MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නරහස් පරීක්ෂකවා.මු. නිලන්තසිංහල උපසිරැසි

Tinker Tailor Soldier Spy (2011) with Sinhala Subtitles | උපාය දන්නෝ … [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 6 votes.
Please wait...

කාලෙකට පස්සේ ඔන්න මම ආව සිංහල උප සිරැසියකුත් අරගෙන මේ පැත්තේ. මේ දවස් වල ඉතිං බයිස්කෝප් උප සිරැසි යුද්ධයක් නොවැ තියෙන්නේ. හොරකම් කරන්නේ නැති විදිහයට උප සිරැසි දෙන්නේ කොහොමද? සිංහල යුනිකේත හැමෝම අතර පතල කරන්න නොවැ මේ මහන්සිය. ඒ නිසා මම අනුවර්තනය කරනු ලබන මේ උප සිරැසි නම් ඕනෑ කෙනෙක් අරගෙන තමන්ගේ නමත් දාගෙන ඕනෑ විදිහට පාවිච්චි කරපු දෙන්. මේ නිසා කවුරුන් හරි සතුටු වෙනවා නම් එච්චරයි. ඒක හැම දෙනාටම එහෙම වෙන්න ඕනෑත් නැහැ. කෙනෙකුට තමන් මහන්සියෙන් කරපු දෙයි අගයක් තියෙන්නත් පුළුවන් නොවැ. කෙසේ නමුත් අනුවර්තක ගේ අයිතිය උප සිරැසියේ දක්වනවා නම් තමයි හොඳ. හරි අපි ඒවා සේරම පැත්තකට දාමු.

අද උප සිරැසි දැම්මේ ඇමරිකාව, රුසියාව ආදී රටවල් අතර සීතල යුද්දය පැවති කාලයේ බිරිතානියේ රහස් ඔත්තු සේවය වන MI 16 යේ සිදු වෙන සන්තෑසියකටයි. MI 16 රහස් ඔත්තු සේවයේ උපරිම මට්ටමේ පිහිටවන ලද කුමන්ත්‍රණ කරුවන් සෙවීම උදෙසා අඩ වශයෙන් සේවයෙන් ඉවත් කරන ලද ඔවුන්ගේම දක්ෂ ඔත්තුකරුවෙකු යොදා ගන්නා යුරු මේ බයිස්කෝපයේ දිස්වේ. පාලක ගේ අවසානයත් සමඟ පාලක විසින් සැක කරනු ලබන රුසියාවට ඔත්තු සපයන එජන්තයින් හතර දෙනාගෙන් අතුරින් සෙවීම සඳහා අඩ ලෙස සේවයෙන් ඉවත් වු පාලකගේ සැකයට බඳුන් වූ ජොර්ජ් ස්මයීලි ව රාජ්‍ය නිළධාරීන් විසින් යෙදවේ. ඒ ගැන කතන්දරය බලන්න එහෙනම් බයිස්කෝප් එක බලන්න. හැමෝටම හොඳ රස වින්දනයක් ඇති වේවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6648 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

61 thoughts on “Tinker Tailor Soldier Spy (2011) with Sinhala Subtitles | උපාය දන්නෝ … [සිංහල උපසිරසි සමඟ]

  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • thanx. movie & sub hodai.

    Reply
  • sachintha

    Maxxa ban ooka mama aaapu dawas walama baluwa sira story ekak thiyenne anyway thx 4 sharing !!!!!!!!!!

    Reply
  • මේක නම් පාර… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
    ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]

    Reply
  • පට්ට film 1 මචන්. දාද්දි දිගටම මෙ වගෙ සුපිරි ෆිල්ම් වලටම සබ් දාන්න. සබ් වල quality එකත් සුපිරි….
    ජය වේවා…

    Reply
    • Sevenupboy

      Machan meka brrip walata set wen naa neda?

      Reply
  • සාරංග ලියනගම

    මේක නම් පට්ටම ෆිල්ම් එකක්.දැනුයි බලලා ඉවර කලේ.මේක දෙනකම් බලාගෙන හිටපු ෆිල්ම් එකක්. ගොඩාක් ස්තූතියි. වා.මු නිලන්ත සහෝ.. ඔයා සබ් දාන විදිය නියමයි. මම ඔයාගේ ඒ ක්‍රමයට ගොඩාක් කැමතියි. තවත් හොඳ ෆිල්ම් එකකට සබ් දෙන්න…
    සබ් එක උපරිමයි…..

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි.මේවාගේ ෆිලම් සබ් එක්ක දෙනවානම් ඉතිං හැමදාම මගුල් වගේ තමයි.ආය කියන්න වචන නෑ.

    Reply
  • ජය වේවා සොයුර ජය වේවා

    Reply
  • අමිල

    GOM Player එකෙන් සබ් අවුලක් උනාට මෙන්න බොලේ Media Player Classic එකෙන් එලට වැඩ… යන්තම් ඇති අද ෆිල්ම් එක බලන්න පුළුවන්..

    Reply
  • ව.මු නිලන්ත සහෝට ගොඩාක් ස්තූතියි..මේ වගෙ සුපිරි බයිස්කෝපයකින් නැවත එක්මනටම ඔබව බලාපොරොත්තු වෙනවා අපි…෴෴෴෴

    Reply
  • අමිල

    @ වාසල සහෝ
    මම GOM Player ඒකෙන බලන්නේ.. හිතාගන්න බැරි මට
    විතරක් ඇඉ වෙනස්වෙලා තියෙන්නේ කියලා..
    උදාහරණයක් විදිහට…
    1line-0:00:15.41,0:00:15.57
    2 -0:00:05.00,0:00:05.06
    3 -0:00:15.57,0:00:15.73
    8line-0:44:11.48,0:44:12.87
    9 -0:30:26.08,0:30:27.06
    මිට පෙර බඉස්කොප් එකෙන් දුන්නු සබ්වලට මේවගේ ප්‍රශ්නයක් වෙලා නැ..
    මොනවා උනත් බඉස්කොප් එකේ සහොදරඉන්ට ගොඩක් පින්
    මේ කරන සේවයට.. ela ohoma yan.

    Reply
  • වා.මු. නිලන්ත පියසිරි

    හැමෝගෙම ප්‍රතිචාර වලට බොහොම පිං. නැවත උප සිරැසකින් හමු වෙමු.

    Reply
  • @ අමිල

    ඔයාගෙ සබ්ටයිටල් ටයිමින් වෙනස් කරලද දන්නෙ නෑ

    Reply
  • ys madhusanka

    niyamaaaaaiiiiiiiiiii
    hondatama karala thiyanawa

    Reply
  • ys madhusanka

    api wamuta
    wamu apita
    ela mame film eka ela
    elama thamai

    Reply
  • Jayan Chamal

    ela ela sinahala sub apu nisa gindara aniava bala kiyanava

    Reply
  • දිගටම සිංහල සබ් දෙන්න සහෝ, ජය වේවා!

    Reply
  • ys madhusanka

    wa mu uncleth nikan kollek wage weda karanne,niyamai.welldone mame

    Reply
  • me tike aka digata film dunna ela ela.. thanks….. macho.. film akakisub walatai

    Reply
  • චරිත පොල්ගස්දෙණිය

    බොහෝම ස්තුතියි…………….

    Reply
  • ela ela.. bohoma pin…

    Reply
  • අමීර

    බොහොම ස්තූතියි ……….!!!

    Reply
  • bohoma stutie wa.mu saho.jayawewa.

    Reply
  • වා.මු.නිලන්ත පියසිරි

    වාසල මල්ලී, මේ අමිල ගේ වැඩේ ගැන පොඩ්ඩක් බලනවද?

    Reply
  • අමිල

    සබ් එක බලන්න බැනේ..මොකද time line ටික පිලිවෙලෙකට නෙමේ තියෙන්නේ..මොකද්ද සහෝ මේකට කරන්න ඕනේ..

    Reply
    • @අමිල,

      වෙන්න බෑ සහෝ… චෙක් කරලා දීලා තියෙන්නේ… ඔයා මොන ප්ලේයර් එකෙන්ද බලන්නේ..?

      Reply
  • Sampath & Ishi from uk

    ela ela bro….

    Reply
  • sinhala sub ekka dunnata godak thanx.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ මේ ෆිම් එක ගැන කිවුවට.සබ් තියෙන නිසා තවත් හොද ඇති.ඔන්න එහෙනම් බාන්න දැම්මා.

    Reply
  • thanks very much sinhala subwalata,,, jayaweewa….

    Reply
  • thanx specially sinhala sub.

    Reply
  • අනුත්

    බොහොම ස්තුතියි

    Reply
  • Great work………….

    Reply
  • කේ. යූ. ජී. උදාර

    සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටයක් අරන් ආවට බොහොම ස්තූතියි වා.මු. සහෝ….

    Reply
  • යහළුවනේ;
    මේක එසේ මෙසේ කතාවක් නෙමේ.

    මේ වසරේ OSCAR “හොඳම තිර රචනය සඳහා නිර්දේශිත” කතාවක්.

    එනිසා ඉතාම ඉහළ ගනයේ කතාවක් බව නොඅනුමානයි.

    Reply
  • බයිස්කෝප් වෙබ් අඩවියටත් නිලන්ත සොයුරාටත් මගේ ස්තූතිය. ඊයේ මගේ කඩේ ඉදිරිපිට ඔන්ලයින් 35ට ගියා. ඒකට හෙතුව වුනේ සිංහල උපසිරැසි සමගින් චිත්‍රපටයක් මම දාලා තිබුන නිසා. එකත් බයිස්කෝප් අඩවියෙන් ගත්ත එකක්. ස්තූතියි.

    Reply
  • aha..dan nam baiscop neyami digata haraha s.sub denawa hemotama thanks

    Reply
  • ස්තුතියි වා. මු. මේක එන දවසක් ගැන ඇහැ තියාගෙන උන්නේ මමත්. සිංහල උපසි‍රැසි දුන්නාට පිං. බලන්න නම් තව සතියක් විතර කල් ගත වෙන නිසා දු‍ටු ගමන් කමෙන්ටියක් දැම්මා. තව හොඳ එකක් අරන් ඒවි කියලා බලාපොරොත්තු වෙනවා.
    ජය!

    Reply
  • ys madhusanka

    anith aya meti film danakota,kollo gena hithala kollanta balanna puluwan film dana ekata bohomath sthuthiy bro.oyala wage aya thama apita wedi wediyen ona karanne

    Reply
  • ys madhusanka

    elakiri film ekak wage thanks wa.mu nilantha piyasiri saho

    Reply
  • ys madhusanka

    eththatama hondai wage

    Reply
  • මේක නම් සුපිරි නිර්මාණයක්..ඔස්කාර වලට පවා නිර්දේශ වුන..
    කට්ටියම බලන්න අනිවා..බොහොමත්ම තුති නිලන්ත සහෝ..

    ජයෙන් ජය~!

    Reply
  • කාලෙකට පස්සේ ඉතාම වටින කතාවක් කියලා තියනවා ! ෆිල්ම් එක ගැන නෙමෙයි උපසිරැසි හොරැ ගැන !

    හුගාක්ම සතුටක් ලැබුවා ඒ කතාව කියවලා !

    හොරැ හොරැම තමයි ! උන් උන්ට පුලුවන් දේ කරයි ! අපි අපිටපුලුවන් දේ කරමු !

    ආත්මතෘප්තිය කවදාවත් කාටවත්ම හොරකම්කරන්න බෑ !
    ජයවේවා !

    Reply
  • මාටිං

    ඇති යන්තම්, මම අද එක. දිගටම සිංහල සබ් දෙන්න සහෝ, ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *