MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)වරුණ විනෝද්සිංහල උපසිරැසි

The X Files [S07 : E22] Sinhala Subtitles | අවසානයක්ද? ආරම්භයක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 10 votes.
Please wait...

෴ අද කොටස ෴

බෙල්ෆ්ලෝ ඔරිගන් ප්‍රදේශයේ කැලෑවක් ඇතුලේ ගිනිගැනීමක් සිද්දවෙනවා. ඇත්තම කිව්වොත් පොලිසිය කියන්නේ හමුදා ගුවන් යානයක් සහ UFO ( හඳුනානොගත් පියාඹන වස්තුවක්) සමග ගැටිලා ඒ කැලයට පතිතවෙලා කියලා. ඉතින් මේ ගැන හොයන්න පරීක්ෂක මයිල්ස් යනවා එතනට. එතනට යද්දී කාර් එකේ සියලුම විදුලි උපකරණ අක්‍රීය වෙලා අනතුරක් සිද්දවෙනවා. ඒ අනතුරට පස්සේ අමුතුදෙයක් සිද්දවෙනවා.

මේ අතරේ ස්කලීගෙනුයි මොල්ඩර්ගෙනුයි FBI  එකේ විගණන නිලධාරියා ප්‍රශ්න කරනවා. ඒ එයාලා වියදම් කරපු ආකාරය ගැන. මේ ප්‍රශ්න කෙරීම කරන අතරේ මෙයාලට බිලී මයිල්ස් ( පරීක්ෂක මයිල්ස්ගේ පුතා ) ගෙන් දුරකථන ඇමතුමක් එනවා. එයා කියනවා කලින් සිදුවුණ දේවල්ම ආපහු සිද්දවෙනවා කියලා.

“සහ මේ කොටසේදී ඔයාලට හිතාගන්න බැරි දේවල් ගොඩක් සිද්දවෙනවා ඒ නිසා අනිවාර්යයෙන් මේ කොටස බලන්න හොඳේ.”

෴ කොටසේ විස්තරය ෴

කතාව : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : කිම් මැනර්ස්
IMDB දර්ශක අගය : 8.8
විකාශය වූ දිනය : 2000 මැයි 21

෴ ප්‍රධාන නළු නිලියන් ෴

ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
දුම්බොන මිනිහා – විලියම් බී. ඩේවිස්
ඇලෙක්ස් ක්‍රයිචෙක් – නිකොලාස් ලී
වෝල්ටර් ස්කිනර් – මිච් පිලෙගි
පරීක්ෂක මයිල්ස් – ලියන රුසම්

තවත් කතාමාලාවකින් හමුවෙමු. ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2567 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

35 thoughts on “The X Files [S07 : E22] Sinhala Subtitles | අවසානයක්ද? ආරම්භයක්ද? [සිංහල උපසිරැසි සමඟ]

  • thank u sub wlt….season 8 denne kwdda

    Reply
  • Season 8,9 den nedda?

    Reply
  • Gethmini Priyanvada Welikala

    Sub eke timeline eka video ekth ekka match wenne na.

    Reply
  • uspairater

    ඉක්මනට sseason 8 sub ඕන

    Reply
  • season 8 sub danna ko ikmanata…

    Reply
  • aiye season 8 ekai 9 ekei sub denna barida????????/

    Reply
  • S 8 ඉක්මනින් සබ් බලාපොරොත්තු වෙනවා

    Reply
  • chandima_herath

    Season 8, Season 9 ඉක්මනටම sub දෙන්නකො

    Reply
  • season 8 9 sinhala sub dennako

    Reply
  • Gethmini Priyanvada Welikala

    Waiting for Season 8.

    Reply
  • Gethmini Priyanvada Welikala

    Waiting for Season 8

    Reply
  • X file season 8 sub ඉක්මනින් ඕනෑ please……..

    Reply
  • Navanjanaishan

    Elaga season 2th denna !!

    Reply
  • achirasuriyawatta97

    Thanks mchn season 8 walatath one aniwa.

    Reply
  • S8 පරක්කුයි..

    Reply
  • Shashmith 1

    S8 ටත් ඉක්මනට සබ දෙන්න

    Reply
  • 20Danushkanuwan

    S8 ikmanata dipan wasthuwe..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • janith yashoda

    Thank you brother ❤️

    Reply
  • lakshitha irosh3

    සබ් ටික දුන්නට ොඩක් තැන්ක්ස්…….

    Reply
  • Pramukmili

    Thanxx bro………….

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සුපිරිම වැඩක් මේකට සබ් කරන එක…
    කොහොම කොහොම හරි Season 7කුත් සබ් දීලා නේ…
    තව Season 2යි තියෙන්නේ….ඒ දෙකත් ඉක්මනටම අරන් එමු….

    Reply
  • season 8 walata ikmanata sub denn.

    Reply
  • Season 8 එකටත් ඉක්මනින් sub දාන්න

    Reply
  • Navanjanaishan

    Thanks !! Ethuru season 8,9 sub denna me tika dunna vagema …
    The Planets 2019 mekath hoda season ekak mekatath puluvannao sub denna .

    Reply
  • niyamai..season 8.9 sub dunnanm godakk hodaii..series eka balala iwara karathehaki..download karala godak kal sub nathuwa inne

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
  • මේ වගේ වටින සීරීස් එකකට සබ් දුන්නට බොහොම පින්.

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ X Files season 07 සේරම episodeවලට සබ් දුන්නට.. 🙂
    X Files tv series එකේ දැනට සිංහල සබ් දීල නැති අනිත් seasonවලටත් සබ් දෙන්න බ්‍රෝ..
    ජය වේවා.!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *