Titans 2018 [S01: E10] Sinhala Subtitles | ට්‍රයිගොන්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]
හොදයි එහෙමනම් ඔන්න අරන් ආවා ටයිටන්ස් කතාමාලාවෙ 10වන කොටස. අද කොටස ගේන්න හිටියෙ ලහිරු සහෝ. උන්දෑ කාර්‍යබහුල වෙච්ච නිසා ඕන් මං මේක ඇන්න ආවා. හරි එහෙනම් අපි බලමු කතාවෙ මොකද වෙන්නෙ කියලා..
ගිය සතියෙ කොටස ගැන කතා කළොත් ඒක තනිකරම වෙන්වෙලා තිබ්බේ හෑන්ක් සහ ඩෝව් දෙන්නා වෙනුවෙන්. ඒ කොටසෙන් දැකගන්න ලැබුනා හෑන්ක් හෝව්ක් බවට පත්වීමටත් ඩෝව්න් ඩෝව් බවට පත්වීමටත් පෙල ගැසුනු හේතු මොනාද කියලා.. හෑන්ක් සහ ඩෝව්න් දෙන්නාගෙ ආදර කතාව ආරම්භ උන විදිහ එහෙමත් දැක ගන්න ලැබුනා. ඒ වගේම අන්තිමේ දැකගන්නට ලැබුනා රේචල් උදව් ඉල්ලන් මේ දෙන්නා ළගට එන සිදුවිමක්.ගිය සතියෙ එහෙම වෙද්දි අද කෙ◌ාටස ආරම්භ වන්නෙ කොරීගෙ මතකය අරගන්න රේචල් කරන උත්සාහයෙන් කෝරිට මතකය ඇවිත් රේචල්ව මරන්න හදන තැනින්. කොහොමහරි අද රේචල්ව බේරගන්නෙ ඩික් සහ ඩොනා දෙන්නා ඇවිල්ලා. කොටින්ම කිව්වොත් ඩොනා තමයි කෝරිට බිම වැටෙන්නම පාරක් දෙන්නෙ.
එතනින් පස්සෙ සිහිය එන කෝරි තමන්ගෙ මතකයන් ඔස්සෙ යම්තැනකට යන්න කියලා පිටත්වෙලා යනවා තනියම.හැබැයි ඩික් හා ඩොනා දෙන්නා කෝරිට නොදැනෙන්න පස්සෙන් යනවා. ඒ වගෙම අද කොටසින් කෝරිට තමන් කවුද? කොහෙන්ද? පෘථිවියට එන්න හේතුව? යන සියලුම දෑ මතක් වෙනවා. එසේම අද කොටසින් අපට මෙච්චර කලක් සෙවනැලි අතර සිටි රේචල්ගෙ පියාව දැක බලාගන්නටත් අවස්ථාව ලැබෙනවා. ඒ වගෙම අද කොටසෙන් රේචල් සහ ඇයගෙ පියා ගැන බොහොමයක් විස්තරත් කස්ටියට දැනගන්න ලැබෙනවා. ඒ නිසා මං මීට වඩා කිසිමදෙයක් කියන්න යන්නෙ නෑ. එහෙනම් ඊළග සතියෙ හමුවෙන තුරුඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10075 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මචන් සබ් ටික සුපිරි තෑන්ක්ස් (season 1 episode 11)recheck your link plz…(not found error )fix it plz…
Thanks
Season 2 ep. 6 sub akak dennako bro ikamnta
බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
elo
Thanks …………….good luck ………………………………
elama elama
thnx bro…
thank you
ela………
thanks bro
thanks ………………
bohoma sthuthi sahooo
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!……………………..
Thank sub
Thanks Bro.
Thnkz bn…episode 11 eketh sub dahn..
Thanks brother
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks bro
jaya wewa
Sub ekata thanks
thanks saho..
Thanks bro
Thanks bro
Thank you brother
thanks bro
bohoma sthuthi saho…
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
thanks yalu budusaranai
thankx baiscope
subata thanks saho…..
Sub eakata thanks
thda bro
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Sub ekata thankx bro
Tnx
Tnx broh..
Thanks
Sub ekata thanx
Thanx saho
ස්තූතී මචන් උපසිරැසියට
බොහොම ස්තූතියි සහෝ
Tnq mcn.. sub ta
Thnx bro
තව එපිසෝඩ් කියක් තියෙනවා ද සිසන් එක ඉවර වෙන්න කව්රු හරි කියන්නකෝ
Tnx bro.suba ankan balan hitiye
ස්තුතියි සහෝ….ජය වෙිවා !
Thank You
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
thanks bohma.
thanks bro
THANKS BRO…
Thx brother
Thanx
ස්තූතියි සහෝ.. ඔබට ජය
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks
thanks