Watch Trailer

Tokarev (2014) | සෑම දෙයකම පැතිකඩ කීපයකි… [සිංහල උපසිරැසි සමඟ]

අද මේ ගෙන්න යන්නේ තවත් නවතම චිත්‍රපට උපසිරසක්. මේ චිත්‍රපටයට යොදාගෙන තියෙන නම රුසියානු පිස්තෝලයක නමක්. මොකද මේ කතාව ගලාගෙන යන්නේ ඒ පිස්තෝලයක් නිසා වෙන දෙයක් සම්බන්ධව. අන්තිම වෙනකන් ඔයාල කාටවත් හිතා ගන්න බැරි වෙයි ඇත්තටම මොකද වෙන්නේ කියලා. ඒ නිසා අවසානය ඔයාලා බලාපොරොත්තු වෙන විදිහට අවසන් වෙන එකකුත්…

Tokarev 2014අද මේ ගෙන්න යන්නේ තවත් නවතම චිත්‍රපට උපසිරසක්.  මේ චිත්‍රපටයට යොදාගෙන තියෙන නම රුසියානු පිස්තෝලයක නමක්. මොකද මේ කතාව ගලාගෙන යන්නේ ඒ පිස්තෝලයක් නිසා වෙන දෙයක් සම්බන්ධව. අන්තිම වෙනකන් ඔයාල කාටවත් හිතා ගන්න බැරි වෙයි ඇත්තටම මොකද වෙන්නේ කියලා. ඒ නිසා අවසානය ඔයාලා බලාපොරොත්තු වෙන විදිහට අවසන් වෙන එකකුත් නැහැ කියලා මට හොඳටම විශ්වාසයි. මොකද මේ කතාවේ හැමදාම බලන චිත්‍රපට වලට වඩා වෙනස් අවසානයක් දකින්න ලැබෙන්නේ.

ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ  Paco Cabezas විසින් සහ රංගනයෙන් ජනප්‍රිය නළු Nicolas Cage දායක වෙනවා. ඊට අමතරව Rachel Nichols, Peter Stormare, Aubrey Peeples සහ Danny Glover යන නළු නිලියන් දායක වෙනවා. ඒ වගේම IMDB දර්ශකය තුල ලකුණු 5ක් ලබාගෙන තිබෙනවා. 

කතාව ගැන ටිකක් කියන්නම්. මේ කතාව සම්බන්ධ ප්‍රධාන චරිතය තමයි පෝල් මැග්වයර් කියන්නේ. මෙයා ඉදිකිරීම් සමාගමක හිමිකරුවෙක්. කලින් විවාහ වෙලා ඒ විවාහයෙන් ලොකු දුවෙක් එහෙම ඉන්න පියතුමෙක්. දුවගේ නම කේට්ලින් මැග්වයර්. ඒ වගේම නැවත විවාහ වෙලා ඉන්නවා වැනේසා කියල කාන්තාවක් සමඟ. පෝල් කියන්නේ සුන්දර අතීතයකට හිමිකම් කියපු කෙනෙක් නෙමේ. මොකද ඔහුගේ අතීතය තරුණ කාලය ගෙවිලා තියෙන්නේ ආයුධ සමඟ ඒ කියන්නේ කලින් පාතාල සාමාජිකයෙක්. ඒ උනාට දැන් ඒ හැම එකකින්ම මිදිලා හොඳ සැමියෙක්, පියෙක් වගේම ව්‍යාපාරිකයෙක් විදිහට ජිවත් වෙනවා. ඉතින් දවසක පෝල් සහ ඔහුගේ බිරිඳ වැනේසා යනවා රාත්‍රී කෑමකට. ඒ ඔවුන්ගේ ව්‍යාපාරික මිත්‍රයෙක් සමඟ. එත් ඒ රාත්‍රී කෑම අවසන් වෙන්නේ ඉතා නරක ආරංචියක් සමඟින්. එතනට පැමිණෙන පොලිස් නිලධාරියෙක් පවසනවා යමක්. ඒ තමයි ඔහුගේ නිවසට යම් කණ්ඩායමක් කඩා වැදිලා එයාගේ දියණිය කේට්ලින් මැග්වයර්ව පැහැරගෙන ගිහින් කියන අසුභ ආරංචිය. දැන් හැමෝටම හිතෙනවා ඇති නේද මේකට පෝල්ගේ අතීතය සම්බන්ධ ඇති කියලා. මොකද එයා කලින් අපරාධකරුවෙක්. එහෙනම් ඔන්න මම ඉතිරිය ඔයාලට ඉතුරු කරනවා. අන්තිමේ අයියෝ සල්ලි කියලා හිතෙයි මොකද අවසානය ගැන ඔය බලන කිසි කෙනෙක් එහෙම වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ කියල මට විශ්වාසයි.  එහෙනම් මෙන්න ඔයාලට බාරයි කතාව. ආයෙත් මේ වගේම සලරුවකින් හමුවෙන තෙක් හැමෝටම ජයෙන් ජය!!!

ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ උපසිරස කරන්න අරගෙන දැන් සති දෙකක් විතර වෙනවා එත් මට එක ඉවර කරගන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. මොකද මගේ පුද්ගලික වැඩ කටයුතු නිසා. ඒ අවස්ථාවේ මට මේක ඉවර කරගන්න උදවු උනේ අපි කවුරුත් දන්න සමීර චතුරංග මල්ලි. මොකද එයා උදවු නොකලා නම් මේක තවත් සතියක් විතර කල් යන්න බොහෝදුරට ඉඩ තිබ්බා. එහෙනම් සමීර මල්ලිටත් හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කරනවා දුන්නු උදව්වට.

Rage (2014)  on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.

 

5,631 downloadsDownload Tokarev-2014.zip112 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,631 downloadsDownload Subtitles112 KB

74 comments

  1. jack

    පට්ටනේ නිකලස් අයියා ඉන්න බයිස්කෝප් එකක් අතාරින්න පුලුවන්ද...
    බොහෝම ස්තුතියි දෙන්නටම වැඩේ කරාට.

    ස්තුතියි බයිස්කෝප් අඩවියටත් නිවාඩු දවස් ටිකේ බලන්න පට්ට ෆිල්ම් සෙට් එකක්ම දුන්නට

  2. Kasun

    ස්තූතියි උපසිරැසියට හසන්ත සහෝ

  3. මයුර සුරාජ්

    එල එල... බොහොම ස්තුතිවේවා....!!!!!! බාමි :)

  4. “චූටී මල්ලි”

    වෙනස්, ලස්සන අවසනයක් තියෙන එව්වට මන් හරි ආසයි
    වයිෆයි කොපියම ගන්නවා
    එල හසා
    සමීර සහොටත් තැන්කු වේවා
    සබට තුති
    ඔබට ජය.................

  5. dinidu madushanka

    ela ela saho jaya wewa

  6. thiliya

    sthuthi saho :D

  7. gihan

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  8. nirash

    thanks

  9. Gayan

    Thanks ....

  10. Tharindu Perera

    Patta kathavak vageee....
    danma banava mekaa..
    thanks hasantha sahoo sub ekatahh...

  11. හර්ෂ ලහිරු

    නියමයි හසන්ත සහො කේජ් අයියත් ඉන්න එකේ බලන්න ඕනේ :P
    බොහොම ස්තුතියි දෙන්නටම :D ජය

  12. npdjz

    patta film ekak wage thankzzzzzz

  13. Kulanjana Maduranga

    patta bandayak ne HASANTHA aiya bassala tiyenne.nobala kohomada.subata thanks.digatama sub demu.jaya wewa....

  14. Dila

    Niyamai Hasantha Ayya

  15. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න බොලේ මේ පැරණ හසා මට කියාපු ෆිල්ම් එකක් ගෙනල්ලා..
    බොරු ඇක්ෂන්, බොරු හොල්මන් නැති මැක්සා නළුවෙක් ඉන්න මැක්සා ෆිල්ම් එකක්..සාමන්‍යයෙන් ට්‍රේලරේ බලල තමයි ෆිල්ම් එක ගන්නේ..මෙව්වට මොන ට්‍ර්ලර් ද..
    මම හරි ආසයි බලන්න තේරුම් ගන්න බැරි ෆිල්ම් වලට..මොකද ඉතිං තේරෙන්නේ නැ නේ..
    සමීර සහොටත් බොහොම ස්තුතියි හසා ග්‍රෑන්පා ට කල උදව්වට...
    හරි හරි දෙන්නට ස්තුතියි තමයි..
    ජය වේවා..

  16. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  17. චතුරංග සුරාජ් පෙරේරා

    මේක දෙනකම් හිටියේ බොහොම ස්තුතියි හසන්ත සහෝ තව තව සබ් දෙන්න ශක්තිය ලැබේවා.

    ජයවේවා !!!

  18. Aditha Praween

    නියම එකක් වගේ
    බොහොම ස්තුතියි අයියේ
    දිගටම සබ් දෙන්න ශක්තිය ධෛර්‍යය පතනවා
    :D

  19. Annana Ishan krishaja

    Mama asama naluwa. Aniwa rata banawa.

  20. Sisira Hegoda

    බොහොම ස්තුතියි

  21. රාම් රාජ්

    නිකලස්නම් ඉතිං මෙනා කථාද ආයේ මෙන්න ඩවුන් ලොඩ් කරගන්නවා.ස්තුතියි සබ් එකට.

  22. Chami.S

    Thanks....

  23. යුශාන් පියුමාල්

    supiri wadak saho.. onna mamat banna damma ..biscope akata jaya.. digatama sub demu..

  24. Sam

    thnkss sahooo..supiri parak wagee..jaya wawa...

  25. Ishara

    wow patta kathawak eka
    movie eka balala iwara wela
    thama comment eka danne.
    thanks saho sub ekata.

  26. 1118lakmalkumara

    Patta

  27. Dulanga

    thanks

  28. M THILINA

    Thank U

  29. lasantha

    ..නියමයි

    උපසිරැසියට තුති……. 

  30. Leo daMitH

    mama asama actor.mare maru...elakiri wedak hasantha saho...godak pin meka ikmanata dunnata...all the best

  31. යශෝධ

    බොහෝම ස්තූතියි හසන්ත සහෝ උපසිරසට.. ජයම වේවා .. එහෙනම් එලස්ස්ස් මෙන්න බෑවා..

  32. nalaka

    ස්තූතියි උපසිරැසියට හසන්ත සහෝ

  33. MoOnY

    Meka nam baluwa. Eth subath 1ka ayeth balanna ona. Subata thuthi saho. Onna baawa!!!!!!

  34. නලින්

    ස්තුතියි හසක්ත අයියා! පොඩි පැටියා එක්ක කොහොමැයි මේවට කාලේ හොයා ගන්නේ!

    අපි වෙනුවෙන් මේ සබ ගෙනාවට නැවතත් ස්තුතියි!

    ජය වේවා!

  35. Anjana

    Patta mcahn.. nicolas cage ithin aya balanna deyak nee mama mee trailer eka balana gaman.. ahh dan balala ivarai.. menna banna damma.... vasi film eka... all the best tawa films denna apita... jaya wewa... :)

  36. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි ‍කා‍තා‍ව‍ක ‍‍ආ‍යෙත්‍ ‍අ‍රන්‍ ‍ඇ‍විත්‍.
    ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!

  37. silent $

    ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට

  38. mr.ඒලියන්.

    පිස්සු හැදෙනවනේ අෆ්ෆා........ ෆිල්ම් එක හම්බවෙලා දැන් සති දෙකතුනක් වෙනවා......!!! බලන්නනැතිව හිටියා බය්ස්කොප් එක සබ් දෙය්කියලා හිතේ විශ්වාසයක් තිබ්බ හින්දා....................!! මෙච්චර ඉක්මනට දෙය්කියලා කවුද බං හිතුවේ...........................................................!!!! තෑන්ක්ස් මචං දෙන්නටම.........!!! තෑන්ක්ස් කෝටියය්...................................................................!!! එළ............එළ............එළ............එළ............එළ............එළ............එළ............එළ............එළ............එළ............එළ............එළ............එළ............එළ............එළ............එළ............එළ............එළ............එළ............එළ............

  39. Ndanaan

    Thank U Hasantha.

  40. me

    Thanks

  41. Lahiru Lakruwan

    niyamai bro. thanks sub eka dunnata.!

  42. Isu DP

    Niyami "Hasantha" Aiye...
    Thankqqqq Hode Dennatama...
    KG Aiya Inna Patta Karhawak Wage...
    Mewa Thamai Denna One..
    Ilage Eka Ikmanin Gemu...
    Thawa Patta TV Series Ekakta Atha Gahnna Adahask Nadda Aiyye???
    Jaya Wewa !!! :-) :-)

  43. ANJANA

    thanks..

  44. Shan Vimukthi

    හසා දෙනවා කියපු නිසා බාලා නොබලා තියන් උන්නා
    ඔන්න එහෙනම් දැන් බලනවා
    සබට බොහොම ස්තුතියි :)

  45. susan nilantha

    සබ් දුන්නට ගොඩක් ස්තුති මෙන්න ගත්තා.

  46. Sanjaya

    Thanks

  47. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  48. chandima

    niyamai thaz... maga balagan unna....subapatum,...

  49. Nelson Rodrigo

    හොද වැඩක් ස්තුතියි

  50. LAKSHAN

    උපසිරැසියට තුති……. :)

Load more comments

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.