Tinker Bell and the Lost Treasure (2009) | ටින්කර් බෙල් සහ අහිමි වූ මැණික [සිංහල උපසිරැසි සමඟ]
ඉතිං යාළුවනේ, මුලින්ම කියන්න ඕනි මේ මඟේ පළවෙනි උපසිරැසිය. දැන් හුඟ කාලෙක ඉඳන් මම බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි බාගන්නවා. ඉතින් මටත් හිතුනා චිත්‍ර පටයකට උපසිරැසි කරන්න ඕනි කියල. ඉත්හිං ඒ හින්ද මුලින්ම වැඩේට අතගැහුවෙ පුංචි අපේ චිත්‍රපටියකින්.
මේ චිත්‍රපටිය තෝරගන්න විශේෂ හේතුවකුත් තියෙනවා. මොකද මම මේ චිත්‍ර පටිය බැළුවෙ ඉංග්‍රීසි උපසිරැසි වලින්, මව් භාෂාවෙන් බලනවා තරම් කොච්චර උනත් ඒකේ රසය මදි. මේ චිත්‍ර පටියට සිංහල උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා නොතිබුන නිසා මන් හිතුවා මමම ඒක කරන කියල. හැබැයි ඉතින් මට ඒකට දවස් 3ක්ම ගියා. පළමු එක උනත් මම හිතනව අඩු පාඩුවක් නැතුව කලා කියලා.
චිත්‍රපටිය ගැන කිව්වොත් මුලින් කිව්ව වඟේම පුංචි ළමයින් අරඹයා නිර්මානය කල ලස්සන තේමාවක් තියෙන ලස්සන චිත්‍ර පටියක්. Tinker Bell චිත්‍රපට මාලාවේ චිත්‍රපට 5ක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. තව 2ක් 2014 සහ 2015 දී එන්න නියමිතයි. මේ 3වෙනි චිත්‍ර පටිය.ඇත්තටම මේ චිත්‍රපටිය මම මුල ඉදන් අග වෙනකන් බැළුවෙ හරිම ආසාවෙන්. ලොකු පොඩි හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් ආස හිතෙන කතාවක්.
කතාව සරලව ගලාගෙන ගියත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. හොඳ යාළුවන්ගේ තියෙන වටිනාකම, සමාව ඉල්ලිම වඟේම සමාව දීමේ ඇති වැදගත් කමත් කතාව පුරාවට කියා දෙනවා. සඳ පාෂාණය සහිත සෙංකෝලයක් වටා ගෙතෙන මේ කතාවෙදි අපිට බලාගන්න පුළුවන් ටින්කර් බෙල් එයාට එන බාධක වලට කොහොමද මූන දෙන්නේ, කොහොමද ඒ වලින් ජය ගන්නේ කියල.
විශේෂයෙන්ම මේක අවස්තාවක් කරගන්නවා බයිස්කෝප් අඩවියේ සියළුම කාර්‍යමණ්ඩලයට මඟේ ස්තූතිය පුදකරන්නට මේ කරන සත්කාරය වෙනුවෙන්. මුදල් බලාපොරොත්තුවකින් තොරව අප මේ කරන කාර්‍ය්ය හිතේ සතුට වෙනුවෙන්ම විතරයි. ඒ නිසා ඔබේ අදහස් යෝජනා අපිට ගොඩක් වටිනවා දැනෙනවා. ඒ නිසා පුංචි *** එකක් හරි දාල යන්නත් අමතක කරන්නත් එපා. ඉතිං අළුත් උපසිරැසියකින් ආයිත් හම්බෙමු.
෴ ඔබ සැමට තෙරුවන් සරණයි ෴
5087 downloads
Ane me drama eka meken downlod kara ganna puluwanda movei eka
Thank you brother
උපසිරැසියට බොහෝම ස්තුතියි
tnx 😀
ela ela. onna baanna demma.
ela brooo
Thanxx
Tinker Bell And The Pirate Fairy (2014) sinhala sub eka dennako
Yes i want it
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ela thanks……
මාගේ සුබ පැතුම්… තවත් ඉදිරියටත් උපසිරැසි දැමීමට ධෛර්යය ලැබේවා…
බොහොම ස්තූතියි ඉනූෂ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ..
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Suba pathum.Baagaththa.Balalama kiyannam kohomada kiyala.thnx
පළමු නිර්මාණයට සුබපැතුම් සහෝ..දිගටම මෙවැනි හොඳ නිර්මාණ අපට ලබා දෙන්න බොහොම ස්තුතියි.
Thanks
ඈනිමේශන් නම් ඉතින් අරින්නෙම නෑහෙ. ස්තුති වේවා!!!
Thanks Brother…..
ස්තුතියි ඉනුෂ සහෝ.. අප ඔබ සමගයි.. ඔබට ජය හා සතුට
ස්තුතියි සහො ජය
එල මචන්
පලමු එකට ජය
සබට තුති
ඔබට ජය…………..
එලස් බලන්න ඕනේ. පුළුවන්නම් ආපු ඔක්කොම Tinker Bell ඒවාට සබ් දෙන්න මචන්. උපසිරැසියට බොහෝ ස්තූතියි! ජය වේවා!
නියමයි,මේ කතා වලට මම කැමතියි,පළමු නිර්මාණයට සුබ පතනවා,thanks
Film එක බලන්න ආසයි සහෝ. ඒත් අවුල තියෙන්නේ අපිට මේක බාගන්න විධියක් නැ. UK වලට Torrent එක Block කරලා. ඒත් මගෙන් සුභ පැතුම්.
මචෝ ඔය දීල තියන හෑශ් එක කොපි කරන් ගුගල් එකේ හොයන බලන්න
බ්ලොක් නොකරපු ටොරන්ට් එකක් හම්බෙයි ඔයාට
නියමයි ඉනූෂ සහෝ.
දිගු ගමනක් යන්න ඕන එහෙනම්.
ජයවේවා!
Thank you so much
පළමු එකට උනුසුම් සුබ පැතුම් යාළුවා, මේකත් එක්ක දැන් මේ ෆිල් තුනක් අඩවියේ තියෙනවා, ඉතුරු දෙකත් හැකිනම් දෙන්න,ජයවේවා,
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
Thank you bro 🙂
Patta works 1k broooooooooooooooo thx very muchhhhhhhhhhhh
එල එල මචං.
පුංචි දේවල් වලින් තමයි ලොකු ලොකු ඒවගෙ ආරම්භය පටන් ගන්නෙ.
පළවෙනි එකට මගේ උණුසුම් සුභ පැතුම්.
දිගටම සබ් දෙමු මචං.
ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
thank you malli, oyage watina uthsahayata
නියමයි 2 වෙනි එකත් ඉක්මනටම දෙමු
ජය!
එල එල..තවත් එල කොල්ලෙක් ඇවිල්ලා.පළමු වැඩේට සුබපැතුම්..අපිට ඔයාගෙන් තව නිර්මාණ ඕනේ..ඊලග එක එනකම් බලන් ඉන්නවා ඕන්…ජය..
දිරිමත් කරන්න comments දීපු හැම යාළුවෙක්ටම ගොඩක් පිං…
maxxa mahan
අලුත් සහෝව සාදරයෙන් පිලිගන්නවා!!
all the best 1st sub
thanks bro
බොහොම පින් දිගටම දෙමු
වෙබ් එකේ පලවෙලා තිබුන නමේ පුංචි වැරදීමක් වෙලා තිබුනා සහෝ…මම ඉනූෂ අඹගහවත්ත.,,.. බොහොම ස්තූතියි comment එකට…
තැන්ක්ස් වේවා!!
welcome baiscope TEEM
thanks
ලොවෙත් තව කොල්ලෙක් මරුනේ මෙහෙම අලුත් කට්ටිය එන එක
ජය!! වේවා!!! දිගටම හොදම් ඒවා දෙමු
thawath aluth saho kenek ela digatama denna subs 😀 jaya!!
Thanks
shaa me animation aka patta 😀 digatama subs demu
palamu nirmanayata suba pathum saho
digatama sub demu
jayawewaa!!!!!!!
😀 😀
palamu wadeyta suba pathum digatama demu
බොහොම ස්තූතියි සහෝ!!!