MENU

AllComics (TV)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)ශාන් විමුක්ති [විමා]

Titans (2018-) [S02 : E12] Sinhala Subtitles | නැවත එකතු වෙමු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 31 votes.
Please wait...

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 11 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද?

කලින් කොටසේදී ඩික්ට අලුත් කෙනෙක් වෙන්න තල්ලුවක් ලැබුන මම හිතන්නෙ. ඒ ලැබුන තල්ලුව අන්තිම කොටසේදී අපිට දැකගන්න ලැබේවි. ඒත් එක්කම බෙදිලා වෙන් වෙච්ච ටයිටන්ලා එක තැනකට එන්න පටන් අරගෙන වගේ තේරුනා කතාවේදී. කොහොම නමුත් මේ වෙනකොට දෙන්න දෙන්නා එකතු වෙලා ඉන්නවනේ. කොහොමින් හරි බෙදා වෙන්කරන්න හදපු ස්ලෙඩ් විල්සන්ගේ සැලැස්ම අවුල් යාගෙන එන බවක් තමයි මෙතෙක් කතාවෙන් අපිට දැකගන්න ලැබුනේ. ඉතිං ඒත් එක්කම ජෙරිකෝ තවම හරියටම මැරිලා නැහැ කියලත් අපිට ඇඟවීම් ලැබුනා.. ඒ දේවල් එහෙම වෙනකොට ගාර් සහ අලුත් සුපර් බෝයි නම් සෑහෙන ලොකු අවුලක හිටියේ.

ඉතිං අද කතාව පටන් ගන්නේ ජෙරිකෝට ඇත්තටම මොකක්ද උනේ කියන තැනින්. ඒත් එක්කම ගාර්ට මොනවද කරලා තියෙන්නෙ කියලත් අද බලාගන්න පුළුවන්. ඒ විතරක් නම් මදැයි. රෝස් අපි මේ වෙනකම් හිතන් හිටිය කෙනා නෙමෙයි කියල අද බලාගන්න ලැබේවි.

ලබන සතියෙ අන්තිම කොටස එනව. අන්තිම කොටසේ පුර්ව ප්‍රචාරකපටය බලල නම් මේ වෙනකොඅ ඔයාල දැකගන්න ලැබෙන්න ඇතිනේ අන්තිම කොටස පට්ට පහරක් වෙයි කියල. එහෙම නම් ලබන සතියේ ඉක්මනටම හමුවෙමු. ගෝ ටයිටන්ස්…!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7312 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

34 thoughts on “Titans (2018-) [S02 : E12] Sinhala Subtitles | නැවත එකතු වෙමු [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ………………….

    Reply
  • Thanks …………………good luck ……………………….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • madawaththa

    ස්තූතියි සහෝ..

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • TharinduThejan

    Thnks mcn sub akta.

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • rockz2020

    බොහොම ස්තූතියි! ❤

    Reply
  • Bhanuka Priyasad

    ❤️❤️❤️

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
    අවසාන කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    The blacklist season 7 සිංහල උපසිරැසි අඩවියෙන් ලබා දෙන්නේ නැද්ද සහෝ….

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට මචං 🙂 .. Supergirl season 05 එකටත් සබ් දියල්ලකො මචං 🙂

    Reply
  • Supun_boy

    ස්තුතියි මචෝ සබ් එකට, ඊලඟ Season එකටත් සබ් එක කරමු

    Reply
  • Nuwandika Dil

    Thanks thankksss

    Reply
  • Lahiru Kekulandara

    උපසිරසට ස්තූති.
    ජය වේවා!

    Reply
  • asela12345

    ස්තූතියි උපසිරැසියට

    Reply
  • Sahan Sulakkhana

    elama saho, thanks sub ekata, shadow hunters eke ithuru tikatath sub denna puluwan nm loku udawwak.

    Reply
  • සුපිරි ….උපසිරැසි වලට ස්තූතියි

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • pradeepdarshana

    thanks bro sub ekata man sub eka watanakan balan hithiye

    Reply
  • Cocdilshan

    ❤❤❤❤❤⚡⚡⚡⚡

    Reply
  • thanks bro sub ekata godak

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *