Tom and Jerry Meet Sherlock Holmes (2010) | අභිරහස් විසඳන මීයයි පූසයි [සිංහල උපසිරැසි සමඟ]
කතාව කෙටියෙන් මෙහෙමයි.. රෙඩ් මෙනවිය නමින් හඳුන්වන කාන්තාවක්ට අවමාන තර්ජනයක් (දන්න භාෂාවෙන් කිව්වොත් බ්ලැක් මේල් පාරක්) එල්ල වෙනවා. ඇය ඒ වෙනුවෙන් පිහිට පතන්නේ ෂර්ලොක් හෝම්ස්ගෙන්. මේ රෙඩ් මෙනවියගේ ගේ තියෙන්නේ පන්ජාබ් තානාපති කාර්යාලය පිටිපස්සේ. ඒ තානාපති කාර්යාලයේ “පන්ජාබයේ තාරකාව“ නමින් ඉතාමත් වටින දියමන්තියක් ආරක්ෂිතව තියෙනවා. කොච්චර ආරක්ෂිතව තිබ්බත් කිසියම් පිරිසක් විසින් අති දක්ෂ අන්දමින් ඒ දියමන්තිය හොරකම් කරනවා. පොලොව යටින් හාරපු උමගකින් ඇවිත් තමයි මේ හොරු ටික මේ දියමන්තිය හොරකම් කරන්නේ. ඒ උමග මතු වෙන්නේ රෙඩ් මෙනවියගෙ ගේ ඇතුලෙන්..
කතාව පුරා දිව යන්නේ ෂර්ලොක් හෝම්ස් කොහොමද මේ අභිරහස විසඳන්නේ සහ ටොම් හා ජෙරී කොහොමද අත්වැරදීම් තුලින් අපේ ෂර්ලොක්ට උදව් කරන්නේ කියලා.. කවුද මේ දියමන්තිය හොරකම් කරන හොරු පිරිස? ඔවුන් දියමන්තිය හොරකම් කරන්න මොකක්ද යොදා ගන්න දක්ෂ උපක්‍රමය? මොනවද ඔවුන් ඉතුරු කරලා යන හෝඩුවාවල්? දියමන්තිය හොරකම් කිරීමේ මූලික පරමාර්ථය මොකක්ද? රෙඩ් මෙනවියව බ්ලැක් මේල් කරන්නේ මොන හේතුවක් මතද? රෙඩ් මෙනවියගෙ ගැටළුව කොහොමද හෝම්ස් විසඳන්නේ? මහාචාර්ය මොරියාටි කොහොමද මේ සිදුවීම් වලට සම්බන්ධ වෙන්නේ? කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.. මේ විනෝදාත්මක කාටුන් චිත්‍රපටිය ඔයාලව ආයෙත් ළමා කාලයට අරගෙන යාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.. හැමෝටම ජයවේවා!!
1863 downloads
Thank you
ස්තුතියි යාලුවා උපසිරසියට…..!!!
yaluvane mata podi help akk one. mata utorrent aken banna ba .
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
යලුවනේ..,, මට මෙ Film එක ගෙදරට ගෙන්න ගන්න විදිහක් තියෙද???? පුලුවන්නම් මට කියන්න… ප්ල්zz
obata jayen jaya
mamath banawa machan
thx machan
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.
thnk you
so
much
thank you so much…
machan 195mb copy ekata sub hariyta wada na
poddak balanna
එල එල මාත් බලන්න ඕන. බොහොම ස්තුතියි දිනිදු සහෝ.ජය!
Thanks !!!!!!!!!!!!!!!!!
thanks machan
Thanks
බොහොම ස්තූතියි දිනිඳු මාමේ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
අනේ අප්පේ..
මම කලින් එක දුන්නට පස්සෙ ලැබුනු ප්‍රතිචාරත් එක්කම මේකටත් ඇහැ ගහගෙන උන්නෙ
කොහෙද ඉතින් දිනිදු සහෝ ඉස්සර වෙලා නොවැ.
අපායට යන්ටත් ඉස්සර වෙන්ට ඕන කියනවනෙ
එලකිරි සහෝ මම මේක කලින් බලල තියනව ඒත් ඉතින් ආයෙත් බලනව තව තුන් හතර පාරක්වත් බලනව ඒකන්ම් සිකුරුයි
උපසිරසියට ගොඩාක් ස්තුතියි මචෝ..
කාටූන් බලන්න ආස අය ගොඩාක් ඉන්න නිසා තව කාටූන් දෙක තුනක් අරගෙන එන්න සහෝ
ජයවේවා
කලින් දාපු කොමෙන්ට් ඒක පිස්සු විකාරයක් උනානෙ
විකියට කරදර කරල අයින් කරවගත්තෙ ඒක 😛
හා හා බයවෙන්න එපා ඔය කොමෙන්ට් එකම තමා කලිනුත් දැම්මෙ 😉
සමාවෙන්න සහෝ
ප්‍රමාද දෝෂයක් වුනා 🙁
පුලුවන්නම් විකියෝ මගේ මේ කොමෙන්ට් දෙකම අයින් කරන්ඩෝ..
මම ආයෙ කොන්මෙන්ට් එකක දාන්නම් 🙁
ශා මරුනේ කාලෙකින් කාටූන් එකක් බලන්නේ. ස්තුතියි දිනිදු සහෝ !
අපේ දිනිඳුව එහෙනම් අපි වගේ පොඩි එවුන් ගැනත් හිතල තියෙන්නෙ.මාරයිනෙ.වීමා රොබින් හුඩ් දුන්න.දිනිඳුව ෂර්ලොක් හෝම්ස් දුන්න.තව අය තව ඒව දෙමු හොඳේ.කාටූන් නම් පට්ටම තමයි.ජයවේවා.බොහෝ………………………………….ම ස්තූතියි…!
ස්තුතියි කවුරුවත් සබ් දුන්නැති එකකට උපසිරැසි දුන්න එකට ගොඩක් ස්තුතියි මම මේක බාගෙනත් බලන්න බැරිවුනා ඒත් දැන් සිංහලත් එක්ක බලනවා
නියමයි දිනිදු සහෝ
ජය වේවා!
ස්තූතිම වේවා… හරිම ආශ කාටුන් එකක්…අපි ඉතින් වැඩිහිටියො වුනාට මෙව්වා බලන්න පුදුම කෑදරයි.. බෝම පිං .
ජය වේවා..
thnq..!!!
තෑන්ක්ස් එළකිරි මචෝ
ඔබට ජය……!!!!!!!!!!!!
thanks
එල එල
පොඩි කොපියක් තියෙන එක හොදා…
සබට තෑන්ක්ස්
ඔබට ජය……
දිනිදු අයියා කාටූන් එක්ක ගෙනල්ලා….
අගෙයි අගෙයි ෂර්ලොක් වගේම ටොම් හා ජෙරීත් ඉන්නව….
බොහොම් ස්තුතියි….
අනිවා බලනවා. මෙන්න සුපිරි කාටුන් එකක් ගෙනැල්ලා දිනිදුවා… 😀
මරු මරු විමා දීපු එකත් බැලුවා. මේකත් ලෙසටම ඇති. තුති සමග ජය!
මොකක්….195 කොපියකුත් තියේද…ඒක අවුලක් නැද්ද…අනික මොකද්ද මේ දිනිදු ට වෙලා තියෙන්නේ…කර්ටූන් එකක් ගෙනත්…පට්ටයි හොදේ…සර්ලොක් හෝම් නම් මොන කතාද ඉතින්, අනික ටොමයි ජෙරියත් ඉන්නවනේ…එල එලජයවේවා..
elazzz thnxzzz
පට්ටනෙ ජයවේවා සහෝ
ela macho
ela wadak 😀
mamath download karanwa
thnxxxxxxxxxxxxxxxxx
බොහෝ පින්
එළකිරි මචෝ
මාත් ආසම කතාවක් ජය !!!!! සහෝට !!!!!!
ela ela ela ela
බාන්න දැම්ම පොඩි කොපිය ජය
wow… maru 😀
pattama patta saho 😀
Thanks
පට්ට හොදේ බලන්න ඕනේ අනිවා.///
නියමයි සහෝ අනිවා බලනවා
bohoma pin saho digatama mey wage awata susb denna
jayen jaya!!!!
thanks
ජය වේවා සහෝට නියම බලන්න පුළුවන් කතාවක් ගෙන ආවට
පට්ට කාටුන් නම් අනිවා බලනවා ජය