MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකබලන්නසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Till Death (2021) Sinhala Subtitles | අවසන් හුස්ම තෙක්.. [සිංහල උපසිරසි]

Rating: 8.8/10. From 29 votes.
Please wait...

  • නීතියට සීමාවූ විවාහයක් 
  • සම්මතයට පිටින් වූ ආදරයක් 
  • අනාගතයට තර්ජනයක් වූ අමිහිරි අතීතයක් 
  • බලාපොරොත්තු සුන් වූ සැමියෙක් 

S.K. Dale  විසින් අධ්‍යක්ෂණය කල Megan Fox, Callan Mulvey නළු නිළියන්ගෙන් සමන්විත මේ චිත්‍රපටය අපරාධ සහ ත්‍රාසය සම්මිශ්‍ර චිත්‍රපටයක් කිවොත් නිවැරදියි. නීතිඥයෙක් වන මාක් සමඟ විවාහ වී සිටින එමා ගෙවන්නේ නීරස පවුල් ජිවිතයක්. ඇය මේ නිසා සම්මතයට පිට වෙනත් කෙනෙක් සමඟ සම්බන්ධයක් පවත්වනවා. ඇයගේ සිතට එකඟව එය තව දුරටත් පවත්වාගෙන යා නොහැකි ඇය 11 වෙනි  විවාහ සංවත්සරය  දින ඔහුගෙන් වෙන් වී තම පවුල ශක්තිමත් කරගන්න තීරණය කරනවා.

ඒ වගේම ඇයගේ සැමියා මාක් මේ සංවත්සරය ඉහලින් සමරන්න ලොකු සැලැස්මක් හදලා. විවිධ පුදුම කිරීම් වලින් පිරි 11 වෙනි සංවත්සර රාත්‍රිය උදා වන්නේ එමාගේ ජිවිතයම පුදුමයක් කරවමින්. ඒ හැම දෙයක්ම මේ විනාඩි 90 තුල සැඟවී තිබෙනවා. එසේ නම් ඔබට බාරයි ඉතිරිය නැවත මුණ ගැහෙමු. සැමට ජය සහ නිරෝගී සුව!  

 

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි HD / WEB  පිටපත් සඳහා  අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 9871 --

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

 

 

 

 

 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

56 thoughts on “Till Death (2021) Sinhala Subtitles | අවසන් හුස්ම තෙක්.. [සිංහල උපසිරසි]

  • සාරංග J ලියනගම

    THANKS

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Bluray Su Aka Dendoooooooo……

    Reply
  • plz update bluray copy bro

    Reply
  • BluRay Sub Neddoooooooooooo………….?/////// Plezzzzzzzzzzzz………..

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • 1080p sub correct [THANKS]

    Reply
  • Buddhika Lakmal

    ♠♣…බොහෝම ස්තූතියි උපසිරැසියට… ♠♦

    Reply
  • සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • thanks …………………..

    Reply
  • thanks for the sub!!!!!!!!!!

    Reply
  • thanks …………………

    Reply
  • Malith Samarawickrama

    Thanks bro sub ekta

    Reply
  • wasantha senadheera

    සබ් එකට ස්තුතියි…තවත් එකක් ඉක්මනින් ඕනේ….

    Reply
  • උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා

    Reply
  • සබ් එකට තෑන්ක්ස්

    Reply
  • Thnkz brother..nice movie…give more thrillers..

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • උපසිරැසිවලට ස්තූතියි! The 8th Night Korean film එකටත් සබ් දෙන්න

    Reply
    • ඒක එච්චර ගතියක් නෑ බන්..මන් බැලුවා වෙන සබ් එකකින්

      Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • තෑන්ක්ස් වේවා

    Reply
  • තද කොර ඇහ්හ්හ්

    Reply
  • සබ් එකට ස්තුතියි…

    Reply
  • Thanks brother
    Keep going

    Reply
  • Kavi_madushan

    Bohoma sthuthi sub ekata,puluwnnm superdeep movie ekata sub dennako,budusarnai,devipihitai,jayawewa!!!

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා !!

    Reply
  • ඒකනෙ කියන්නේ මෙච්චර අලුතින් ආපුවා,පරන සුපිරි ඒවා තියෙද්දි පරන සාමාන්‍ය ඒවා දෙනෝ නෙහ් ………….( දීපන්කෝ පරන ඒවා දෙද්දි Alan parker,Asghar Farhadi,Frank Darabont වගේ අයගේ ඒවා,කොච්චර තියේද ඒ වගේ පරන ඒවා)
    ඉස්සර නම් හසිත සහෝ වගේ අය ඒ වගේ ඒවා දුන්නා දැන් ආසාවට ඒ වගෙ පරන එකක් සයිට් එකේ නෑ
    පුලුවන් නම් පරන ඒවා දෙන අය ඒවගේ ඒවටත් සබ් දෙන්න,ඒවට කවුරුත් මුකුත් කියන එකක් නෑ මන් හිතන්නේ,කිව්වත් කියපු එකා චාටර් වෙනෝ විතරයි
    අරම බාල කමෙන්ට් දාන කොට සයිට් එක නිකරුනේ සවුත්තු වෙන නිසයි මගේ අදහස කිව්වේ ඕන්

    Reply
  • පට්ට පට පට

    Reply
  • නිර්මාල්

    උපසිරසියට ස්තුතියි සහෝ !

    Reply
  • තැන්කු තැන්කු

    Reply
  • දිගටම අලුත් ඒවා දෙමු හසා බ්‍රෝ

    Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

    Reply
  • රැග්නා

    හසන්ත ලොක්කා ආපහු ගේමට බැහැලා නෙහ්
    එල එල නියමයි ✌

    Reply
  • සබට තුති හසන්ත අයියේ..!✌
    වෙඩි වගේ, නියමයි ❤

    Reply

Leave a Reply to charith Cancel reply

Your email address will not be published. Required fields are marked *