Tom and Jerry: Robin Hood and His Merry Mouse (2012) | වීරයෙක් උවමනා කර තිබේ [සිංහල උපසිරැසි සමඟ]
කෝ…? ආහ් මේ තියෙන්නෙ, Spike Brandt සහ Tony Cervone යන අධ්‍යක්ෂක වරුන් දෙදෙනා යටතේ Turner Entertainment සහ Warner Bros Animation හිදී නිපදවී පසුගිය වසරේ සැප්තම්බර් මස 28වන දින, අමෙරිකා එක්සත් ජනපදයේදී එලි දැක්වූ මෙය, අන්තර් ජාතික බයිස්කෝප් පට දර්ශකයේ කටුව “6.5”ක් වැනි අගයක් කරා ගෙනගොස් තිබෙන්නේ, මෙවැනි බයිස්කෝප් පට සදහා සාමාන්‍යයෙන් නොලැබෙන අගයක් එහි සටහන් කරමින් වීම විශේෂත්වයකි.
මෙන්න මේකයි කතාව… 😀
“ඔන්න ඉතින් සුපුරුදු පරිදිම රොබින් හුඩ් ෂර්වුඩ් කැලේට වෙලා සහචරයොත් එක්ක රැකගෙන ඉන්න්ව නොටිංහැම් වල ෂෙරිෆ් අසාධාරන විදියට දුප්පත් ජනතාවගෙන් බලෙන් අරගත්තු සල්ලි කරත්තෙ එනකම්…..” එක්කොත් මට කතාව කියන්න බෑ වගේ අප්පා… “සර් ජෙරී” ඉන්නෙ කාත් එක්කද? “සර් ටොම්” ඉන්නෙ කාගෙ පැත්තෙද? මේ දෙන්න රොබින් හුඩ්ගෙයි-මැරියන් කුමරියගෙයි කතාව ඇතුලෙ මොනාද කරන්නෙ? සර් ජෙරීට තියනව භයානක ආයුධයක්(කිති කැවීම) :P, ඉතින් වෙනද වගේම ඒකෙන් පහර දෙන්නෙ සර් ටොම්ටද? මේ දෙන්නට-දෙන්න තාමත් තරහයිද? මාළිගාවෙ ඉන්න ද්‍රෝහියා කවුද? අන්තිමේදි වීරය වෙන්නෙ කවුද? රොබින්ට මේ පාර මොක්ද වෙන්නෙ? නොටිංහැම් වල ෂෙරිෆ් මැරියන් කුමරියව විවාහ කර ගනීවිද? මැක්වුල්ෆ් එක්ක ට්‍රිපල් සහ ඩෘපි මේකෙත් පිස්සුවක් නටාවිද? ඇයි මම “සර් ජෙරී” සහ “සර් ටොම්” කියල කතා කලේ? කම්මැලි නැතුව බාගත කරගෙනම බලන්නකො ඕං…. 🙂
අදනම් වෙනද වගේ ලොකු විස්තරයක් නෑ නේද? 😉 ඉතින් යාළුවනේ කවුරු මොනා කිවුවත් “සිංහල උපසිරසි කලාවේ මහ ගෙදර” වන www.බයිස්කෝප්lk.com සමග එකතුවෙලා උදේ කිවුව වගේ, මගේ “විසිවෙන” උපන්දිනේ වෙනුවෙන් මේ විදියට ඔයාලට සිංහල උපසිරසි දෙකක්ම අරගෙන එන්න හැකිවීම ගැන විකිය සහෝට මගේ විශේෂ ප්‍රමාණය පිරිනමනව. ආ බොල මැට්ටෝ ඒක ප්‍රමාණය නෙමේ ” ප්‍රණාමය” 😛 ඔහොම තමා… මිනිස්සුන්ට වරදිනවනෙ ඉතින්.. Hikz 😉 අවංකවම ගොඩක් ස්තුතියි විකියෝ බෑ කිය-කිය හරි මට අද දවසේ ඉඩ ප්‍රස්ථාවන් දෙකක්ම වෙන් කරල දුන්නට! 😛 මට අද අමතක වෙන්නෙ නැති උපන් දිනයක් සමරපු දවසක්, ඉස්සර කාලෙ වැඩිහිටියො කිව්වෙ “ගහක් සිටුවා උපන්දිනය සමරමු” කියල උනාට දැන් ඉතින් කියන්ට වෙන්නෙ බයිස්කෝප් අඩවියට උපසිරසියක්-දෙකක් කරල උපන්දිනේ සමරමු කියල තමා 😛 ඒකත් නරකම නෑ ඉතින් නැද්ද මං අහන්නෙ. 🙂
**(වැදගත්) ප.ලි: ඉතින් යාළුවනේ මේ ප්‍රීතිමත් දිනයේ ඔයාටල කියන්න දුක හිතෙන දේකුත් තියනව 🙁 මට ආයෙ උපසිරසියකුත් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න එන්න වෙන්නෙ මාස හතරකට පස්සෙ තමයි. මොකද මම මේ වසරෙදි ජීවිතේ ලොකු කඩයිමකට මූන දෙනව. ඒ කඩයිම හරියාකාරව පැනගන්න බැරි උනොත් මට නැතිවෙන්න දේවල් බොහෝමයි යාළුවනේ 🙁 ඉතින් මම ඔයාලගෙන් තාවකාලිකව සමුගන්නයි හදන්නෙ. ඒත් සහෝදරවරු ගොඩක් මහන්සිවෙලා අරන් එන උපසිරසි වලට කොමෙන්ට් එකක් දාල දිරිමත් කිරීමක් ලබාදෙන්න සතියකට වතාවක් හරි බයිස්කෝප් අඩවියට ගොඩ වදින්නම්, අනිවාර්යෙන්ම 🙂 ඉතින් යාළුවනේ, ලග එන නව වසර ඔයාලට “කිරියෙන් පැණියෙන් ඉතිරෙන සතුට දෝරෙ ගලායන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!” ජයෙන් ජයම වේවා, හැම දෙනාටම, තෙරුවන් සරණයි!!! ජේසු පිහිටයි!!! අස්සලාම් අලෙක්කුම්!!! මම ගිහින් එන්නා…ම් 😀 හිප්-හිප් හුරේ….! හුරේ කියනකොට හිමින් කියන්ට මගේ අස්පය කුලප්පු වෙනව 😛
We do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත
3102 downloads
thank you bro sub ekata
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
elakiri
thanx bro
Uba witharai hoha….Anith ewn ela cartoon dennea nea ne…..All the best..
මම පොඩි එකා නොවැ බන් ඉතින් 😉
Thanks machan
Thannxxxx…..machooo
ඔන්න දැන් තමා ගත්තේ සහෝ
ඔයාට සුබ උපන්දිනයක් වේවා !! ( පරක්කු උනාට sorry වෙන්න ඕනේ )
ගොඩක් ස්තුතියි සහෝ
ජයවේවා !!!!
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
thanx aiyya film eakata..apiwa sthutu karanna ogollangea kalaya kapa kirimata ..pin 🙂
http://www.baiscopelk.com/?page_id=1863
http://www.baiscopelk.com/?page_id=1863
ලින්කුවෙන් හරි
සයිට් එකේ ඉහල දකුනු කෙලවරේ තියන “සිංහල උපසිරසි FAQ” කියන තැනට ගිහින් ඒ ලිපියෙ
“ඔබ ලඟ ඇති කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ නම්”
මාතෘකාව යටතේ තියන උපදෙස් අනුගමනය කරන්න සහෝ…
200 MB copy eka time out………
thanks bro
THanks saho sub walata.
සිංහල සබ් වලට ස්තූතියි…. 🙂
යකඩෝ මේ විමුක්තියව කන්න එපායේ…… 😛 ස්තූති ස්තූති….. 😀 ආසම දේවල් තාමත්……. 😉
@ iroshana
හරි මචං මම ඒ ගැන බලවන්නම්.
මචං අපි පොඩි කොපිය දෙන්නෙ ගොඩක් අය ඒක ඉල්ලන නිස මචං එහෙම නැත්තම් අපිටත් පුළුවන් මචං හොද ලොකු කොපියක් විතරක් දෙන්න, අපෙන් ඔය වගේ පොඩි වරදක් උනාම ඔය විදියට කතා කරන්න එපා මචං වැරද්ද පෙන්නල දීපන් අපි කැමතියි වැරදි පෙන්නල දෙනවට, ඒත් උබ ඔහොම කතා කරන එක වැරදියි මචං අපි කරන්නෙ ලොකු කැපකිරීමක් උබල වෙනුවෙන්, උබල ඔහොම කතා අරනකොට හිත අවුල් මචං හරිද ඒ ගැන හිතල නිකම් දෙන දේ නේද කියල හොදින් කතා කරපන්. අපිත් මනුස්සයො මචං.
මගේ උපසිරසියකට උබ දාපු පලවෙනි කොමෙන්ට් එක මේ වගේ උනත්. බොහොම ස්තුතියි මචං !!!
machan 200 copy eke sub time out.adu copy danna epa sub danakota ewa gana unandu nathnam.aparade api bagena balanna gaththama epama wenawa baiscop.200 copy eka check karala balanna.
සිංහල සබ් වලට ස්තූතියි.මේච්චර මහන්සි වෙලා කරපු නිර්මාණය නම් බලන්නනම වටිනවානේ.හැබැයි මාස 5 ක් නිවාඩු ගන්න එපා.කොහොම කොහොම හරි ඉතිං අලුත් එකක් එක්ක එන්න.
හප්පට සිරි.දවස් දෙකකට පස්සෙ මේ පැත්තෙ ගොඩ බැස්සෙ.අපේ වීමා බොක්ක පට්ට එකක් දීලනෙ එදාම.මේවට නොදාන කමෙන්ට් අහවල් එකකට දාන්නද.සුභ උපන් දින ඩබලක්ම වේවා කියල පතනව ඕං මං.එහෙනම් තව මාස හතරකින් එමු හොඳේ.ජයවේවා.බොහෝ………………………………ම ස්තූතියි…!
නියමයි සහෝ,නියමයි, බොහොම ස්තුතියි,ජයවේවා.
@ නලිය
ස්තුතියි සහෝ. මගේ ලිපියට කවුරුහරි කැමති කෙනෙක් ඉන්නවමයි, ඒකටනම් සතුටුයි හොදේ 😉
දුන්නු තුනෙන් දෙකක්ම දැන් එහෙමයි 😀
@තරංග
@ජීවන්ත
@පුබුදු
@ආසිරි ප්‍රියන්ත
@ DJ
@සුජීව
@dev
@තාරක
@සමීර කරුණාරත්න
@ගැමුනු
@රොශාන්
@sura
@කැලුම් ගුණසේකර
@ ක්‍රිෂා ( මං දන්නව තෝවනම් 😛 )
@රොහාන්
@අසංක
@EDIE
@අමිල ( මං තෝවත් දන්නවනෙ ඉතින් P )
@ chammi
දුන්නු දෛර්යයට ඔයාල හැමෝටම බොහොම තුති සහෝදරවරුනි, ඔයාලගේ ඒ වචන මට ලොකු හයියක් 😀 thanks all of u
@ හසන්ත
මම තාමත් පොඩි එකා වගේ තමා අයියෝ 😉
මට සුභ පතපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි…
ලොකු වෙනසකුත් අරගෙනම මම ඊලගට එන්නම්කෝ යාළුවනේ, එතකන් ඉවසන් ඉන්ටෝ……… 😉
@ රොයිලි
@ චූටි මල්ලි
යන්න කලින් ලග නමන්න හිතුන ඒ නිසාම හදිස්සියෙම සබ් එක කරල දුන්න ඕං 😀
නරක නෑ නේද නැමිල්ල ආහ්
දුන්නු දෛර්යයට බොහොම තුති දෙන්නටම.
Wish u happy B.day machan…. a wagema api wenuwen wana mahansiyata apage pranamaya… Obe kadaim vibagaya saarthakawa nima karannata shakthiya lebewa….
Thanks for the film
patta bn thawa sub danna labewa kiyala prarthana karanawa….
ස්තුතියි මිත්‍රයා
Thnx!!
ස්තුතියි විමා..
පටිට ලිපිය මවෝ..
ජය වේවා… ඔං බැවා එහේනම්
thankss bro
@ sashika
IDM එකෙන් ඩවුන්ලෝඩ් කරන්න එපා, ඒක පාවිච්චිකරනවනම් Alt එක ඔබාගෙන ඩව්න්ලෝඩ් කරන්න
Extract karanna ba
ela
menna me wage thawa thawath cartoon movies lebewa kiyala thamai ithin kiyanna thiyenne…bohoma sthuthie saho…
(Y)
jayen jaya machan…exam hodata karaganin,hodata padam karala liyapan(film gana neme)….uba aniwa goda yanawa
All the links are blocked in UAE. Please share an accessible links to us.
@shamic,
මේ ගැටළුවට අපි විසඳුමක් ටොරන්ට් ලින්ක්වලට පහලින් දීලා තියනව සහෝ. මේ තියෙන්නේ ඒක..
“ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.”
සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො…….
thanks 4 good one….. anyway best of luck.
Hari macho elakiri thanks…
niyamai machoooo mamath gannawa….
පට්ට මචං………………………………… අඩෝ කොහොම හරි විභාගෙත් ගොඩ දාගනින්………………………………..
ස්තුතියි සහෝ. උපසිරැසි දෙකක් ම දීලා නේ? එහෙනම් ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😀
ස්තූතියි මචං ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්තක වේවා…..උපන් දිනය සුබ වේවා…..
fattai aa
Nice wedak Shan……
lot of thakz
ෆට්ට ෆට ෆට …… ෆටෝ
patta wadeeeeee kollooo……..ohomayan…..kadaema ubata gaaamaka nathiwei……bayawenta epaaaaa….
එල කොල්ලෙක් නේ. මම ආසම cartoon එක
බොහොම ස්තුතියි සහෝ.. සුබ උපන් දිනයක් වේවා..
මැක්සා මචං සුපිරි :d
Thanks Machan
patta pahara ,mn kemathima cartoon ekak thamai meka,
(^_^)
Thanks
අම්මෝ ඔය නෑ කියුවට කමේන්ට්ස් තියෙන්නෙ ඇති වෙන්න. පට්ට මචන්. මමත් පොඩි කාලෙ ඉඳන් බලපු ආසම කාර්ටූන් එකක් තමා. තැන්කූ වේවා. ගුඩ් ලක්.
ජයෙන් ජය !
ජීවිතයේ ඉලක්ක දිනන්න අපි සුභ පතනව…!
Ela Saho..Tom and Jerry Mage kemathima cartoon eka.. Thanks Again 🙂
hei man man nam asai mekataaaaaaaaaaaaaaaaaaaaaaaaaa….
patta maxa thanks machan ela 😀 😀
සුභම සුබ උපන්දිනයක් පතනවා මුලු හදවතින්ම වීමා සහෝදරයාට. ඒවගේම විභාගයත් සාර්ථකව ගොඩදාගන්න පුලුවන් වෙන්න කියලා පතනවා. දිගටම මේවගේ උපසිරැසි දෙන්න. කාටුන් බලන ලොකු බබාලා ගොඩක් දෙනෙක් බලා ඉන්නවා අලුතින් එකක් එනකම්. ගොඩක් ස්තූතියි සහෝ…
@උදා
ලොලේ ලොල්..
හිනාව මිනිසා තර කරයි කියනවනෙ උදෝ..
ඒ නිසා කස්ටියට හිනා වෙවී බලන්න මුලපිරීමක් විදියට සතුටු හිතෙන විදියට ලිපියත් ඇදල දැම්ම 😛
එකම දවසෙ සබ් දෙකක් කරගන්න ලැබුනු එකත් ලොකු දෙයක් ඉතින් අනික ඉතින් උපන් දිනේට දීපු තෑග්ගනෙ ,මේ සබ් දෙක ඒව තමා අප්පා සංතෝසෙට හේතු
හිහ් හිහ් හී…
අනිවා අනිවා
හැම මාසෙකම උපන් දිනේ තියනව වගේ පැල් බැදගෙන වැඩ පටන් ගන්නම්කෝ… ඔහොම ඉවසල ඉන්ටකෝ ටිකාක්………
අඩේ මම උඹේ රචනා ශෛලිය විශ්ලේෂණය කරල බැලුහාම..අ..අ…….
මට පේනවා උඹ ඉහවහා ගිය සතුටකින් ඉන්න බව! විකියාව පරදලා ජය ගත්ත එකට ද?
එකම දවසෙ සබ් දෙකක් දුන්න එකට ද? නැතිනම් ඒ දෙකටම ද? 😀
අනිවා සහෝ මොකෝ මෙච්චරට සතුටක්! මාස 4කට එන්නෙත් නැතිනම්! හරි හරි ඉතින් උපන්දිනේ නොවැ. උඹේ සතුට මටත් නිකම් බෝ වුණා වගේ… මේ.. මේ බලපන් නිකං මාව නැළවෙන හැටි. අනිවා සදුදට මේක ගන්නම්! මොකොද මාත් තවම මේවා බලනවා අහුවෙන අහුවෙන හැම එකම! 😉
එහෙමනම් ජය! ආයෙ කියන්ඩ දෙයක් නෑ උපන්දිනේනම් නියමෙටම සැමරුව!
මම ප්‍රාර්ථනා කරනවා උඹට හැම මාසෙකම එක ගාණේ උපන්දින එළඹේවා කියලා 😛
ela ela
bohoma stuti saho….
kiwwa kadaima sartaka wewa.. .
@ shann
උබට සෑහෙන දුර පේන පාටයි බන්, ඕක sOOn OOON
විමා විමා ආයෙත් ආයෙත් එන්නෙ එන්නෙ ඩබල් ඩබල් අරන් අරන් 😉 😉
@ lahiruS
නෑ මචෝ..
ආයෙ බලපන්. 200MB link එක ඒක තම
අවුලක් නෑනෙ?
machan mata wechcha waradeemak da danne naa a wunath 210MB kiyana link 1a click kalama mata ena torrent eken download wenne 698mb copyak
සුභ පැතුම්….! දිගටම සබ් දෙන්න වගේම විභාගෙත් ගොඩ දා ගන්න
patta machan
I like it. Thanks a lot brother
THANKS !!!!!!!!!!!!!!!!!!!!
thanks for sinhala sub.
සබ් එකට ගොඩාක් ස්තූතියි…
elakiri shan aiye (Megamind) puluwannam meka dennako
Thankuu Wewaa.. Birthday samaranna kiyaapu krameee
http://www.imdb.com/title/tt1602620/
sub plz
එලස් ජය
thankz……….
මෙක නමි බලන්න ම ඔනැ
තෑන්ක්ස් මචං සුපිරි වැඩක් වගේ
එලම කිරි මචන්….
ලග නවනවා කියලා මෙහෙමත්…
කමක් නෑ කොල්ලෝ ඕවා ඉතින් අපි වෙනුවෙන්නෙ
හැබැයි ඔයා මාස 4ක් නෑ කියන්නෙ දුකත් වගෙ
කඩයිම පාස් කරලම එන්නකො එහෙනම්
ඔබට ජය….
සුපිරි මචං මේක අනිවා බලනවා
ඒ වගේම සුභ පැතුම්!
maxxa macccccaaaaaaaaaa bro
එලම කිරි යාලුවා
එලම ෆිල්ම් එකක් දීලා තියෙන්නේ මරු
මැක්සා මචන්…. පට්ටම විදියට ලිපියනම් තියෙනවා…අනිවා රොබින් හුඩ් ටොම් ඇන්ඩ් ජෙරී කියන්නේ….අපේම පවුලේ උන්දලා නොවැ…ඉතින් නොබලා කෝමෙයි….බොහොම පින් මචෝ….උපන්දිනේ දවසෙම මැක්සම දෙකක් අරන් ආවට….. එන්න තියෙන කඩයිමත් ඉතා හොදින් ජයගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා…ජය වේවා…
elakiri machan ohomayn ex akath goda daganna
ජය වේවා සහෝ
නියම කොල්ලෙක්නේ විමා උපන්දින තෑගී නේ
gr8 vima 😀
මැක්සා මචං සුපිරි
wow… maru 😀
loweth na tx kolllo and good luck
නියමයි සහෝ ස්කුබි එකේ කාටුන් තියෙනවා එයින් එකකුත් දෙන්න.. ජය
අද ඉපදිච්ච් දවසනේ මේකා කාටූන් මයි දෙන්නේ පොඩි එකා වෙන්න. ටොම් ඇන්ඩ් ජෙරී නම් මම තාමත් බලන එකක්. දැන් පුතා එක්ක බලනවා. කොච්චර බැලුවත් එපා නොවෙන කාටූන් එකක්. ඒ වගේම බර කාලෙක ඉඳන් තියන කාටූන් එකක්.මේ කාටූන් එකට හිනා නොයන එකාට හිනා නහරේ පිහිටලා නැති වෙන්න ඕනේ. එහෙනම් තැන්කු කිව්වා.
elazzzz thnxzzzz
පට්ට මචං ජය
thanks
loweth na maxxma amcho
සුභ පැතුම්….! දිගටම සබ් දෙන්න වගේම විභාගෙත් ගොඩ දා ගන්න
thnxxxxxxxxxxxxxx
මෙන්න බොලේ මෙයා ලඟ නවනවා. බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සුබ පතනවා අර කියපු කඩඉම සාර්ථකව පැනගන්න ලැබේවා කියලා. ජය෴෴ 😛 😛
patta machan wish u happy b day