Timecrimes (2007) AKA Los Cronocrímenes Sinhala Subtitles | කාල ඝට්ටනය [සිංහල උපසිරැසි සමඟ] (18+)
ආයුබෝවන්, මගේ නම ඉසුරු ජයතිලක. කෙටියෙන්ම කියන්නම්. මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. හැබැයි උපසිරසියට අදාළ චිත්‍රපටය මීට කලින් (2011) මේ සයිට් එකට දාලා තිබුන එකක්. හැබැයි ඒකට මේ වෙනතුරු සිංහල උපසිරැසි නිර්මාණය කරලා තිබුනේ නෑ.ඉතින් චිත්‍රපටිය බලපු නිසා මට හිතුනා උපසිරැසි කරොත් හොඳයි කියල. කලින් චිත්‍රපටය ගැන හැඳින්වීමක් දාලා තිබුන කෙනාකරපු විස්තරය පහල තියෙනවා.
නියම චිත්‍රපටයක්. බලපු අය දැන් උපසිරැසිත් තියෙන නිසා ආපහු බලන්න.
ස්තුති
ජීවන් හර්ශනාත් සොහොයුරා විසින් කලින් පල කාරනා ලද ලිපිය
මේක මගේ දෙවනි ලිපිය,මේ වතාවේ මං කියන්න යන ෆිල්ම් එක අයත් වෙන්නේ Mystery, Sci Fi,Drama,Thriller යන කාන්ඩ වලටයි. ෆිල්ම් එක තමා “TIMECRIMES”-Spanish ෆිල්ම් එකක්. IMDB rating එක 7.2 විතර තියෙනවා.
මෙන්න මෙහෙමයි සමරි එක..
Hector කියන මනුස්සයා තම බිරිය සමග අලුත් නිවහනකට යනවා ගම්බදව පිහිටි තියන. එක හවසක ඔහු තම දුරදක්නයෙන්න් අවට නිරීක්ෂණය කරනකොට කැලයේ නිරුවත් ගැහැනියක් දකිනවා. ඔහු ඉන්පසු ඇය සොයා යාමට තිරණය කරනවා, ඇය ගලක් ළග සිහි නැතිව හෝ මියගිය ඉරියව්වෙන් Hector දකිනවා. මේ අතර රෝස පාට පටියකින් මුහුන වසා ගත් කෙනෙක් ඔහු ට පහර දෙනවා, ඉන් අනතුරුව තමයි ලුහු බෑඳිම පටන් ගන්නේ… ඒ කියන්නේ කතානාකයා වන හෙක්ටර් TIME MACHINE එක වෙත යාමට පොළඹවනවා. එහිදී ‘අමුතු’ scientist කෙනෙක් හමුවෙනවා, මෙහි සිදුවන සිදුවිම් මාලාව නිසා ඔහුට පැයකින් පමණ අතීතයට යාමට සිදු වෙනවා. මෙහිදී අලුතින් නිර්මාණය වන Hector1 සහ Hector2 ගැටුම නිසා කථාව තවදුරටත් සංකිර්න වෙනවා.
නැවත සියල්ල පෙර තිබු තත්වයට ගෙන්න HECTOR කුමක් කළ යුතුද? ෆිල්ම් එක බලලාම ඒ ප්‍රශ්ණයට ඔයාලම උත්තරය සොයා ගන්න.
ඇත්තටම් මේ ෆිල්ම් එකේ කතාව පෑටලිලි සහගත බව පෙනුනත්,බලනකොට සරල කතාවක් හරහා ෆිල්ම් එක ගොඩනගා අති බව ඔයලට වැටහෙයි. සාම්ප්‍රදායික timemachine කතා වලින් ටිකක් වෙනස් බාවිතයක් මේ ෆිල්ම් එකේ තියෙන බව මටනම් ෆිල්ම් එක බලනකොට දැනුනා.
Due to copyright issues, we do not provide any torrent links.
Timecrimes aka Los cronocrimenes [2007]-720p-BRrip-x264-StyLishSaLH (StyLish Release)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4537 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු ජයතිලක” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks for the sub
Thank you very much
Thabks u
උපසිරසියට ස්තුතියි ඉසුරු!
Thanks bro
Thank you.
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි!
බොහොම ස්තූතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
ELAMA SAHO THANKS
ඔන්න ඔයාට මගෙනුත් පලවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ.
සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
supiri gon athal ekak
elakiri aa thanks for the subtitle
anytime. cheers!
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
thanks brother.
නියමයි.බොහොම ස්තූතියි.සහෝ The Devil’s Backbone (2001) එකටත් සබ් දෙන්න බලන්න
ජය වේවා!
thanks mcn..ela
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
anytime, cheers!
Thank you machan……jayawewa……..!
anytime mcn. cheers!
Sinhala sub eka oneeeeeeeeeeeeeeeeee ikmnataaaaaaaaaaa mekataaaaa
Puluwan trm ikmnta mkta sub eka dnkoooooo
dunnaaaaaaaaaaaaa
Meke Subs ayeth ganna beri weida? Dunnoth loku udawwak bro
යකෝ සිංහල දියන් බන්
aith meke sub eka ganna beriweida? ain karalane
Thanx bro.
tikak therum ganna wela giya.
patta film eka.
thx for your comment’sss
chaterrrrrrrrrrrrrrr…melo rahak naaaa
බාමි බාමි…. ඔය වගේ ඒවට මම කැමති …. 🙂
nice
onna math bewoooooooooo
thanks
Eloooo baawaaahh onnna..
Jaya \m/
Thanks machan Onna Bewenna Demmaa
Jaya Wewaaaa
molen balanna ona kathawak wage…
ela ela…!!!!! 🙂
thanks shao…
ඕන්න බාන්න දැම්මා. හෙට උදේම බලමු. good night 😀
thanks
mokada venne kiyala balamu holman tiyanavada danne na
ane katahari puluwanda departed ekata sinhala subtitles denna? please
downloading
nna math bana demma…. thankxx
jurasic park wage film nadda
Thanks
Balana widihata nam hondai wage.
thnx ahhh
Tnx…
Thank you very much!!!
thanks
නියමායි, ස්තුතියි
thanx bro
ඔය ටයිම් මැෂින් ගැන තියෙන කතා මිස් කරන්න නරකයි. ඒව හොඳ ෆැන්ටසික් නිර්මාණ. බාගන්ඩ ඕන. ස්තූතියි ජීවන්!
oooh….mama da nd…..
thanks