MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅචින්ත මදුමාල්අභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)යුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The X Files [S02 : E11 – “Excelsis Dei”] with Sinhala Subtitles| “පිස්සන් කොටුව” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 8 votes.
Please wait...

The X-Files S2P1

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ 11 වන එපිය. මේ එපියට විතරක් IMDB අගය 7.2ක් ලැබිල තියනවා. රෝගී වැඩිහිටි වයසක උදවිය බලාගන්න නිවසක් තියනවා. මේ නිවසේ සේවකයෙක් ඉන්නව එයාගෙ නම මිචෙල්. මෙයා මේකෙ සේවය කරමින් ඉන්න අතරෙ හදිසියේම අදෘශ්‍යමාන යම් දෙයක් විසින් මෙයාව කාමරයක් ඇතුලෙ හිර කරලා පහර දීල දූෂණය කරනව. ඉතිං මේ ගැන පැමිණිලි කලත් මෙයාගෙ කතාව කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. ඒවගේම මේ නිවාසයේම රෝගියෙකුත් හදිසියේම මිය යනවා. ඒ ඇයි? මෝල්ඩර් ස්කලී දෙන්න ඔතනදි තමයි වැඩේට මැදිහත් වෙන්නෙ. මෙයාල මේ ගැන හොයන්න හැදුවත් කිසිම සාක්ෂියක් නැහැ. ඉතින් මෙයාලත් මේක බොරුවක් කියල හිතනව. එහෙම හිතල මේක දමල ගහල යන්න හදනකොට තවත් මිනී මැරුමක් වෙනව. ඒ මිනි මැරුම නිසාත් මේ නිවාසයේ අනිකුත් නිවැසියන්ගෙ හැසිරීම් රටා නිසාත් මේ දෙන්න මේක ගැන හොයන්න පටන්ගන්නව. ඉතිං මොනවා හොයාගන්න ලැබෙයිද? කවුද මේ අදෘශ්‍යමාන පුද්ගලයා? එහෙම නැත්තම් දූෂකයා? රෝගීන්ගේ අමුතු හැසිරීම් මොනවද? එහෙම වෙන්නෙ ඇයි? මේකෙ ඉන්න කට්ටිය මිය යන්නෙ ඇයි? එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු. ජය!!!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E11.Excelsis.Dei.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5360 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Episode                All Episodes                    Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

9 thoughts on “The X Files [S02 : E11 – “Excelsis Dei”] with Sinhala Subtitles| “පිස්සන් කොටුව” [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • chinthaka

    mallo kollo subata thanks bn….. godak pin

    Reply
  • godak sthuthii saho,digata denna

    Reply
  • patta a achintha saho…. puluwannam elementary ekatath sub denna

    Reply
  • sub eka dunnata thanks
    digatama denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *