Titans 2018 [S01: E05] Sinhala Subtitles | එකවගේ දෙන්නෙක්? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ටයිටන් තවත් කොටසක් සමඟින් මුණ ගැහෙන්න ආවා. කලින් සතියේ කොටස නම් අපට ලැබුනේ දවසක් විතර පමා වෙලා. නමුත් අද කොටස නම් අපිට වෙනදා වගේම සිකුරාදා ලැබුනා. ඉතින් ලැබුන සැනින් තමයි මේ උපසිරස ඔබට අරගෙන එන්නේ. එහෙනම් අද මුලින්ම කලින් කොටස ගැන ටිකක් කියලම ඉන්නම්.
කලින් කොටසේ ආරම්භය සිද්ධ උනේ රේචල් පල්ලියෙන් පිටවෙලා යාමත් එක්ක. අතරමගදී ඇයට මුණ ගැහෙනවා ගාර්ව. ඒ වගේම ගාර්ට තියන හැකියවන් ගැන රේචල් දැනගන්නවා. කෝරි සහ ඩික් දෙන්නම මග ඇරුණු නිසා රේචල් ගාර් සමඟ ඔහුගේ තැනට යන්න කැමති වෙනවා. එතැනදී ඇයට අමුතු ආකාරයේ පිරිසක් මුණ ගැහෙනවා. ඒ අය තමයි Doom Petrol කණ්ඩායම. ඔබ දකින්න ඇති එතැනදී අපට 4 දෙනෙක් මුණ ගැහුනා. ඒ හැම කෙනෙක්ටම නැවත ජිවත් වෙන්න ඉඩකඩ සලසා දුන්න වෛද්‍ය වරයෙක් ඉන්නවා. ඒ තමයි ඒ කණ්ඩායමේ නායකයා. ඒ ගැන පසුගිය සතියේ ලිපියෙන් දැනගත්තා නේ. අවසානයේ රේචල්ට සුව කරන්න කියල ගිහින් එතන ලොකු අලකලංචියක් වෙන්න ගිහින් ඩික් සහ කෝරි එතනට පැමිණීමත් සමඟින් ඒ කරදරය අවසන් උනා. එසේ නොවුනා නම් තව ටිකෙන් රේචල්ගේ පියතුමා පැමිණෙන්න ඉඩ කඩ තිබුනා. පසුව ලිපියකින් එයා ගැන විස්තර කරන්නම්. ඒ වගේම අදත් අපට අලුත් කෙනෙක් මුණ ගැහෙනවා. ඒ ගැන අදම කියන්නේ නැතුව මම වෙනත් කොටසකදී කියන්න ඉතුරු කරගන්නම් හැමෝගෙම කුතුහලය ඉතුරු කරන්න අවශ්‍ය නිසා. අද තමයි ටයිටන් කණ්ඩායමේ හතර දෙනා එකට ඉන්න පළමු කොටස දකින්න ලැබෙන්නේ. එකිනෙකාගේ ශක්තිය උරගාල බලන්න අවස්ථාවක් උදා වෙන්නෙත් අද තමයි. ඒ වගේම අර කලින් දැකපු විකාර පවුල ආයෙත් ඔන්න මේ කොටසේදී දැකගන්න ලැබේවි.
එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා !!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10575 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ
Thank You…!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Thanks ……….good luck …………………………
thanks …………………
thanks bro sub ekata
bohoma sthuthi sahooo
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!……………….
niyamai bro…supiri…..thankzz soo…..bs
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thankz bro..
Tnx broh..
Thanks sub ekata
subata thanks saho..keep it up
Thanks hasantha brother…. baiscope akata jayaweva……..
sub ekata thanks aiye.. jaya wewa!!
Thanks
උපසිරැසියට ස්තූතියි….ජය වේවා!!!
thank you very much bro
Thnx bro..ikmanatama episod danna titans supiri storiyak,..jaya wewa..!
Thanks bro
Thankx machan sub ekata
SUb ekt tnx
aRrow eke dan sub denne nadd
Adooooo thnks bn…
Thanks bro
Dan ithin samara marvel comic ayata Meka balala adei
ලිපියටත් සබටත් ස්තුති
superb…thanks bro…
supiri bro, wede niyamai, tnx
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් හිටියේ….
මේක නම් සුපිරි…
thanks for the sub.
Sub ekata thanx
Thanks for the sub
Thank You
සබ් එකට බොහොම ස්තුතියි සහො..
Jason todd ♥ aka Red hood !!!
niyamayine
Thanks
Thanks you brother
Hail Hydra
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි…ජය වේවා!!!
Thanks Bro.
තෑන්ක්ස් අයිය පන❤❤❤❤
බොහොම ස්තූතියි සහෝ……
මේ ට්වි සීරියස් එක නම් සුපිරි කියන්න වචන නැහැ . ඒ වගේම බොහොම ස්තුතියි මේ වගේ ලස්සන ට්වි සීරියස් එකක් සබ් දුන්නට.
sub ekata thanks saho
thzz sub ekata..
Thenks aiya
elama කිරි
Sub eakata thanx
Tnx
Thanks saho sub ekata
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
thanks
Thx saho
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
thnx digatama sub karanna gl