The X Files [S01 : E23 – “Roland”] with Sinhala Subtitles| “එක මනසක්, ශරීර දෙකක්.” [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම අද අරගෙන ආවේ 23 වෙනි එපිය වගේම එක්ස් ෆයිල්ස් සඳහා මගේ අන්තිම දායකත්වය. කළින් එපියේ පුනරුප්පත්ති අභිරහසකට මුහුණ දුන්නට පස්සෙ අද එපියෙදී ස්කලීට සහ මෝල්ඩර්ට මුහුණ දෙන්න වෙන්නෙ අධිමානසික අභිරහසකට. හැබැයි ටිකක් වෙනස්. මොකද්ද මේ අභිරහස? ඩවුන් කරගෙන ඔයාලම බලන්න. කිවුවෝතින් රසය නැති වෙනවා. එහෙනම් තව සබ් එකකින් හමුවෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!!
෴ ඔබට ජය෴
Due to copyright issues, we do not provide any torrent links.
The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6973 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episodes All Episodes Next Episode >>
බොහෝම ස්තූතියි…
Thank you for the sub
S02 එකෙ සබ් කෝ තාම නැනේ.. 🙁
උපසිරැසියට ස්තූතියි…………..
thanx bro……..
ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ai anthima dayakathwaya kiuwee…..
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා…!!!
Patta fast ne apa cat bro ok ok jayawewa
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
බොහෝම ස්තුතියි මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම. කොහොම හරි මාසේට සිසන් එක ගානේ දෙන්න පුලුවන් නම්
සැහෙන්න වටිනවා. උඔට ජයෙන් ජයම වේවා!
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
බොහොම ස්තුතියි අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
Tnx
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසි වලට ස්තූතියි ඤාව්