Penny Dreadful [S01 : E06] | එකට එකතු කරන්න පුලුවන් මොනවගේ මරණෙකටද? (18+) [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් ගිය සතියේ කතාව පොඩ්ඩක් මතක් කරගමු. මිස් වැනේසා අයිවුස්ගේ ජීවිත කතාවේ ආරම්භය සිද්ධ වුනේ කොහොමද කියලා ඔයාලා දැන් දන්නවා. වැනේසාගේ, සර් මැල්කම්ගේ පවුලේ උදවියත් එක්ක තිබුණු සමීප සම්බන්ධතාවය ගැන ඔයාලා දැනගන්න ඇති. වැනේසා මීනා සහ පීටර් අතර තිබුණු සමීප බැඳීම වගේම ළමා කාලය ඔවුන් ගතකළ ආකරය වගේම තරුණ සමය දක්වා පැමිණි ගමන් මග පිළිබඳව මෙහි අතීතාවර්ජනයක් දැකගන්න පුලුවන්. ඒ අතර වැනේසාගේ ජීවිතයේ අද්භූත සිදුවීම්, ඇය තුළ තිබෙන ව්‍යාකූල තත්වයන් මේ හැම දෙයක් ගැනම ගියසතියේ කතාවෙන් අපි දැනගත්තා.
එහෙනම් අද කතාවට යමු. අද කතාවෙදී සර් මැල්කම්, සෙම්බීන් සහ ඊතන් සොයායන චරිත නැවතත් මතුවෙනවා. ඒ කවුද මොකද වෙන්නේ ඔවුන් ඒ පිළිබඳව සෑහීමකට පත්වුනා ද කියලා ඉතින් බලන්න වෙන්නේ කතාව බලලම තමයි. මේ අතර වනේසාට නැවතත් අද්භූත ශබ්දය ඇහෙනවා. ඊටපස්සේ මොකද වෙන්නේ? මම කියන්නේ නෑ. ඒවගේම අද කතාවේ ඉන්න චරිතයක් මිය යනවා. ඔයාලා දන්න අඳුරන කෙනෙක්. මෙතෙක් කාලයක් අභිරහසක්ව තිබුණු වැදගත් දේකුත් දැනගන්න ලැබෙනවා.
කතාව විකාශනය වුනේ 2014 ජූනි 15 වෙනිදා. එහෙනම් දිගටම කතාවත් එක්ක එකතු වෙන්න කියලා කියන ගමන් ඊළඟ කොටසෙන් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ජය වේවා.
[button link=”http://goo.gl/H808uK” type=”icon” “center” newwindow=”yes”] 1.29 GB (Complete Season) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1676 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
එල
සබට තුති
ඔබට ජය………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you………………..
එල ඈ..
දෙන්න මරුනේ.
තව 2යි.
ජය වේවා. !
මඟ බලන් හිටියේ මේ Episode එකට සිංහල සබ් දෙනකන්..
ඊළඟ උපසිරසත් ඉක්මයට කරන්න හැකි වේවායි පතනවා..!! 😀
ඉසුරු නුවන්ටත් ප්‍රදීප් මධුසංඛටත් ජයෙන් ජය..!!!
බොහොම ස්තූතියි !!!!
niayamai…thanks ISURU & PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
thanks
තෑන්ක්ස් සහෝ උපසිරසියට… !!!!! 🙂 😀