Thor: Legend of the Magical Hammer (2011) Sinhala Subtitles | සූර වීර තෝර් සහ මායකාර මිටිය [සිංහල උපසිරැසි සමඟ]
රූපවාහිනී කතා මාලාවට හිර වෙලා ඉන්න අතරතුර කලින් වතාවේ දුන්නා වගේ තවත් ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටියක් ලැබුනා. ඒවා ලැබුනොත් මගෙන් නම් ගැලවුමක් නැති නිසා කොහොම හරි දෙකම එකට කර ගන්න පුළුවන් උනා. ඇමෙරිකාවේ ප්‍රදර්ශනය වුනේ පසුගිය ජනවාරි 8 වෙනිදා උනාට මෙය මම කලින් දුන්න ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටිය Tad the Lost Explorer (2012) වගේම වෙනත් රටක 2011 ඔක්තෝම්බර් 14 දින අයිස්ලන්තයේදී තිරගත වෙලා තියෙනවා වෙන භාෂාවකින්.ලස්සන කතාවක් විනෝදය සමඟ ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා.
එහෙනම් කතාව ගැන කියන්නම්, මෙහි අන්තර්ගත වෙන්නේ “තෝර්” කියල තරුණ පිරී ළමයෙක් වටා ගෙතුන කතාවක්. අපි අහල තියෙන “තෝර්” ට සමාන කම් තියෙන කතාවක්. එත් බොහෝ දුරට වෙනස්. ඉතින් මේ “තෝර්” එයාගේ අම්මා සමඟ කම්මලක් කරගෙන යනවා. මේ කොලුවට ඕනේ කම්මල්කරුවෙක් වෙන්න නෙමෙයි. ප්‍රසිද්ධ රණ ශූරයෙක් වෙන්න. කොයි වෙලේ බැලුවත් කොස්සක් අරන් සටන් පුරුදු වෙනවා. මෙයාගේ තාත්තා වෙන්නේ දෙවියන්ගේ නගරය වන “වැල්හල්ලා” නගරයේ රජතුමා වෙන “ඔඩින්” රජතුමා. දැන් බලනවා ඇති පුතා මෙහෙ තාත්තා එහෙ අම්මා මෙහෙ මොකද්ද මේ හතර බීරි කතාව කියලා. ඒක මේ විනෝද ගමනක් ඇවිත් වෙච්ච වැඩක් කියලයි “තෝර්ගේ” පියරජතුමානම් කියන්නේ. ඉතින් “තෝර්” ගේ පියා ගාවට මායාකරුවෙක් යනවා ලෝකේ තියෙන බලගතුම ආයුධය හදා ගෙන ඒක ඔහුට දීලා ගනුදෙනුවක් කර ගන්න. ඒ උනාට ඒ ආයුධය පෙර පුහුණුවක් නැතුව භාවිතා කරන්න බැහැ. ආයුධයක් කිව්වට මේක කතා කරන දඩ මිටියක්. ඉතින් ඒක පාවිච්චි කරන්න ගිහින් “තෝර්”ගේ තාත්තගේ ඇහැකුත් එලියට පනිනවා. 😀
ඉතින් මේකට කේන්ති ගිහින් මේ ආයුධයයි මායකරුවා වයි දෙන්නවම “වැල්හල්ලා” වලින් එලියට දානවා. මේ ආයුධය කෙලින්ම එන්නේ “තෝර්” ඉන්න ගෙදරට වහලෙත් කඩාගෙන. අම්මා කියන්නේ තාත්තා මෙදා සැරේ පුතාට හරිම ආයුධය එවලා කියල කම්මලේ වැඩ පටන් ගන්න. මේ අතරතුරේ මනුෂ්‍යය ලෝකය ආක්‍රමණය කරන්න යෝධයෝ සමඟ අපායේ රැජිණ වන “හෙල්දී” යුද්ධයක් කරනවා. අවසානයේ එන්නේ අපේ මේ “තෝර්ගේ” ගමට. ලෝකේ බලගතුම ආයුධය තියෙන දෙවියන්ගේත් රජු වූ “ඔඩින්ගේ” පුත්‍රයා ලඟට. බලමු එතැනදී වෙන්නේ මොකද කියලා. අපේ මේ වෙන්න රණ ශූරයා අයුධෙන් වැඩක් ගනීවිද කියලා.
යන ගමන කොමෙන්ටුවකුත් කොටා ගෙන යන්න කියලා ඉල්ලන ගමන් එහෙනම් නැවතත් මේ වගේ සලරුවකින් මුන් ගැසෙන තුරු ඔබ සැමට ජයෙන් ජය !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
3978 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
digatama mewage ewata subs danna jaya!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
පට්ට වගේ මචෝ මේ ෆිල්ම් එක….දැන්ම බාගන්නවා….තැන්ක්යූයූයූ………..
me web site ekata pin sidda wenna sunhala sub ekkama film balanawa…..thnk you very much
ela machan .thanks
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
thanx film ekata sub dunnata…
goda !!!!
මේක 3D ඈවිත් නේ…… 😀 මේ වගේ ඒවා 3D ආවා නම්, 3D එක බාගන්නත් ලින්ක් එකක් දුන්නොත් හොදා නේ……?? 🙂
අනිවා බාගන්න ඕනා…… 🙂 කතාව කියෙව්වහම, කාටූන් එකක් උනත් බාගන්න හිතුනා…… 😀
ස්තූතියි.මේ වගේ ඒවා තමා මගේ ප්‍රියතම.
thank you brother………… downloading
අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි !!!
thankz onna damaaaaaaaaaa
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් 😛 😛
Thanks..
බොහොම ස්තුතියි සහෝ.
ela ela…bohoma stuti saho…
thanks
subs wala aulak
එල එල සහෝ,ජයවේවා.
නියමයි… එල ෆිල්ම් එකක් වගේ. තෑන්ක්ස්…!
තෝර් කාටුන් එකකුත් තියෙනවද? මම අදනේ දන්නේ… මරු වෙන්න ඇති… sub එකට ස්තූතියි
kat.ph italy walata samahara link open wenne nehe., wena lik ekak neddooooooooo
පට්ටම පට්ට
නියමයි හසන්ත සහෝ.ඔයා නම් මාරම බුලට් එකක් තමයි.මේ කරන සේවය ගැන ස්තූති කරන්න වචන නෑ.නියම ෆිල්ම් එකක් තමයි මේ පාරත් දීල තියෙන්නෙ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ…………………………….ම ස්තූතියි…!
මොනා නැතත් ඇනිමේෂන් බලනවා ,තැන්කු වේවා
ඔන්න මමත් බාන්න දැම්මා දිගටම දෙමු නේද සහෝ
ෂෝක්නේ මම මේක ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියෙන්නේ. මොකද මම දැනගන හිටියා මේකටත් සබ් දෙයි කියල . ස්තුතියි
අම්මෝ ත්‍රීඩී බාමි බාමි. බොහොම ස්තුතියි!!! 😀
පට්ට පතුරු
ela ela..
thx bro
නියමයි මචෝ ඔහොම යන්
patta machan
ඔන්න මමත් බානවා මේක පට්ට කතාවක් නේ. හසන්ත සහෝ නියමයි ඔයාගේ සබ් පට්ට
super kollo thawath demu subs
maxxxa hode
ජය වේවා!
සුපිරි සහෝ තවත් සබ් දෙන්න ලැබේවා
ස්තුති වේවා හසන්ත සහෝ..
මැක්සා මුවි එකක් නේ මේක
ජය වේවා
එල සහෝ එල
අනිවා බලමු
Elazzzzzzxxxxxzxxxxz thxzzzzzzzzzzz
Supiri
Elakiri saho mab gaththa meyka patta film akak.thxz sub walata
Thankss hode
Maxxxaaa machan
maru machan
එළකිරි මචං මේවා නම් අපිත් මගඇර ගන්නේ නෑ 🙂
තැන්ක්ස් බ්‍රෝ
නියමයි මචෝ මේක නම් පට්ට වගේ 🙂 සබ් දෙන්න ගත්ත මහන්සියට පින්
thxxxxxxxxxxxx
මැක්සා හොදේ ජය
Thanks
supiri wadak bro meywa niyamai
ලොවෙත් නෑ පට්ටය
නියමයි සහෝ පට්ට
පට්ටම පට්ට මචෝ.සුපිරි වැඩක් කලින් දුන්න එකත් බැලුවා මැක්සා හොදේ.මේකත් අනිවා බානවා
ජය
thanks
wow..maru 😀
patta patta maxxa macho