The X Files [S05 : E19] Sinhala Subtitles | මනුෂ්‍යත්වය උරා බීම [සිංහල උපසිරැසි සමඟ]
සුභ දවසක් වේවා සියලු දෙනාටම. සුපුරුදු විදිහටම අද අරගෙන එන්නේ X-Files පස් වන කතා මාලාවේ දහනමවන කතාංගය යි. මේ කතා මාලාවේ අඩංගු වෙන්නේ කතාංග විස්සක් විතරයි. ඉතින් තව සීසන් එකේ අවසානයට ඉතිරි වෙලා තියෙන්නේ එක කතාංගයයි. එහෙනම් වැඩි විස්තර නැතුව කතාව පැත්තට හැරෙමු.
අද කතාංගයේදී අපිට දකින්න ලැබෙන්නේ මිනිසුන් තුළ තියෙන මනුශ්‍යත්වය තුළින් ජීවත් වන ජීවියෙක්. මනුශ්‍යත්වය උරා බීමෙන් පස්සේ මේ මිනිසුන් ඇවිදින මළමිණී හෙවත් සොම්බිලා බවට පත් වෙනවා. හැබැයි මේ ජීවියවයි සොම්බිලවයි හරියටම දැකගන්න පුළුවන් කිහිප දෙනෙක්ට විතරයි. ඉතින් තව විස්තර කියන්න යන්නේ නෑ. එහෙනම් අවසන් කතාංගයෙන් ඉක්මනට හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2760 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanxxx bro……..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro…
නියමයි…සබ් එකට තැන්ක්ස්……
subata thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
ස්තූතියි සහෝ
thanks mali.. all seasons wala subs danna malli… thanks
tnz sub ekt