To Sir, with Love II (1996) with Sinhala Subtitles | ආදරණීය ගුරුතුමනි…! [සිංහල උපසිරැසි සමඟ]
මතකද මම “To Sir, With Love” දෙද්දී පොරොන්දුවක් වුණා? ඔන්න මං දැං ඒ පොරොන්දුව ඉටු කරන්නයි යන්නේ; මේ ඒ පොරොන්දුව… To Sir, With Love-2
මතකනේ අපේ අර ගුරු-උතුමා කියන අර්ථය වචනයට පමණක් සීමා නොකර හැබෑවටම ඔප්පු කරපු ගුරුමහත්මයා. ඔව් තැකරි තමයි. එයා අවුරුදු 26ක සේවයෙන් පස්සේ විශ්‍රාම ගියා. හැබැයි එංගලන්තෙ පාසලෙන් විතරයි. මේ පාර එයා යන්නේ ඇමෙරිකාවට, හප්පා; එයා යන ඉස්කෝලෙ ඊට හපන්. මේ පාර තමා එයාට හැබෑම අභියෝගය, හේතුව තමන්ගෙ ජීවිතේ කාලකන්නිකමට අතෑරල දාපු ළමයි කට්ටියකටයි මේ පාර එයා කොටුවෙන්නේ. හැබැයි එයා මේ පාරත් මේ ළමයින්ගේ හිත කියවනවා. ඊට පස්සේ ආදරෙන්,කරුණාවෙන්, සංයමයෙන් මේ අයව හීලෑ කරලා කොටුකරනවා. හැබැයි ඒ අර්ථවත් ජීවිතයකට.
ඉතිං මගේ ආරාධනය හැමෝටම! ඒ වුණත් පළමු කොටස බලපු අය මේක අතාරින්නෙ නැති බවනම් මම සහසුද්ධෙන්ම දන්නවා. බලලා මගේ වෑයමේ හොඳ-නරක පෙන්නලා දෙන්නත් ඔයාලට හැකිවේවි.
පොඩි කාරණයක් කියන්න තියෙනවා. මේ චිත්‍රපටය පළමු එකට වසර ගණනාවකට පසු නිර්මාණය වූ එකක්. හරියටම කීවොත් වසර 29යක් (පළමු එක 1967තේ, මේක 1996යේ). ඉතිං අපේ ගුරුතුමා හැබෑටම වයසයි.මේක බලපුවහම ඔයාලා මේ ගුරුතුමාට තව තවත් ආදරය කරන බව මට විශ්වාසයි. ඒ විතරක් නෙවෙයි මේ විදිහට තමතමන්ගේ ජීවිතයටත්, ආලෝකයක් එක්කරපු ගුරුවරුන්ට තවතවත් බැතිබර වෙනබවත් මට විශ්වාසයි.
මේ එවන් ගුරුවරුන්ට මගෙන් පිදෙන උපහාරය…
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3104 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010-11-22
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
film link eka weda karanne na
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
palaweni kotasa baluwa, mekat lagadima balanawa aniva, thanx sub walata.
Thanks guys…
thnkuu broo!!!
හැමෝටම ගොඩාක් ස්තුතියි.
මම සබ් හදලා ඉවර වෙලා කතාවම බැලුවා, එතකොටනම් අවුලක් තිවුණේ නෑ.
මට හිතාගන්න බෑ මොකද එහෙම වෙන්නේ කියලා; කොහොම වුණත් ඒකට සමාව ඉල්ලනවා.
@-Tharindudoo
ගොඩාක් ස්තුතියි සහෝ, තව තියෙනවා වටිනා ඒවා, හැබැයි මං සබ් දෙනකම් ඉන්න!
2 beluwa niyami 1 dounlord wenna demma
thanks
අද තමයි මේ Film එක බලලා ඉවර උනේ.පළවෙනි එකත් ගිය සතියේ බෑලුවා,ගොඩාක්ම ලස්සන චිත්‍රපටියක්,අන්තිම හරියෙදි කදුලුත් ආවා,ඒ තරමටම ලස්සන කතාවක්,එක හුස්මට බලන්න පුලුවන්,මේ වගේ ගුරුවරු ගොඩාක්ම අඩුයි,හොයාගන්න බෑරි තරම්,අපිටත් මේ වගේ එක ගුරුවරයෙක් හරි හිටිය නම් කියල හිතෙනව යමක් කමක් තේරෙණ කාලෙක්,පරණ උනාට ඈත්තටම ගොඩාක් ලස්සන චිත්‍රපටියක්,මේක බලපු නෑති කෙනෙක් ඉන්නවා නම් ඒක අඩුපාඩුවක්,
ඔයාට මේ වගේ කතා අපිට දෙනවට පිං,
තව තවත් මේ වගේ ලස්සන කතා,යමක් ඉගෙනගන්න පුලුවන් දෙයක් දෙන්න ශක්තිය ලෑබෙන්න කියල ප්‍රාර්ථනා කරනව,,බොහෝම ස්තූතියි,ඔයාට ජයෙන් ජය!!!
2 beluwa ela thanks
sub passe thamai wetenne clip ekata passe……
poddak ayeth check karanda
ඔන්න බැලුවා. මට නම් අල්ලා ගියා.
thanks
Maxxa plaweni ekanam baladdi adenawa mekath maru
ala……………..ala
ala ala
thanks
how to dounlord
අමතක උනා…. සිංහල සබ් දුන්නාට බොහොමත්ම ස්තූතියි 🙂
1st එක බෑවා… 😀 නමුත් තවම බැලුවේ නෑ… 🙁 මේකත් බාලා තියාගන්නවා 1st එක බලලා ඉවර වෙලා බලන්න 🙂
part 1
baluwa ake nam niyami
makath banawa………..
thanks..
meke sub eka sidi damayata godak passene vada karanna ai ehema vada karanne mul tika hodata vada.pls help
Thanks Machan onna Mamath Meka Bewena List Ekata Add kala 😀
Jaya Wewwaaaaa
thanxxx…
elane
Thanks First 1k maxxa , 10 parakata wada baluwa , tama balnawa …..
Part 2 gana kawara kata da?
Kiyanna tiyenne THANKS kiyala tami
බොහෝම ස්තුතියි සහෝ ….
Niyamai!!
Thanks for sinhala subs 🙂
make hadaiede lamaiene….mat one ahanm bane dama
මගෙ උපහාරයත් එකතු කර ගන්න.බොහොම ස්තුතියි . . තව තවත් සබ් දාන්න ලැබේවා.
maXXa 🙂 thnx UDA 😉
වෙන්න බෑනේ සහෝ මං ඕක දාලා ඉවරවෙලා මුලු ෆිල්ම් එකම බැලුවා සබ් එක්ක, හොඳට වැඩ කළානේ!
meke sub eka sidi damayata godak passene vada karanna ai ehema vada karanne mul tika hodata vada
ELZ ELZ
UDA ROX
OHOMA YAN
THAVA TIKAI
STHUTHI SUB VALATATH
STHUTHI FILM EKATA
MAHANSIYATA STHUTHI
JAYEN JAYAMA VEEEEEEEEEEVA
thank sinhala sub
thanks bro.. 😀
Tnx
Thank u
niyamai saho isthuthi godak sub walata
බලමු.
කාටත් ස්තුතියි, වචනයක් හරි කිව්වට!
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසි ලබා දුන් උදා සහෝ ට. මං පළවෙනි කොටසට උපසිරැසි දාල දෙවැනි කොටස නොබලා හිටියෙ සිංහල උපසිරැසි ලැබෙනකම්. නැවතත් ස්තූතියි උදා සහෝ ටත් බයිස්කෝප් සිංහලෙන් කට්ටියටත්.
sinhala sub ekka dunnata hugak thanks.
onna ithin banawa..niyamai mamam palweni ekath bawa,,,,,,lama thama
sry machan….
comment eka dala yanna amathaka una
a hindai ai awe
thanks machan mewage film ekak dunnata
aththatama pin machan ………..
elama kiri machan ubata pin man pattama asa ekak thama mara lasnai mun 1st eka kiyala vadak na 2nd ekath a vagema athi kiyala hithanava ela thanaks a lot
godak ma sorry malliyo kohomath mamth mara biscop pissek. dawasata 1 aniwaryenma banawa.
me site eke hama udema 8.30 ta mama enawa. awlak hithanna epa. dan mama kohomath ubalage friend kenek. hari
සිංහල සබ් තියනවනම් අනිවා බානවා. ගොඩක් ස්තූතියි උදා සහෝදරයට.
මම 1 බැලුවා දැන් 2 බානවා……
පරණ උනාට 1 එක ගොඩක් ලස්සනයි…..
2 ත් බලමු ඉතින් නේද…..
ඔයාගේ මහන්සියට මගෙන් උපහාර….
Thanx
1 baluwa mekath banawo thanks!
1 baluwa mekath bawawo thanks!
@ Viraj
Hmmm….. e kathawa hari, hemogema kemeththa eka wage nemeine. hemogema kemetthata gelapena film walin me site eka pohosath wenawa nam eka thamai watinne? eka thamai wenna one. epa nam nogena inna eka thamnge wedak.
@ lesli
akemettha gena, unath mita wada hoda vidiyata kiyanna tibuna. comment eka danna kalin, sinhala sub wenuwen wechcha mahanciya genawath oyata hithanna tibuna saho.
sorry malli oyala methek ewapuwa ela. meki ehenam bala balannam ok.
මම පලවෙනි 1 බැලුවා.මේකත් බලනවා,බොහොම ස්තූතියි.
ela
බොහොම ස්තූතියි. බයිස්කෝප් එකේ චිත්‍රපටි හැමෝගෙම කැමැත්තට ගැලපෙන්න දෙනවා කියලයි මට හිතෙන්නේ. ඉතින් තමන්ට උවමනා එකක් විතරක් ගන්න පුළුවන්. වැඩක් නැත් නම් මොකුත් නොකියා නොගෙන ඉන්න පුළුවන්. මම නම් ගොඩක් චිත්‍රපටි වලට කැමතියි. නැවතත් බොහොම ස්තූතියි බයිස්කෝප් කණ්ඩායමට
ada mama 08…mekath bala balamu
wadak nathi
film ewala wadak na malli.
oita wada hodai torrent file ekak bawanam.
thanks saho
Appata hudu.. man ada 4th place. Niyamaine..! 😀
Super Machan.. Thank u very much..
Thanks.Keep it Up….
Thanx with love….
thank you for sinhala subs