MENU

AllComics (TV)Featured ArticlesMaxxAMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)රවිඳු රුක්ෂාන්වික්‍රමාන්විත (TV)

Titans (2018-) [S03 : E10] Sinhala Subtitles | වීරයෝ නැති ගෝතම් නගරය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 16 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Titans” තෙවන කතා සමයෙ දහවෙනි කොටසයි. ටිකක් විතර පරක්කු වුණා මොකද බාරගත්තු ෆිල්ම් එකක් ආපු නිසා. සෙනසුරාදා දවල් පටංගත්ත වැඩේ අද ඉවර කරගන්න ලැබුණා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසේදී ඔයාලා දකින්න ඇතිනෙ ක්‍රෙන් සහ ජේසන් එකතු වෙලා කරන වැඩේ. එයාලා කරන්නෙ ගෝතම් වලට මිනිස්සුන්ට විෂ පොවන එකයි. එයාලා පානීය ජලයට විෂ එකතු කරනවා. කොහොමහරි මේ වැඩේ නිසා ගොඩක් මිනිස්සු දැන් වෙනස් වෙනවා. ඒවගේම තමයි එයාලගෙ හිතට බියක් ඇති කරනවා ටයිටන්ස්ලා ගැන. ඒ එයාලා ගෝතම් වල ජලයට විෂ එකතු කරා කියලා වගේම පොලිසීය මේ අයත් එක්ක වැඩ කියලා. කොහොමහරි මේ වැඩේ නිසා වෙන්නෙ මිනිස්සු පොලිසීයට එරෙහි වෙන එක. ඉතින් මේ වෙලාවෙ ජේසන්ට කරගකියාගන්න දෙයක් නැතිවෙනවා. ඉතින් එයා කට්ටියත් එක්ක සාකච්ඡා කිරීමක් මගින් එකඟතාවයකට එනවා පොලිසීයට බාරවෙන්න. ඒ බාරවෙලා ඇප තියල ගිහින් රහසිගතව වැඩ කරන්න. මොකද මෙයාලට ගෝතම් වල ඉන්න හැම මිනිහෙක් එක්කම සටන් කරන්න බැහැනෙ. හැබැයි ඒ වැඩේ වරදිනවා. මොකද කිව්වොත් ජේසන් එහෙමත් නැත්තම් රෙඩ් හුඩ් පොලිසීයෙ අයව පවා සල්ලි වලට අරගන්නවා. ඒ මේ ඩික්වයි කට්ටියයි පොලිසීය අතුලේදීම ඝාතනය කරන්න කියලා. ඉතින් මේ වැඩේ හරියට වෙයිද? ඒවගේම තමයි අද කොටසෙදී තවත් සාමාජිකාවන් දෙදෙනෙක් එකතු වෙනවා. එහෙනම් බලලම දැනගන්නකො.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4162 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

18 thoughts on “Titans (2018-) [S03 : E10] Sinhala Subtitles | වීරයෝ නැති ගෝතම් නගරය… [සිංහල උපසිරැසි සමඟ]

  • ravidu ishan

    සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Thanks for the sub!!!!!

    Reply
  • thanks ……………….

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • අඩේ තෑන්ක්ස් බොක්ක… එපිය ගත්තට පස්සෙ උදේ හවස මේකට ඇවිත් බලලා යනවා සබ් එක දාලද කියලා…

    Reply
  • විමා

    සබ් එක පරක්කුයි කියල ෆ්බ් පේජ් එකට මැසේජ් දාපු, කමෙන්ට්ස් දාපු අයවත්, සබ් එක දුන්නට පස්සෙ කමෙන්ට් එකක් දාවිද?
    සබට තුති රවී!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Thilinda Randeera

    ස්තුතියි සහෝ දිගටම දෙන්න

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *