අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිචාමික ඉසුරුවන්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයසචිත් ලක්ශාන්සිංහල උපසිරැසි

Algorithm (2014) with Sinhala Subtitles | හැකර් කෙනෙකුගේ කතාවක් [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

Algorithm (2014)

හිතුවෙවත් නැති ඉක්මනට තවත් උපසිරසියක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. ඉතින් මුලින්ම කියන්න ඕන මේක මම සබ් කරන්න හිටපු ෆිලුමක් නම් නෙවෙයි. අපේ චාමික ඉසුරුවන් සහෝදරය තමයි ෆිලුම භාරගෙන තිබුණෙ. ඒත් එයාට වෙලාවක් නෑ කියල මේක අනිත් ටික කරන්න කියල මට දුන්න. කොහොමින් කොහොමහරි මේක දැන් තමයි දෙන්න පුලුවන් උනේ. හරි ඒ කතා පැත්තකින් තියල ෆිලුමෙ කතාවට යමුකො

ඉතින් මේක මාතෘකාවනම් ඔයාල කැමති මාතෘකාවක් බව මම දන්නව. හැකර් කෙනෙක් කියන්නෙ ඔයාල ගොඩක් දෙනෙක් කැමති චරිතයක්. හැක් කරන එක නරක වැඩක් උනාට ගොඩක් දෙනෙක් හැක් කරන්න කැමතියිනෙ. මේකෙත් තියෙන්නෙ තවත් හැකර් කෙනෙකුගේ කතාවක්. මේක ඉන්න ප්‍රධාන හැකර්ගෙ නම තමයි විල. එයා නිකන් වෘත්තීමය හැකර් කෙනෙක්. මොකද එයා විවිධ අයගෙ දේවල් හැක්කරල සල්ලි හොයාගන්නව. ඉතින් මෙයා බොහොම දක්ශ හැකර් කෙනෙක්. ඒ වගේම මෙයා කිසිදු පාර්ශවයකට පක්ශ හැකර් කෙනෙක් නෙවෙයි. ඉතින් මෙහෙම ඉන්නකොට මෙයා අහම්බයෙන් හොයාගන්නව රජයේ රහසිගත වැඩසටහනක්. ඉතින් එයා ඒක හැක් කරල ඒකට අතුල් වෙනව

හරි ඉතින් හැකර් කෙනෙක්ගෙ කතාවක් නිසා කුතුහලයකුත් තියෙන්න එපැයි. ඔයාලම ෆිලුම බලල ඉන්නකො. මේක එච්චර ප්‍රසිද්ධ ෆිලුමක් නොවුනට හොදම ගණයේ කතාවක් තියන ෆිලුමක්. අවසාන වශයෙන් හැක් කරන්න ආස හිතුණට හැක් කරන එක වැරදි වැඩක් කියන ගමන් අදට සමුගන්නවතවත් උපසිරසියකින් හමුවෙමු

…මම වටපිට බැලුවම මම සීමා තාප්ප අගුල් මොනවත් දකින්නේ නෑ…

ජය

Algorithm (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සහ “චාමික ඉසුරුවන්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

25 thoughts on “Algorithm (2014) with Sinhala Subtitles | හැකර් කෙනෙකුගේ කතාවක් [සිංහල උපසිරසි සමඟ]

  • මට නම් ඔය ෆිල්ම් එක සෙට් වුණේ නෑ..

    Reply
  • බොහෝම ස්තූතී සබ් ඒකට

    Reply
  • අසිත

    ජය වේවා!!!
    බොහොම පින්

    Reply
  • කතාව නම් සෙට් වෙන එකක් වගේ බාගෙනම බලන්නම්
    ජය හා සතුට

    Reply
  • බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    ජයෙන් ජය..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela ela mama asama akak wage. thanks

    Reply
  • kasun R Alwis

    thanks macn..ane snowden ekatath sub eka denna machaa..

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Tq bro sub ekata ✌✌✌

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • උපසිරැසියට ස්තූතියි බ්‍රෝ. ඔන්න හෑෂ් එකත් හොයාගෙන බෑවෙන්න දැම්මා. හොඳ ෆිලුමක් කියලා හිතෙනවා. වැඩි වැඩියෙන් උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා!!! ජය!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *