logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The X Files [S02 : E12 – “Aubrey”] with Sinhala Subtitles| “මිනීමරුවා” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 10 votes.
Please wait...

The X-Files S2P1

මේ කොටසට IMDB අගය 7.7ක් ලබා ගන්න සමත් වෙලා තියනවා. කතාව ගැන ටිකක් කිව්වොත්, මිනීමරුවෙක් ඉන්නවා. ඔහු ශ්‍රේණිගත මිනීමරුවෙක්. ඒ කියන්නෙ මරන්න යොදාගන්නෙ එකම ක්‍රියා පිළිවෙලක්. මරණ හැම කෙනාගේම පපුවෙ SISTER කියල නම කොටනවා දැලි පිහියකින්. ඒ වගේම මැරිච්ච කෙනාගෙ ලේ වලින් බිත්තියේත් ඒ විදිහටම නම ලියනවා. මේ 1990 ගණන් වල වුණාට මේ වගේම මිනිමරුවෙක් 1940 ගණන් වලත් ඉඳල තියනවා. ඒවගේම පරීක්ෂක මෝරෝ කියන්නෙ ගෑනු කෙනෙක්. එයාට විවිධ හීන පේනවා. මේ හීන වලින් පේන අයව ඝාතනය වෙච්ච අය. ඒවගේම එයාට මේ පේන හීන වලින් ඒ මරිච්ච් අයගෙ මිනී වළදාපු තැන් හොයාගන්න පුළුවන්. ඉතින් ඔච්චරයි මම කියන්නෙ. වර්තමානයේ මිනීමරුවා කවුද? මේ විදිහට කාලයක් සැඟවිලා හිටපු ශ්‍රේණිගත මිනීමරුවා නැවත මතු වුණේ කොහොමද? මේ වගේ ගොඩක් ප්‍රශ්න ඇතිනේ. ඊළඟ උපසිරසියෙන් හම්බෙමු. ජය!!!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E12.Aubrey.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

7 thoughts on “The X Files [S02 : E12 – “Aubrey”] with Sinhala Subtitles| “මිනීමරුවා” [සිංහල උපසිරැසි සමඟ]

  • බොහෝම ස්තූතියි…

    Reply
  • thnks for subsssssssssss……………….

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සමවෙන්නේ ඕනි comment දන්නා පරක්කු උන එකට exame නිසා තාම එහෙම උනේ .මේකට sub denna දෙන්න කියාලා ගොඩක් fb 1 message දාපු කෙනෙක් මම. sub 1 දීල තියෙනවා දෙකකම ලොකු සතුටක් දැනුනා .මෙතනින් නතර නොකර දිගටම කරගෙන යමු, නියම වැඩක්…උපසිරසියට ස්තුතියි සහෝ ….ඔබට ජය වේවා

    Reply
  • බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *