පෙළගැස්ම අනුව ලොව හොදම ෆිල්ම් අතරෙන් 74 වෙනි ස්ථානයේ තමයි දැනට තියෙන්නෙ..
[button link=”http://tinyw.in/KP7e” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1957 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජිත් පසිඳු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks සහෝ සබට
sub ekata thanks bro !!
රෙස්ලින් කියන්නේ හුදෙක් බාහිරව පෙනෙන දෙයට වඩා එහා ගිය සටනකට වඩා දෙයක් තියෙන දෙයක්.ඔවුන් තමන්ගේ ජිවිත අනිත් අයගේ විනෝදාස්වාදය වෙනුවෙන් පරදුවට තියනවා.ඉතින් පළමු උපසිරසට සුභ පතන ගමන්ම අද පටන් ගත්ත කාර්ය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පතනවා.ජය ශ්‍රී සහෝ…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thank U Sajith.
බොහොම ස්තූතියි සජිත් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks
ස්තුතියි සජිත් සහෝ..
ජය වේවා!
රෙස්ලින් නම් ඉතින් ඉස්සර් අ
ඉදන් බැලුවා
බට් දැන් නෑ එච්චර
එලස්
සබට තුති
ඔබට ජය…………………
එල එල සුපිරි එකක් ව්අගෙ තැන්ක්ස්
නියමයි කොල්ලෝ !
දිගටම සබ් දෙමු.
සුභ පතනවා .
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SAJITH saho.digu gamanak yamu.jaya wewa……………
නියමයි
😛
තුති……. 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි
ela
Mama metana thiyena filams valin godak download kara…but,samahara torrent vada karanne naha…honda site 1k
hapoo…echarama gathiyak ne…
තවම බෑවේ නෑ මචෝ…………. බාලා බැලුවට පස්සේ තමා ඉතින් කොමෙන්ට්ස්………… මගේ කියුව් එකේ ෆිල්ම්ස් බර ගානක් බෑවෙන්න බලන් ඉන්නවා………!! Hik hikz………!!