This Means War (2012) with Sinhala Subtitles | කෙල්ලෙක් නිසා යුද්ධයක්..[සිංහල උපසිරැසි සමඟ]
මම ඉස්සර වෙලාම කරපු සිංහල උපසිරැසි ගැන්වීම. තෝරගත්තේ අලුත්ම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB රේටින් වල 6.4ක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටිය දෙබස් ටිකක් වැඩි එකක් නිසා වැඩේට වැඩිපුර කල් ගියා..
මේකේ ප්‍රධාන නලුවෝ දෙන්නෙක් ඉන්නවා. එකම කාර්යාලයේ තැන එක ළඟ මේස දෙකක වැඩ කරන හොඳම යාළුවෝ දෙන්නා. දෙන්නම එක වගේ දක්ෂ රහස් පරික්ෂකයෝ. මේ දෙන්නටම හිත යන්නේ එකම ගෑනු ලමයෙකුට. ඒ ගෑනු ලමයා කලින්ම බූට් එකක් කාලා ඉන්න ගෑනු ලමයෙක්.
දෙන්නම මේ ගෑනු ලමයා එක්කෙනෙක් බව එක දවසක් දැනගන්නවා. ඊට පස්සෙ තමයි යුද්ධෙ පටන් ගන්නේ. ලේසි පාසු යුද්ධයක් නෙවෙයි. දෙන්නම හදන්නේ මොන ක්‍රමේකින් හරි මේ ගෑනු ලමයව තමන්ගෙ කර ගන්න.දෙන්නම සුපිරි වැඩ්ඩො නේ.මේ ගෑනු ලමයත් දෙන්නටම කැමතියි. දෙන්නගෙන් කාව තෝරගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. කෙල්ල නිසා මේ දෙන්නගෙ යාලුකම නැතිවේවිද ? අවසානයේදී කෙල්ල කාට අයිති වේවිද? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න..
විශේෂ ඉස්තූතිය : දිනේෂ් ගමගේ දෙල්ලව සහෝට
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
7276 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/06/14
thanks a lot saho sub ekata
thanks
thanks
Thanks for sub!
Thanx bro
Thank u Dinidu brother & baiscope team for the sub, all the best to baiscope team………..
බොහොම ස්තුතිය
සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්
Thank U Dinidu
thanks machan
Ela kollek harak horek ahhhh nice work buddy keep in touch !!!
godak fun.elakiri.375 copy eka nsa baganna lesi una.
බෙහොම ස්තුතියි
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
patta pata pata elz thava dapan macho
700MB කොපි එකම බාගත්තා….. 🙂 සිංහල සබ් එක්ක දුන්න ෆිල්ම් එකක් නොබා ඉන්න බෑ නේ….. 😀 දැන් ඉතින් බලන්න කියලා…. මේකේ කියලා තියෙන විස්තරේ බැලුවහම නොබලා ඉන්න හිත නෑ….. 🙂
පටිට ජොක් තියෙන්නේ.මටනම් එල තමයි.
maru…….
meka nam supiri wadak….
film 1 hambuna beluwe nethuwa thiyagaththe sub enakan….
niyama film ekak mama danui balala ewara une..thanks sab walata.
මම ඊයේ මේක බැලුවා.පට්ට ෆිල්ම් එක.සබ් එකත් උපරිමයි.
ස්තුතියි සහෝ…
ජය වේවා!!
රොම්බ තැන්ක්ස් කිවුවා ඔන්න එහෙනම්.ජයවේවා !!!
thanks for sinhala sub. sub is good
ස්තූතියි සහෝ
Thnx baiscope !!
thanks lokka……..
keep it up,.,.,.,.,
thanks machan
sinhala subs nathath kamak ne films gana review ekak liyala post eka dana eka watinwa
පට්ට තමයි. විනාඩි 11න් බැවුනා..
🙂
පලමු උපසිරැසියට සුබ පතනවා සහෝ. තවත් උපසිරැසියක් ඉක්මනටම අරන් එන්න කියලත් ඉල්ලනවා. 😛 😛
මම මේක බාගෙන හිටියේ. දැන් ඔන්න සිංහල උප සිරැසි එක්කම බලන්න පුළුවන්. පළමු වතාවට උප සිරැසියක් නිමැයූ අපේ දිනිඳු සම්පත් ට සුබාශිංසන පල කරන ගමන් මෙවන් උප සිරැසි දහස් ගණනක් කෙරුම දිරිය විරිය සහ සවිය වඩා වඩා ලැබේවායි පතනවා. උප සිරැසි බලා අවසන තව සුබ පැතුම් ගෙන බලාපොරොත්තුවෙන්, ජය වේවා යි පතනවා. ජය වේවා!
හම්මේ තව එකක්.. මට පිස්සු හැදෙයි මෙහෙම බලලා…එළකිරි කස්ටියටම..
I AM WAITING FOR . THANKS
Thanks……
supethum mahaniyen karapu palaweni sub akata.
balamu balamu…
onna banna demma.. thnx mahansiyen karapu sub walata saho… jaya weaawa tawath maxxa wedakata..
ඇත්තටම ගොඩක් සතුටුයි පළවෙනි නිර්මාණෙට මෙච්චර කමෙන්ට්ස් ගොඩක් ලැබුන එක ගැනගග කමෙන්ට්ස් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි..
ඉංගිරීසි ලව් ස්ටොරියක්නෙ පට් ලව් එකක වෙන්න ඇති බලමු
දිගටම මේ වැඩේ කරමු කොල්ලො……..
ජය…..
බොහොම ඉස්තූතී පළමුවෙනි උපසිරස නිර්මාණයට..හැමෝටම බලන්න කියලා අරාධනා කරනවා..
ඒ වගේම උපසිරස නිර්මානයේදී බ්ලුරේ කොපියට උපසිරස සකසා දුන් දිනේෂ් සොයුරාටද මේ අවස්ථාවේ මාගේ ඉස්තූතිය
ජයෙන් ජය~!
මෙච්චර කාලයක් මම මේක බල බල හිටියට කමෙන්ට් එකක් දාල තිබ්බේ නැහැ ..දැන් බයිස්කෝප්
එක එලට යනවා..ඉතින් බලන් ඉන්නේ කොහොමද..?“දිනිඳු සම්පත්” එල එල ඔහොම යන්..ජයෙන් ජය…! සෙට් එකටම
Apollo 18
me film ekata subs denna
thnx bro…
fatta fata fata kollo……. thnxzzz……. a lot…. keep it up bro……
බොහොම පිo මචෝ…….
සිංහල උපසිරසත් එක්ක දුන්නට ගොඩාක් පිං……..
එළකිරි බයිස්කෝප් මමත් ගන්නෝ
thnx 🙂
පට්ට… මමත් මේ ෆිල්ම් එකක් නැතුව වේලි වේලි හිටියේ.අද බලන්න ෆිල්ම් එකක් තියනවා.බොහෝම ස්තුතියි සහෝ.ඔයාගේ පළමු වැඩේට මගෙනුත් උණුසුම් සුභ පැතුම්.
ජය වේවා!!!
මරු කොල්ලෝ පළමු එකම සුපිරි පහරක් දුන්න එක ගැන.බයිස්කෝප් සයිට් එක ගැන කියන්න තියෙන්නේ ලොවෙත් දැකපු සුපිරිම සයිට් එක.
ජයම වේවා බයිස්කෝප් එකට
මේ කරන වැඩෙන් හුග දෙනෙක් පෙයෝජන ලබනවා..ඔබලා හැමෝටම බොහොම පින්
කියලා වැඩක් නෑ නියමම ෆිල්ම් එකක් ආ සබ් දුන්න සහෝට වගේම අපේ දිනේෂ් කොල්ලාටත් පින් සබ් එකට
thanks machn good work
trailer බැලුවා,සුපිරියට ඇති.බලලා කමෙන්ට් පාරක් දානම්කෝ.දැන් නම් බයිස්කොප් මරේ මරු………..
සබට ගොඩක් ස්තුතියි.තවත සබක් ඉක්මණින් දියන් මචෝ…….ජය වේවා හැමෝටම
පට්ට පළමු එකම සුපිරි
පළමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් යාලුවා. දැන් ඉතින් තව Hard Disk එකක් ගන්න වෙනවා මේ විදියට ගියොත් නම්. ඒකට දෙන්න විසදුමක් නැතුව ඇති නේද? 😀
බොහොම ස්තුති සහෝ සබ් එකට..
පිස්සු ආ…….එල එල මැක්සා..ජය වේවා……
මටත් කාලයක් තිබ්බ මේ වගේ …..හැබයි මෙච්චර තාක්ශණයක් තිබ්බේ නැ (ලොල් 😛 ) මොනවා උනත් සුපිරි පිචැර් එකක්.අනිවා බාගන්න …හැබැයි හිතේ තෙරපෙන දේවලුත් මේකේ කොටා යන්න.බොහෝම ස්තුතී දිනිඳු සම්පත් සහෝ ට සබ් දුන්නට.පෝස්ට් කලාට විකියටත් තැන්Q හොදේ………………………… !
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
බොහොම ස්තූතියි දිනිදු සම්පත් සහෝදරයා…
පළමු උපසිරැසියට සුභ පැතුම්…!
~ ජය ~
ahhhh meka denakam hitiye balaagena xD bohoma sthuthiy kiwa..jaya \m/
බොහෝම ස්තුතී දිනිඳු සම්පත් සහෝදරයා.ඔයාට වැඩි වැඩියෙන් උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා ! ජය වේවා !
බයිස්කෝප් සෙට් එක නම් දැන් නියමයි පරණ හොද ෆිල්ම්ස් වගේම අලුත් මැක්සා පහරවල් උණු උණුවෙම ගේනවා .
බයිස්කෝප් එකට ජයම වේවා…….!
thnx saho
මචන්ලා නියම වැඩක් ඔයාලා කරන්නේ.මගේ හදවතින්ම සුභ පතනවා මේ වැඩේ කරගෙන යන්න. 🙂 එමෙන්ම පලවෙනි උපසිරස නිර්මානයට මාගේ ඉස්තූතිය
අම්මෝ..එල එල. මේක නම් නියමෙට ඇති බයිස්කෝප් එකට බොහොම ඉස්තූතී
මෙන්න බොලේ අදත් අලුත් එකක්..බයිස්කෝප් එක නම් දැන් පට්ට ආ…. ජයම වේවා අලුත් උපසිරස නීර්මානකරුවාට මාගේ ඉස්තූතිය
පළමු උපසිරැසි නිර්මාණයට දිනිඳු සම්පත් සොයුරාට සුබ පතනවා! ඉස්සරහටත් හොඳ චිත්‍රපට වලට සබ් දෙන්න. ජය!
යකඩෝ,
බලාපල්ලකෝ ඉස්සර සති 2කට සිංහල උපසිරෑසි එකක් දීපු බයිස්කෝප් එක දෑන් එක දිගට සිංහලෙන් දෙනව,
අන්න ඕක තමයි කියන්නේ ආශිචර්ය කියල,
කමෝන් කමෝන් ජය වේවා බයිස්කෝප් සෙට් එකට,
අපිට ඕනේ මේව්ව තමයි 🙂
හප්පේ……………..
තව එකක් දාලා……
Thank you,,,,,, Thank you ,,,,,,,
Thnx lot macho
එලZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ
පළමු උපසිරස බොහොම ඉස්තූතී…. ජය
Thank U Very Much.
මැක්සා නේ මේක මම බලන්න ආසාවෙන් උන්නු එකක්.පළමු උපසිරසට ඉස්තුති
ඇයි මස්සිනේ……….
පෙම් කළෙ අපි එක මලට!!!
අහා 🙂 මේ වගේ වැඩක් නේ????????
බලමුකො කතාවෙ ඉතුරු ටිකත් අපිට අහල පුරුදු සිංදුවෙ වගේද? එහෙමත් නැත්නම් වෙනත්ම ගලායාමක්ද කියලා?
පළමු තෝරගැනීම’ම සුපිරියි.
උපසිරැසියත් සුපිරියට ඇති.
ඊගාව එකත් දැනටම පටන් අරං නේද තියෙන්නේ?
අලුතෙන් එන කට්ටියගෙන් අපි තව තවත් ඒවා රසවිඳින්න ආශාවෙන් බලාගෙනයි ඉන්නේ! 😉
ජය!
ඔන්න මේකත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා…. බොහොම ස්තූතියි!
menna mamath udenma baanawooo
පට්ට ජය
sub tiyena nisa banawa…
ඔන්න මමත් බාන්න දැම්මා.
aha man 1st da kohedo thnks bro keep it up
ADA MAMAY PALAWENIYA