Watch Trailer

Timecrimes (2007) AKA Los Cronocrímenes Sinhala Subtitles | කාල ඝට්ටනය [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන්, මගේ නම ඉසුරු ජයතිලක. කෙටියෙන්ම කියන්නම්. මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. හැබැයි උපසිරසියට අදාළ චිත්‍රපටය මීට කලින් (2011) මේ සයිට් එකට දාලා තිබුන එකක්. හැබැයි ඒකට මේ වෙනතුරු සිංහල උපසිරැසි නිර්මාණය කරලා තිබුනේ නෑ.ඉතින් චිත්‍රපටිය බලපු නිසා මට හිතුනා උපසිරැසි කරොත් හොඳයි කියල. කලින් චිත්…

ආයුබෝවන්, මගේ නම ඉසුරු ජයතිලක. කෙටියෙන්ම කියන්නම්. මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. හැබැයි උපසිරසියට අදාළ චිත්‍රපටය මීට කලින් (2011) මේ සයිට් එකට දාලා තිබුන එකක්. හැබැයි ඒකට මේ වෙනතුරු සිංහල උපසිරැසි නිර්මාණය කරලා තිබුනේ නෑ.ඉතින් චිත්‍රපටිය බලපු නිසා මට හිතුනා උපසිරැසි කරොත් හොඳයි කියල. කලින් චිත්‍රපටය ගැන හැඳින්වීමක් දාලා තිබුන කෙනාකරපු විස්තරය පහල තියෙනවා.

නියම චිත්‍රපටයක්. බලපු අය දැන් උපසිරැසිත් තියෙන නිසා ආපහු බලන්න.

ස්තුතියි!!

ජීවන් හර්ශනාත් සොහොයුරා විසින් කලින් පල කාරනා ලද ලිපිය

මේක මගේ දෙවනි ලිපිය,මේ වතාවේ මං කියන්න යන ෆිල්ම් එක අයත් වෙන්නේ Mystery, Sci Fi,Drama,Thriller යන කාන්ඩ වලටයි. ෆිල්ම් එක තමා “TIMECRIMES”-Spanish ෆිල්ම් එකක්. IMDB rating එක 7.2 විතර තියෙනවා.

මෙන්න මෙහෙමයි සමරි එක..
Hector කියන මනුස්සයා තම බිරිය සමග අලුත් නිවහනකට යනවා ගම්බදව පිහිටි තියන. එක හවසක ඔහු තම දුරදක්නයෙන්න් අවට නිරීක්ෂණය කරනකොට කැලයේ නිරුවත් ගැහැනියක් දකිනවා. ඔහු ඉන්පසු ඇය සොයා යාමට තිරණය කරනවා, ඇය ගලක් ළග සිහි නැතිව හෝ මියගිය ඉරියව්වෙන් Hector දකිනවා. මේ අතර රෝස පාට පටියකින් මුහුන වසා ගත් කෙනෙක් ඔහු ට පහර දෙනවා, ඉන් අනතුරුව තමයි ලුහු බෑඳිම පටන් ගන්නේ… ඒ කියන්නේ කතානාකයා වන හෙක්ට‍ර් TIME MACHINE එක වෙත යාමට පොළඹවනවා. එහිදී ‘අමුතු’ scientist කෙනෙක් හමුවෙනවා, මෙහි සිදුවන සිදුවිම් මාලාව නිසා ඔහුට පැයකින් පමණ අතීතයට යාමට සිදු වෙනවා. මෙහිදී අලුතින් නිර්මාණය වන Hector1 සහ Hector2 ගැටුම නිසා කථාව තවදුරටත් සංකිර්න වෙනවා.

නැවත සියල්ල පෙර තිබු තත්වයට ගෙන්න HECTOR කුමක් කළ යුතුද? ෆිල්ම් එක බලලාම ඒ ප්‍රශ්ණයට ඔයාලම උත්තරය සොයා ගන්න.

ඇත්තටම් මේ ෆිල්ම් එකේ කතාව පෑටලිලි සහගත බව පෙනුනත්,බලනකොට සරල කතාවක් හරහා ෆිල්ම් එක ගොඩනගා අති බව ඔයලට වැටහෙයි. සාම්ප්‍රදායික timemachine කතා වලින් ටිකක් වෙනස් බාවිතයක් මේ ෆිල්ම් එකේ තියෙන බව මටනම් ෆිල්ම් එක බලනකොට දැනුනා.

Timecrimes (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Timecrimes aka Los cronocrimenes [2007]-720p-BRrip-x264-StyLishSaLH (StyLish Release)

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

1,125 downloadsDownload Timecrimes-2007.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු ජයතිලක” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

1,125 downloadsDownload Subtitles45 KB

60 comments

  1. chamila

    thanks

  2. chamara nuwan

    oooh....mama da nd.....

  3. h

    ඔය ටයිම් මැෂින් ගැන තියෙන කතා මිස් කරන්න නරකයි. ඒව හොඳ ෆැන්ටසික් නිර්මාණ. බාගන්ඩ ඕන. ස්තූතියි ජීවන්!

  4. Dhana

    thanx bro

  5. uda

    නියමායි, ස්තුතියි

  6. shehan

    thanks

  7. Viraj

    Thank you very much!!!

  8. Dilshan

    Tnx...

  9. Anonymous

    thnx ahhh

  10. Edgar

    Balana widihata nam hondai wage.

  11. me

    Thanks

  12. rosh

    jurasic park wage film nadda

  13. සමන් කලුබෝවිල

    nna math bana demma.... thankxx

  14. deeps

    downloading

  15. Anonymous

    ane katahari puluwanda departed ekata sinhala subtitles denna? please

  16. Jayan Chamal

    mokada venne kiyala balamu holman tiyanavada danne na

  17. රාම් රාජ්

    thanks

  18. අමිත්

    ඕන්න බාන්න දැම්මා. හෙට උදේම බලමු. good night :D

  19. Udaya සාලින්ද

    thanks shao...

  20. Ravi

    molen balanna ona kathawak wage...
    ela ela...!!!!! :)

  21. AL1717

    Thanks machan Onna Bewenna Demmaa

    Jaya Wewaaaa

  22. Alaya

    Eloooo baawaaahh onnna..
    Jaya \m/

  23. ganesh

    thanks

  24. ashan suranga

    onna math bewoooooooooo

  25. kasun

    nice

  26. Uraj Deemantha

    බාමි බාමි.... ඔය වගේ ඒවට මම කැමති .... :)

  27. chamara

    chaterrrrrrrrrrrrrrr...melo rahak naaaa

  28. jeewan

    thx for your comment'sss

  29. Gamith

    tikak therum ganna wela giya.
    patta film eka.

  30. Anonymous

    Thanx bro.

  31. Shalitha Lakshan Wijesiri Gunawardhana

    aith meke sub eka ganna beriweida? ain karalane

  32. ඉසුරු දේශාන්

    යකෝ සිංහල දියන් බන්

  33. Rukshan Nuwan

    Meke Subs ayeth ganna beri weida? Dunnoth loku udawwak bro

  34. dilan

    Sinhala sub eka oneeeeeeeeeeeeeeeeee ikmnataaaaaaaaaaa mekataaaaa

    1. Dilan AP

      Puluwan trm ikmnta mkta sub eka dnkoooooo

    2. isuru jayathilake

      dunnaaaaaaaaaaaaa

  35. Rajitha

    Thank you machan......jayawewa........!

    1. isuru jayathilake

      anytime mcn. cheers!

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. isuru jayathilake

      anytime, cheers!

  37. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි.සහෝ The Devil's Backbone (2001) එකටත් සබ් දෙන්න බලන්න
    ජය වේවා!

    1. isuru jayathilake

      thanks mcn..ela

  38. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. isuru jayathilake

      thanks brother.

  39. Naveen

    elakiri aa thanks for the subtitle

    1. isuru jayathilake

      anytime. cheers!

  40. pinsara

    supiri gon athal ekak

  41. Tharaka

    ඔන්න ඔයාට මගෙනුත් පලවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ.
    සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  42. අසිත

    ELAMA SAHO THANKS

  43. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  44. Indika

    බොහොම ස්තූතියි

  45. Sanjaya Chathuranga

    සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි!

  46. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  47. Dulanga

    Thanks

  48. madu

    Thank you.

  49. Gayan Chathuranga

    Thanks bro

  50. Nidi

    උපසිරසියට ස්තුතියි ඉසුරු!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.