Tinker Bell and the Great Fairy Rescue (2010) with Sinhala Subtitles | සුරංගනා ලෝකෙට යමු…[සිංහල උපසිරැසි සමඟ]
“බයිස්කෝප්” අඩවියෙන් ඔයාලට දෙන, මගෙ දෙවෙනි උපසිරැසි නිර්මාණය තමයි මේ. පළවෙනි සිංහල සබ් එකට ලැබුන ඉහළ ප්‍රතිචරය, දෙවනි සිංහල සබ් එක හදන්න ලොකු ශක්තියක් උනා. පළවෙනි එක හින්දි එකක් නිසා දෙවෙනි එකට පුංචි අයගේ ෆිල්ම් එකක් තොරගත්ත වෙනසකටත් එක්ක. ඔයාල කැමති වෙයි කියල හිතනව.
ටින්කර් බෙල් කතා මලවේ තුන්වෙනි අදියර විදියට වෝල්ට් ඩිස්නි සමාගම නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටිය, අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Bradley Raymond විසින්. IMDb රේටින්ග්ස් වල 7.1/10 අගයක් ලබා ගෙන තියෙනව. ඇනිමේශන් අතින් නම් කතා දෙකක් නෑ. වෝල්ට් ඩිස්නි කිව්වම ඉතින් අහන්න දෙයක් නෑනේ. ඇත්තටම ෆිල්ම් එක බලල ඉවර වෙන කොට හිතෙනව, පුංචි එවුන්ගෙ ලෝකෙ අපි හිතනවට වඩා කොයි තරම් ලස්සනයිද කියල…
සංගීතය අතිනුත් ගොඩක් හොඳ තැනක තියෙන නිසාම, ඔන්න මේ චිත්‍රපටියෙත් සින්දු ටික උපසිරසිත් එක්කම දීල තියෙනව…
ටින්කර් බෙල් කත මාලාවේ මුල් චිත්‍රපටි දෙකේදි වගේම, මේ වතාවෙත් ටින්කර් බෙල්ට තවත් පුංචි යලුවෙක් මුනහෙනව. ඒ ගිම්හාන කාලෙත් එක්ක. සුරයන් මේ වතාවෙ එයලගෙ ගිම්හාන කඳවුර සඳහා තෝරගන්නෙ, එංගලන්තයෙ පිහිටි, පිටිසර ගම්මානයක්. පුංචි ලිසී එයගෙ තාත්ත එක්ක ගිම්හාන නිවඩුව ගත කරන්න මේ ගම්මානෙට එන්නෙ මේ අතරතුර. කියන්න තරම් ලොකු කතවක් නම් නෑ. හැබැයි නැත්තෙමත් නෑ. බාගෙනම බලන්නකො. හොඳ නරකත් කියන්න. සබ් ෆයිල් එක හදල ඉවර කරල ගොඩක් දවස්. පෙන්ඩින්ග් ලිස්ට් එකෙ උඩටම ඇවිල්ලත් ලිපියක් එවන්න පරක්කු උන නිසා ටික ටික පස්සට ගියා. මේ ටික ලියා ගත්තෙත් මාර කට්ටක් කාල. කොහොම උනත් මට පුළුවන් උපරිමයෙන් ලස්සන නිර්මාණයක් ඔයලට දුන්න කියල හිතෙනව.
මේ වගෙ වැඩකදි, අපට ලැබෙන එකම වටිනාකම ඔයලගෙ වචනෙක දෙකක හරි කමෙන්ට් එකක් විතරයි. ඒනිසා යන්න කලින්, මතක ඇතුව කොමෙන්ට් එකක් දාල යන්න. තවත් සිංහල සබ් එකකින් ඉක්මනට හමුවෙමු. ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5652 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේන් සේමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2009/12/19
tnx 😀
බොහෝම ස්තුතියි
subs walata thanks saho.. film eke link eka wada naa…pls check
film eka download karanna bahane machan, mokak hari wisadumak kiyapan
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks sub ekata, Tinker Bell And The Pirate Fairy (2014) mekath denna puluwan nam
niyama wadak bro….thank u soooooooooooooooooooo much
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
oyalage 400Mb coppy eka wada karanawada?man download kala.thanin thana kapilane.balanna ba…
Thank you
උපසිරැසි ෆයිල් එක ගන්න බෑ
The requested URL /Downloads/Tinker.Bell.And.The.Great.Fairy.Rescue.2010.Sinhala.Subtitle.zip was not found on this server.
@Rukshan,
Fixed. 🙂
Superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
Thank you very much for the sinhla sub !!!
“New York” hindi movie eka sinhala sub dala denna puluwanda ???
🙂
“Tinker Bell and the Great Fairy Rescue” film සිංහල සබ් එක දෙන්න පුලුවන්ද?
sub wada nahane broooo
sthuthi sthutiii
Film eka nam ada hambuna yaluwek gen, habai sunhala sub galapen naha, ath balanna asa hitena lassana katawak wage, ikmaninma balala comment ekak dannamko.
Gindara machoooooo
maru kathawa ayye ela ela
Thanks Brother..
thank a lot..
@upul
Thanx saho.
@The Alex
Comment ekata godak sthuthi saho. thawa ekak maga enawa. 🙂
@Saranga
thanx saho, comment 1ta.
niyamai sahoo.thanks……… 😀
ela ela…..math bagaththa….kawuru mona kiwath sub tika elata dala tianawa… KIT bro…. nice work
niyamai…..thanks okkotama
@ කැනී
Sorry Saho(dari)….
oya hari.
(Saho da, Sahodari da danne… :-D)
මොකද මේ වලි දාගන්නෙ?මං කමෙන්ට් කියෙව්වා,ඔය විදියට ගියොත් මේක නැත්තටම නැති වෙයි.අනික පරිස්සමෙන් වචන පාවිච්චි කරන්න,පොඩි අයත් මේව බලනවා.කවුරු මොනා කිවුවත් හිත පිරිසිදුනම් අවුලක් නෑනේ.සියලු දේ නැසෙන සුලුයි.බයිස්කෝප් වෙනුවෙන් ඉවසන්න.anyway,film එකට තෑන්ක්ස්.
thanx macha comment ekata.
you give me a real sarvise
@ DJ JAAN
Thanx my Dear. luv u too.
Digatama apith ekka inna. eka loku haiyak.
thanx comment ekata.
love u yaaar
@ (chamita) Kotaluwa.
Uba wage manda manasikayo inna nisa thamai yako man film eka mula indala agatama mage nama dagatthe. ehema karalath uba eka ain kala kiyanne uba nam hariyata jathaka wechcha ekek nemei. Sure ekatama Booruwekuta Jathaka wechcha KOTALU PETIYEK. 😀
man nemei Booru Pakaya THO…..
mathaka tiyaganin, man thota benne mata benapu nisa nemei. kalakanni vidiyata sub file eka edit karata.
Nodakin tho ada mage dawasama kewa.
මේකේ subtitle ලියපු එකා බූරු පතයෙක් subtitle එක පටන් ගනිපු තැන ඉදල ඉවර වෙනකම්ම උගේ නම වැටෙන්න හදපු එකක්
ඔබත් මේ මන්ද මනසිකයාගේ උගුලට අහු උනාද මම නම් subtitle එක එඩිට් කරලා හදාගෙන මේ film එක බැලුව
ඔබටත් නියම subtitle එක ඕනනම් dhushan84@yahoo .com එකට subject එක
Tinker බෙල්ල විදියට දල mail එකක් දන්නා මම නියම subtitle එවන්නම්
වෝල්ට් ඩිස්නි කිව්වම ඉතින් අහන්න දෙයක් නෑනේ…..
අනිවා … 😀
Comment kalata thankx machan.
Jaya wewa!
එළකිරි,,මෙන්න මං බානවා,බොහොම ස්තූතියි,,
අපි ආසයි මේ වගේ කතා බලන්න
@ kikkiwathi
Sthuthi kikkiwathi petto oyage diga comment ekata.
sinhalen kotanna menna meken try karala balannako. hemoma kiyanawa meka lesi kiyala.
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
thawa parak sthuthi comment ekata. digatama apith ekkama inna.
@ lasantha perera
Hemadama apith ekkanam, echcharai saho. 🙂
@ තුසිත සම්පත්
Thankx comment ekata. 🙂
@ Harsh
Thankx. Digatama apith ekka inna.
Jaya!!!
@ Ramraj
Sthuthi macho.
@ AL1717
Comment dakiddi ekak nemei, sub hadagena hadagena yanna hithenawa. 🙂
@ yasasi
aniwa machan. kochchara beluwath epa wenne.
tahnx comment ekata.
@ Anonymous
Menna thawa ekek. Thanx comment ekata. 🙂
@ mewi
ok dear. boho vita thunweni sub ekath animation ekakma wei. Balamu.
@ sandaru
Sthuthi comment ekata. Digatama apith ekka inna.
Jayawewa!!!
@ Anonymous
thawa Anonymous kenek.
namak nethath thankx.
@ Hiru
Comment karapu hemotama thankx 🙂
@ jg
Thanx Machan. 🙂
@ චමීදේවා
Shuthi Saho comment ekata.
Jayawewa!
@ NuwanHunter
Thanx machan.
@ Niranji
THANX NANGEEEEEE….. 🙂
@ විකියා
Nama heduwatath sthuthi.
SubtitleEdit Sofware ekatath sthuthi. (Matath software ekak milgaya. ekath patta software eka. link eka dannam ko.)
Comment ekatath godak sthuthi. 🙂
@ උදය Salinda
Thankx Bro. 🙂
@ Air Bender
maxxa kiyana wachaneth athi. 🙂 🙂 🙂
@ Prasanna
comment karapu oyala hemotama godak sthuthi.
Digatama apith ekka inna. puluwan vidiyata sub denawa.
@ පොතේ ගුරා
Aparade kiyanna be. Kiwwa gaman nama hadala demma. shuthi saho.
Sinhala comment walata sinhalenma comment karanna puluwan unanam hodai. et monawa karannada, office eke machin ekata unicode install karanna denne ban. 🙁
@ sameya
thanx yalu.
@ බණ්ඩාර
Sthuthi machan comment ekata.
@ Javinda lakshan
Balala comment karannam kiyapu anith eka uba. ko ban comment eka. Hari ne kiyala wat comment ekak dapanko.
@ dk
Thanx kollo comment ekata. (kollekda kellekda danne) 🙂
@ Chathura Udana
Oyala mechchara kemathi wei kiyala hithuwe ne. prathichara gena godak sthutui.
thawa sub ekak ikmanata dennam.
@ Anonymous
ane ai macho Anonymous wenne. namath ekkama comment karannako.
@ leyland
puluwan aya sinhalenma comment karanna.
thnx machan comment ekata.
@ Lakshitha
Comment walata oyala hemotama thanx.
@ chamath
Bagatthata beluwe neddo. man me balala comment karanakan balan innawo.
Thnx dear.
@ සුදු මහත්තයා
Ane wasanawan. kauru kauru hari bagannawa nam. sthuthi sudu mahaththayo comment ekata. Baiscopelk ekata aluthenda? nama ahala purudu ne. ekai. 🙂
@ Akalanka Yapa
Sthuthi saho. mata mathaka vidiyata oyagen lagadi sub ekak awe ne.
comment kalata tnx.
@ ashan kandy
TV eketh giya kiyala qwa. danne macho. monawa unath onna sub ekkama balanna. tnx
@ HacKrisH
Wachana deka thunaka hari comment ekak godak watinawa macho. apita lebena ekama de oyalage comment eka vitharane. thanx
@ madusanka
baganna athi kiyala hithanawa. Sthuthi comment ekata.
@ rohitha prasanga
aniwa saho. welawak kohen hari hoyagena me wede digatama karanawa.
Thanx
@ gwsk-Diyathalawa
Comment ekata thankx machan.
400mb ekath weda kiyala kattiya kiyanawa. kohoma unath 400mb ekai, 700 mb ekai, dekema link hoyala demmata baiscope set ekata thanx.
@ pasiya
Onna macho oyalage Prathichara walata Prathi Prathichara dakwanna puluwan une ada thamai.
Godak sthuthi mage mahansiya wenuwen comment kalata.
HI,
Bohoooma sthuthi, weda karala iwara wela facebook log wenawa wagema baiscope log wennath purudu wela. hariyata collage gihin gedara avith kanna monawada thiyenne kiyala kitchen ekata gihin balanawa wage.ee tharamatama I use to log on this site.
Sinhalen comment daana hati kohomada kiyala podi advice ekak denawanam loku deyak. ee gana mage danuma 0 .
obata me wage sewayaka karanna wedi wediyen shakthiya labewa.
Kikkiwathi
koooo yakooo aluth film
මාත් ඔන්න බොහෝම කාලෙකින් බයිස්කෝප් පැත්තට ආව… ෂා.. සුරේන් මරැ වැඩකට අත ගහල තියෙන්නෙ.. එළ එළ අපි 3වෙනි සබ් එකත් ඔයාගෙන් මේ විදියටම බලාපොරොත්තු වෙනව!! ජයවේවා සහෝදරයා!!!
Ayyaaaaa….iye dapu due date film eka wada nathoo…ayyoo..iye ra 11wenakan meka bala ada udema me balanna haduwe…ayyooo…wada nahane…karannna deyak nathdooo…
Best of luck guyz…great workkk
elaaaaaaaaaa apeta tawa sinhala sub dapu alut film akak danda jaya wawaa
ela thamai kolla…apita thawa me wage ela kiri filmz tikak one honde..with Sinhala sub..keep it up bro..
thank u macho…..
jayawewa. 🙂 baaaamiii
thanku saho. onna bewa.
niyamai saho mamath banawa
සිංහල උප සිරැසි, වගේම ත්‍රිමාණ සැකිලි රූ ඉතිං තව මොනවද? මාත් බාන්න දාන්න ඕනේ. උප සිරැසි දැමීමට ගත් මහන්සියට ඔබ තුමාට පිං.
එළ එළ සහෝ…තව තවත් හොද හොද films අපිට දෙන්ඩ ලැබේවා… 🙂
niyamai aiya,,,
thnx a lot…………………..,
api hamadamath oyalath ekka inawa….,
😀
ella,
කොච්චර හොදද ………නියමයි සහෝ…..ස්තුතියි
Ela Thanks saho,
ආ නියම ෆිලම් එකක්.
Elakiri Machan Patta Thanks Sub Ekata Thawa Sub Ekak Daganna Lebenna Kiyala Wish Karanawa..
Thanks Machan Onna MAMa Ba gannawa….
Jaya Wewaaaa
අනේ ටින්කර් බෙල්, මම ආසම අසයි බොහොම ඉස්තුතී, සිහලෙන් අයෙම බලන්නම්කෝ..
බොහෝම ස්තුතියි>>>>
animation ewa thama best ma.. thanks bro..
niyamai sahoooo.thanks.jaya wewa.
ela machan..
thanks
niyamai bro….
thanks
mama banawooo
400Mb එක බාන්න බය නැතිව… කොලිටිය හොඳයි….
මමත් 400Mb එක බානවා. හොද ඇති කියලා හිනවා.. සබ් දාලා දුන්නට Tnx”’ 🙂
MAN AASAI ME WAGE FILM WALATA….
THANKS AIYEEEEEEEE
ඔන්න නම හරි 🙂
ජය වේවා සහෝ… ස්තුතියි ෆිල්ම්එකට.
elaaaaaa,,,,maxxxxxa job
Kattiya man hithuwata wada film ekata kemathi wage. man baye hitiye podi ewunge film ekak dala benum ahanna wei kiyala.
comment karapu hemotama godak sthuthi.
Bagenama balanna. balala comment karanna.
Thank u saho
@Suren n. Semage! සමාවෙන්න ඕන සහෝ නම වැරැද්දුවට! 🙂
බොහෝම ස්තූතියි සහෝ ….
එලම තමා. ස්තූතියි යාලු සිංහල සබ් වලට. මමත් ආසම චිත්‍රපටයක්. ජයවේවා..!!
dowenload venna damma. film aka balalama mama thava coment 1k dannam.sub dammata thanks.thanka lot .
thankss
I always like Animation movies… Keep going
Dunnata bohoma thanxs
ane meka TV eke giyane mama eka baluwa
kamak ne
thawa balapu nathi kattiya athine
sub dunnata thanxs
thnq,, thnq,, keep it up saho,,
බොහෝම ස්තුතියි… සිංහල සබ් දිගටම දාන්න…
ela saho niyama wadak.math kamathi mewata.ela onna baganna damma.thanks saho balalama aith coment karanamko ok
එල එල. ඔන්න මමත් කාලෙකට පස්සෙ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කර ගන්නවා. 400MB කොපිය අව්ලක් නෑ නේද ?
සුරේන් බොහෝම ස්තුතියි සිංහල සබ් වලට….
තවතවත් සබ් දාන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
ජය වේවා!
ela ela patta machan.. meka TV eketh giya ne da? eth balanna bari una thanks br sab walatai film ekatai.. 😀
එල… සහෝ නියමයි… සිංහල සබ් දුන්නට තැන්ක්ස්… දිගටම වැඩි වැඩි යෙන් සිංහල සබ් දෙන්න ලැබේවා…
mxxa ela machan
එල එල …..ඇනිමේෂන් නම් එලම තමයි………..
තෑන්කූ…..සහෝ…….
මම කැමතිම ඇනිමේසන් ෆිල්ම් වලට තමා… ස්තූතියි! මේ වගේ ෆිල්ම් මාසේට එක සැරයක්වත් දාන්න………
Thanks very much sinhala sub ekka films denawata.api english wediya danne nethi nisa sinhala sub dena oyalage me wede ethamath agaya karanawa. 400mb eke seeds nehe.715mb eka nam hodai.Oyata me wage aluth films sub ekka denna dhairiya shakthiya lebeewa..Jayaweewa..
nice nice 🙂
Subha Udesanak!
@ විකියා
Comment ekata Sthuthi Saho.
Mage Nama Weradi. Hadanno…..
නියමායි…මමත් කැමති මේවටම තමා…ඉස්තූතියි සහෝ…..!