MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයිආද‍ර කතාඑළ (TV)ත්‍රාසජනක (TV)පුර්ණිමා මධුභාෂියුද්ධවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි

The X Files [S02 : E21 – “The Calusari”] with Sinhala Subtitles| “ආත්මයේ වියරුව” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 9 votes.
Please wait...

The X-Files S2P1

කලින් Episode එක ඉවර කරලා මේක බලන්න ගත්තේ. කලින් එකට වඩා මේකට ආස හිතුනා.ඒ නිසාද මන්දා මේක දවසින්ම ඉවර කළා 😀 .

කතාව ගැන කියනවනම් අනිත් නොවිසිඳුණු අභිරහස් වලට වඩා වෙනස් එකක් තමයි මේ පාර ස්කලීටයි මෝල්ඩර්ටයි විසඳන්න ලැබෙන්නේ.අවුරුදු 2ක පුංචි ළමයෙක් පාක් එකේදී සෙල්ලම් කෝච්චියට යට වෙලා මැරෙනවා. ඒක වෙන්නේ කවුරුවත් හිතන්නේ නැති විදිහකට. එයාගේ අම්මා එයාට යන්න බැරිවෙන්න ආරක්ෂාවට බඳ පටියකින් සින්ක් එකේ බැඳලා බැත්රූම් එකට යනවා.එලියට එද්දී ළමය නෑ. එයා බැලුමක් පස්සේ ඇවිදගෙන යනවා දකිනවා. බැලුම් යන්නේ අහසේ උඩ අතට වුනත් මේ බැලුම යන්නේ හරහට. ඒකත් හුලන් හමන දිශාවට ප්‍රති විරුද්ධ පැත්තට.ඒ බැලුම නවතින්නේ රේල් පාරේ. එවලේම සෙල්ලම් කෝච්චිය ඇවිත් රියදුරාට කෝච්චිය නවත්තගන්න බැරුව ළමයා යට වෙලා මැරෙනවා.මේක හදිසි අනතුරක් වගේ පෙනුනට විය නොහැකි සිදුවීම් තියන නිසා ස්කලීටයි මෝල්ඩර්ටයි පරීක්ෂා කරන්න වෙනවා. මරණ එතනින් නවතින්නෙත් නෑ.කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියල ඔයාලා කතාව බලලම දැනගන්නකො.

ඊලග කොටස අරන් ආයේ එන්නම්. සුබ දවසක් හැමෝටම!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E21.The.Calusari.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5347 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/10/Purni.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  << Previous Episode                All Episodes                    Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

16 thoughts on “The X Files [S02 : E21 – “The Calusari”] with Sinhala Subtitles| “ආත්මයේ වියරුව” [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහොම ස්තූතියි.

    Reply
  • thank you !!!!!!!!!!!!!!!!

    Reply
  • Navanjanaishan

    Meka download karama anne 2 20 sub aka

    Reply
  • Thamoda Dananjaya

    Thank you
    Season 4 ekatath sub dennako

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thank you sispuluwan tharam ikmanata denna apu gaman balanne meka dalada kiyala thama tnx…

    Reply
  • chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

    Reply
  • Madushanka

    බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සබ් එකට
    ~~~ ජය වේවා ! ~~~

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි

    Reply
  • Sajith Anthony

    ඉස්සර “MDG” Supernatural series එක දුන්න වගේ දැන් x-files දාන්නෙ, නියමයි!
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • ගොඩක් ස්තුතියි පුර්ණිමා,දිගටම කරගෙන යමු.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *