The X Files [ S03 : E07 ] Sinhala Subtitles | අත්භූත යුධ සෙබළා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ආයේ ආවා. කලින් කතාවේ අන්තර්ජාලයෙන් ඔබ සොයා එන මිනිමරුවාව මෙල්ලකරපු හැටි මතක ඇති නේද? ඉතිං අදත් ඒ වගේ කෙනෙක් එක්ක තමයි දෙන්නට හැප්පෙන්න තියෙන්නේ.
හැමදාම වගේ ගොඩක් අත්භූත පරීක්ෂණ හම්බවෙන මෝල්ඩර් සහ ස්කලීට මෙවර හම්බවෙන දේ යුද්ධය සම්බන්ධ ප්‍රතිඵලයක්. යුද්ධයට සහභාගී වෙන කොතරම් නම් සෙබළු තවමත් ඔවුන්ගේ අහිමි වීම් ගැන දුක් වෙනවා ඇතිද? එය දැනගැනීමට නම් එවැනි අවස්ථාවකටම මුහුණ දිය යුතුයි. අත්භූත සෙබළෙකු තමන්ගේ ප්‍රධානීන් හට මැරෙන්න දෙන්නේ නැහැ! ඇයි ඒ? මොකද ඒ සෙබළා විශ්වාස කරනවා තමන් විදවපු තම පිරිස විදවපු දෙය හමුදාවේ ඉහළ නිලධාරීන්ද විඳිය යුතු බව. එම නිසා ඔහු විසින් හමුදාවේ ඉහළ නිලධාරීන්ට සිදුවන හානිය වටා ගෙතුණු කතාවක් තමයි මෙම එක්ස් ෆයිල්ස් කතාව හරහා දිග හැරෙන්නේ. ලෝකයේ විය හැකි දේවල් විද්‍යා ප්‍රබන්ධ ලෙස ඉදිරිපත් කරන මෙම කතාංගය භෞතික සිද්ධාන්ත මත පමණක් යැපෙන පිරිස් ඇතැම් අවස්ථාවලදී අභියෝගයට පවා ලක් කරනවා…!!
එහෙනම් මේ කොටසත් නරඹන්න. අපි තවත් කොටසකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4856 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thank you very much for the sub……………………
Tnx තරිකා sis..ජයවේවා !!
Thank you
Season 4 sub karannako
thank……….
thanks bro season 4th ona
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
sub ekata thanx
okkotama onee
jaya wewa
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tnx sahodari
meka denakan godak kal balan hitiya.ai nawaththanne nathuwa denna.sub ekata thanks
Sub ekata Thanks.. Digatama Sub denna..
Ado uba episode walata dana namuth patta ban.thanks
Sorry.uba neme akke
සබ් එකට බොහොම ස්තුතියි නංගො…
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!
සිංහල උපසිරැසියට ස්තූතියි…………………………………………….
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
නියමයි….සබ් එකට තැන්ක්ස්….
thanks sis…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි
සබට තුති වේවා
thanks
thankuu….
ela ela ikmanatama denna…………………………..
Sub එකට බොහොම ස්තුති…
The 100 sub එක දෙන කෙනා මැරිලද…
ඔව් බන් දානෙට වරෙන් අද
…sub natuwa balanna hitenne na bn dan