MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බේනුක නිම්හාන් සේනාධීරරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

The X Files [S05 : E18] Sinhala Subtitles | නොසිදෙන බල ලෝභය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 9 votes.
Please wait...

සුභ දවසක් වේවා සියලු දෙනාටම. මේ අරගෙන එන්නේ පස් වෙනි සීසන් එකේ දහඅට වන කතාංගය. අද කතාවෙදි සිද්ධ වෙන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් අතිශයින්ම සූක්ශම ලෙස නිර්මාණය කරන ප්‍රබල විෂක් සම්බන්ධ සිදුවීමක්. රුසියානුවන් සතුවවත් නොමැති තරමේ ප්‍රබල ජීවායුධයක් යොදාගෙන මොවුන් කරන්න හදන විනාශය සොයා බැලීම තමා අද කතාවෙදි සිද්ධ වෙන්නේ.

මේ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබල නායකයෙක්ව කොටු කරගෙන අල්ල ගන්න යන අවස්ථාවකදී මල්ඩර් මේ ත්‍රස්තවාදියට පැනලා යන්න උදවු කරනවා. හැබැයි සිද්ධිය දකින්නේ ස්කාලි විතරයි. ඉතින් මල්ඩර්ගේ මේ හැසිරීමට හේතුව මොකද්ද? මේ ප්‍රබල විෂෙන් මේ කල්ලිය ඉටු කරගන්න හදන අරමුණ මොකද්ද කියලා කතාවෙන් දැනගන්න කියලා ආරාධනය කරමින් ඊළග කතාංගයෙන් හමුවෙන තෙක් සමුගන්නවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2911 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

11 thoughts on “The X Files [S05 : E18] Sinhala Subtitles | නොසිදෙන බල ලෝභය [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Pramukmili

    thanxxx bro……………..

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • එල මචන් දිගටම දාපන්

    Reply

Leave a Reply to Ishan Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *