MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකබලන්නයුද්ධලහිරු (විනෝ)සිංහල උපසිරැසි

The Yellow Birds (2017) Sinhala Subtitle | යුධ බිමේ කඳුලු කතාව!.. [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 39 votes.
Please wait...

ඕන් එහෙනන් බයිස්කෝප් රසිකයන්ට මෙදා පාර මන් අරන් ආවෙ මිලිටරි පැත්තෙ කතාවක්. මේක බාර අරන් ටිකක් කල් වුනත්, වැඩ අස්සෙ හිර වෙලා හිටපු හින්දා මේක අරන් එන්න ටිකක් කල් ගියා. සමාව ඉල්ලන්න ඕනා ඉතින්.

සිසිල සහෝදරයා තමයි මේ වැඩේ මට බාර දුන්නෙ. 2017 අවුරුද්දෙ ඇමරිකාවෙ තිරගත වෙච්ච මේ සලරුව අධ්‍යක්ෂණය කරේ Alexandre Moors කියන කෙනා. Kevin Powers ලියපු The Yellow Birds කියන නවකතා පොත ඇසුරෙන් නිර්මාණය වෙච්ච මේ සලරුවේ බජට් එක කියනවනන්… ඇමරිකානු ඩොලර් බිලියන 12ක්. Jennifer Aniston, Jack Huston, Tye Sheridan වගේ අය රංගනයෙන් දායකත්වය දක්වපු මේකට IMDb මීටරේ 5.7 ක අගයක් හම්බුනා.

මෙහෙමයි කතාව…

බාර්ට්ල්..මර්ෆ් කියන්නෙ තරුණ කොල්ලො දෙන්නෙක්. මෙයාලා වැඩ කරන්නෙ ඇමරිකන් හමුදාවෙ පාබල රෙජිමේන්තුවට. වයස අවුරුදු 18, 20 පොඩි කොල්ලො. මේ දෙන්නා කලින් දැන අදුනන් හිටපු දෙන්නෙක් එහෙමත් නෙමෙයි. ඉතින් මේ දෙන්නා ඉරාකයෙ තියෙන යුද මෙහෙයුමකදි සෙට් වෙනවා. ඔයින් ගමන් මේ දෙන්නා බොක්කෙ ෆිට්. මෙයාලගෙ ලොක්කා තමයි සාජන්ට් ස්ටර්ලින්. දවසක් මෙයාලගෙ කෑම්ප් එකට ටෙරාලා බෝම්බ ගහනවා. ඒකෙන් කෑම්ප් එකට ලොකුවටම ඩැමේජ්. මේ කොල්ලොන්ටත් ඕවා කලින් පුරුදු නැති හින්දා ඒකෙන් සෑහෙන අවුල් යනවා. මෙයාලගෙ ලොක්කා ඕවා හිතන්නැතුව පස්සෙ දවසෙ මෙහෙයුමකට මේ දෙන්නවත් දානවා. දැන් තමයි වැඩේ වෙන්නෙ.

මෙහෙයුම අස්සෙ මර්ෆ් කියන කෙනා අතුරුදහන් වෙනවා. යාලුවවත් දන්නෙ නෑ එකට ඉදපු එකාට මොකද වුනේ කියලා. ටෙරාලා ඉස්සුවවත්ද?.. සාජන්ට් ස්ටර්ලින් ඊලගට මොනා කරයිද?..මෙයාලාට මර්ෆ්ව හොයා ගන්න පුලුවන් වෙයිද? කියලා දැනගන්න නන් ඔයාලට කතාව බලන්නම වෙනවා.

එහෙනන් තවත් සලරුවකින් හම්බවෙමු.. හැමෝටම ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3411 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු (විනෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

43 thoughts on “The Yellow Birds (2017) Sinhala Subtitle | යුධ බිමේ කඳුලු කතාව!.. [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

  • thanks sub ekata. Adarei baiscope set ekata.

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Sujani4jojm

    Sub eka nam niyamai. Thank you so much.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • sandunisamirandika

    Thaks sub ekata.

    Reply
  • Kaveen Gayath

    Thanks for sub bro

    Reply
  • Pahan Tharu

    sub ganna bhne.kohomada ganne

    Reply
    • Kohmada sub eka dowunlod kare pennane nane

      Reply
  • kisima sub ekak download karanna ba

    Reply
    • Gavindu sankalpa

      sub downlode karanna thanak nane

      Reply
  • Kisima film eheka sub eka ganna bene

    Reply
  • APita sub ganna bene…

    Reply
  • tharindu jayasekara

    download denne nane sub eka

    Reply
  • Ai me torrent link 1k denne natte kohmd download kr ganne meka

    Reply
  • Udara Damith Dissanayaka

    එල

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Thisara karunanayaka

    සබ් එකට බොහොම ස්තුතියි.

    Reply
  • Thanks machan jayawewa…….!

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ….කාලෙකින් ආමි ෆිලුමක් බැලුවෙත් නෑ…දිගටම උපසිරැසි කරන්න සහෝ…ජය වෙිවා…god bless…..

    Reply
  • Thanx bro sub ekata.මේ දවස්වල ගොඩක් පාලුවෙන් හිටියෙ ආර්මි ෆිල්ම් එකක් බලන්න නැතුව.

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ලහිරු සහෝ.
    ජයෙන් ජය.

    Reply
    • meke sub eka ganne kohomada ban

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *