The X Files [ S03 : E05 ] Sinhala Subtitles | ලැයිස්තුව. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මාත් එකතු වුණා මේ වැඩේට. ගිය සුමානේ මතක ඇතිනේ අනාගතය ගැන කියන කෙනෙක් හම්බුනා ස්කලිටයි මෝල්ඩර්ටයි. ඉතිං අද කතාව දිවයන්නේ
නීච් මෑන්ලි කියන්නේ දක්ෂයෙක්. කොටින්ම කිව්වොත් අති දක්ෂයෙක්. නමුත් මොහුට සිද්ධ වෙනවා අවුරුදු 11ක් සිරගෙයි දුක් විඳින්න. දෙවතාවක් විදුලි පුටුවට අරගෙන ගියත් ආණ්ඩුව ඔහුට තව අවස්ථාවක් දෙන්න කල්පනා කරනවා. නමුත් නීච් තමන්ට දඬුවම් ලබා දුන්න නිලධාරියන්ගෙන් පළිගන්න බව ඇරෙන්න වෙන කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒ නිසා අවසානයේ තුන් වෙනි වතාවේ ඔහුට මරණ දඬුවම හිමි වෙනවා. මරණ මොහොතේදී ඔහු කියන්නේ තමන් නැවත ඉපදී තමන්ට හානි කළ නිලධාරීන්ගෙන් පළි ගන්නා බවයි. ඉතින් ඔහු මරණයට පත් කරන්න කළින් ඔහුගේ බිරිඳට තමන් මරණයෙන් පළිගන්න හිතාගෙන ඉන්න පිරිසේ ලැයිස්තුවක් කියනවා. නීච් මැරුණ වහාම මේ ලැයිස්තුවේ හිටියා යැයි කියන සාමාජිකයන් මිය යන්න පටන් ගන්නවා. නීච් කී පරිදිම ඔහු නැවත උපතක් ලබා ඇතිද? මරණය ලබන්නන් ඔහුගේ ගොදුරුද? මෝල්ඩර් සහ ස්කලීට මේ ගැටළුව විසඳන්න පුළුවන් වෙයිද? මේ කියන ප්‍රශ්න වලට පිළිතුරු ලබාගන්න නම් ඔයාලා මේ කතාව බලන්නම ඕනේ..!!
විමා (ඇඩ්මින්) : මේ කතාංගය විශ්වජිත් හරින්ද්‍රප්‍රිය සොයුරාට කලකට පෙර උපසිරසි කිරීම සඳහා ලබා දී තිබු අතර ඔහුගෙන් අපවෙත ප්‍රතිචාරයක් නොලද තැන වෙනත් උපසිරසිකරුවන් හට මේ සඳහා උපසිරසි ගැන්වීමට අවස්ථාව ලබා දුන්නෙමු. නමුත් එම සොයුරා විසින් නිම කරන ලද උපසිරසි අප වෙත දැන් ඔහු ඒවා තිබු බැවින් ඔහුගේ මහන්සිය අගයනු වස් ඔහුගේ උපසිරසියත් ගොනුවට එකතු කොට පළකරන්නෙමු. එමෙන්ම මවිසින් වූවා වූ ඒ අතපසු වීමට ඇඩ්මින් මඩුල්ල වෙනුවෙන්ම කණගාටුව ප්‍රකාශ කර සිටිමි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4480 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you very much for sub………….
බොහෝම ස්තුතියි සෙනාලි සහෝදරි..ජයවේවා !!
Thank you
season 4 ekath dennako
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks sis.
thankes sis…
බොහොම ස්තූතියි
සබ් එකට බොහොම ස්තුතියි නංගො..
ThanQ
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Thanks sis jaya wewa…
tnq sis
thank you…..
Thanks.
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා..!!
sub ekata thanks
jaya wewa
සලාන්
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
niyamai saho,thank you
thank you very much.keep it up.
thanxx sis…