Tom and Jerry’s Giant Adventure (2013) | යෝධයෙකුට එරෙහිව සටනක් [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න නැවතත් ලොකු පොඩි අපි හැමදෙනෙක්ම හොඳින් හදුනන හැම දෙනෙක්වම සතුටු කරපු මීයයි පූසයි,ඒ කියන්නේ ටොම් සහ ජෙරී.මේ සැරේ ඇවිත් ඉන්නේ අලුත්ම මුහුණුවරකින්.ඒත් රසවත් බවෙන් නම් කිසිම අඩුවක් නැහැ.පටන් ගත්ත වෙලාවේ ඉදන් ඇසි පිය නොගහ හිත පුරා බලන්න පුළුවන්.ඒ වගේම ඉතින් මේ දෙන්න ගැන නොදන්න කෙනෙක් නැනේ.ගොඩක් දෙනෙක් මෙයාලට කැමති නිසයි මං හිතුවේ මේකට සබ් දාන්න.අපේ ඇඩ්මින් අයියාලාගෙන් ඇහුව සැනින් මට වැඩේ කරන්න පටන් ගන්න කිව්වා.Warner Bros Animation සමාගම මගින් නිපදවා ඇති මෙය රචනා කරලා තියෙන්නේ Paul Dini.අධයක්ෂනය Spike Brandt සහ Tony cervone දෙදෙනා විසින් කරල තියෙන්නේ.සාමාන්‍යයෙන් මේ වගේ ඇනිමේෂන් එකකට නොලැබෙන තරමේ අගයක් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ මේ ෆිල්ම් එකට ලැබිල තියනව.ඒ අගය IDMb දර්ශකයේ 8.1 ලෙසයි සඳහන් වෙන්නේ.ඒකෙන්ම තේරෙනවනේ බයිකෝප් එක ගැන.
මෙන්න මේකයි කතාව…..
ජැක් කියලා ළමයෙක්ගේ තාත්තා උද්‍යානයක් පටන් ගන්නව.ටික කාලයක් ගතවෙනකොට මේ උද්‍යානය බංකොලොත් වෙලා යනවා.මේ උද්‍යානයේ සතුන්ගෙන් ඉතුරු වෙන්නෙ අපේ හිතවතුන් දෙන්නවයි තව වැස්සියෙකුයි විතරයි.කොහොම හරි නැවතත් උද්‍යානය තිබුණු තත්වෙට ගන්නයි ජැක්ටයි එයාගේ අම්මටයි ඕන.තව දෙයක් අමතක උනා.මෙයාගේ තාත්ත මැරෙනවා හදිසියේම.මේ වෙනකොටත් උද්‍යානය උකස් වෙලයි තියෙන්නෙ බිග්ලි කියල පුද්ගලයෙක්ට.ජැක්ලට ඉන්න එකම වැස්සි විකුණලා මේ උද්‍යානය බේර ගන්නයි එයාල හදන්නේ.ඒත් නොසිතු විදිහට ජැක්ට ලැබෙන්නේ සල්ලි නෙවෙයි.එතනින් තමයි කතාව පටන් ගන්නේ.මෙතනින් එහාට මං මුකුත් කියන්න යන්නේ නෑ.තවත් විශේෂ දෙයක් තමයි අනිත් ඇනිමේෂන් වල ඉන්න ඇතැම් චරිතත් ඉන්න එක.රතු සුරංගනාවී,ගෝල්ඩන් ගෝස්,රතු හැට්ටකාරී,හම්ටි ඩම්ටි වගේ තවත් අය ඉන්නව.බලලම අදුර ගන්නකො…
තවත් දෙයක් කියන්න ඕන.රෑඑලි වෙනකන් පණයනකන් කොටලා කොටල, අපි බලාපොරොත්තු වෙන සහ ලැබෙන එකම සතුට ඔයාලගේ අදහස් තමයි.ඒක හින්ද අදහසක් දක්වලා යන්න එක විනාඩියක් කැප කරයි කියල මං හිතනවා.තවත් බයිස්කොපේ එකකින් හමු වෙමු…
2757 downloads
සබට තුති සහෝ………..
ජය වේවා……
elama thanks
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela kollo fatta aaa thawa me wage ewa dapan comment box eka meeta wada easy kalanam hari fb comment box eka wage
http://hotldv.blogspot.com
එල කොල්ලෙක්
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
great hodee!!!!!!!!!!!!!!!!!!
Thanks Machooo…..
බොහොම ස්තුතියි
subtitle ekata thanks macho.
බයිස්කොප් එකේ ගොඩදවසකින් නේද කටුන් එකක් දිල තියෙන්නෙ .තව කටුන් වලට උපසිරස දෙන්න.ජයවෙව
Thanks !!!!!!!!!!!
thanxxxxxxxxxxxxxxxxxxxxxxx
මම ඊයේ ප්‍රථම වතාවට ඔයාලගේ වෙබ් එකෙන් කියපු විදිහට film එකක් සහ සිංහල පරිවර්තනය ගත්තා. නමුත් play වන විට සිංහල අකුරු පෙන්නුම් කරන්නේ නැහැ. එකට විසදුමක් කියන්න.එය මේ විදිහටයි පෙන්නුම් කරන්නේ, http://postimg.org/image/cjyg8d0tp/
ඔයා යුනිකෝඩ් දාගන්න.එතකොට වැඩේ හරි.
KM Player එක දාගන්න මේ සයිට් එකේ උඩම තියනවා කරන විදිය http://www.baiscopelk.com/?page_id=1863 මේකට ගිහින් කියවන්න
සුපිරි එකක්නේ මේක නියමයි සහෝ,දිගටම සබ් දෙන්න,ජයවේවා.
නියම වැඩක් .. බොහොම ස්තුතියි සහෝ..
මේවා නම් මග අරින්නේ නෑ සහෝ තවත් අලුත් ඒවා දිගටම දෙමු
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ………….
Thanks Machan
niyamaaaai
Ela ela…
නියම වැඩක් .. බොහොම ස්තුතියි සහෝ..
මෙච්චර ලොකු රේටින් තියෙනව නම් ඉතිං කොහොම සුපිරි එකක් වෙන්න ඇතිද.නියමයි සංජිතයෝ.කාටූන් නම් මරු.ජයවේවා.බොහෝ…………………………………..ම ස්තූතියි…!
ela
බොහොම ස්තූතියි සංජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
banna danma asai me wage ewata
Thanks
Superb… Thanks
මම දන්න හැටියට මේ කාටූන් එකේ පලවෙනි එක ආවෙ 1940
මම එදා ඉදන් මේ වෙනකම් ආපු හැම ටොම් ඇන්ඩ් ජෙරී කාර්ටූන් එකක්ම බැලුව වගේම මගේ තුන්වෙනි උපසිරස උනෙත් සර් ටොම් සහ සර් ජෙරී එක්ක රොබින් අයියයි මැරියන් අක්කයි ඉන්න කාර්ටූන් ෆිල්ම් එකක්
ඒ වගේම තව රහසක් කියන්නද මම මේක කරන්න තමයි හිටියෙ. ඒත් හදිස්සියෙම නව් යූ සී මී ෆිල්ම් එක ආවනෙ . ඉතින් ඒකට කරගහන්න සිද්ද උනා 😛
කොපියත් ලග තියෙන එකේ ඔන්න සබ් එක ගත්ත සහෝ
ඒ කියන්නෙ ඉතින් මේක බලන එක ආයෙ එකෙන්ම විස්වාසයිනෙ 😉
අපේ නලින් සහෝගෙ අදහස ගැනත් පොඩ්ඩක් බලන්න
සෑහෙන වටිනව ඒ අදහසනම්
ඔන්න එහෙනම් සෑ නිදි මරාගෙන වෙච්චි මහන්සියට වටිනාකමක් දුන්න එහෙනම්
ජය!
thanks…
Thanks brother…. 🙂
ජය වේවා!
අඩේ මැක්සා නේ…
මේවා නොබලා ඉන්න අපි…
එහෙනම් ඉතින් ලෝක පුදුමයක්…
අනිවා බලනවා මචෝ…
ජය…
බොහෝම කාලෙකින් මේ පැත්තට ආවෙ…. පොඩි කාල ඉදලම ආස කාටුන් එකක් නිසා ඔන්න බෑවෙන්න දැම්ම. බයිස්කෝපිය හදපු අයටයි සබ් හදපු ඔයාලටයි හැමෝටම තෑන්ක්ස්
ස්තුතියි කියන ගමන් ම ඔන්න මාත් උපසිරැසිය ගත්තා.
ඔන්න සබ ගත්තා
සබට තුති
ඔබට ජය………
thanks a lot bro.
maxxa machan
Thanks macho..
Onna damma… Ela ..
ස්තුතියි සහො
Thanks brother…. 🙂
man langa copy ekanam thibba
sub ekath den hambaunaane
නලින් සහෝ ගේ ආරාධනාවම මමත් කරනවා සහෝ! එකහෙළාම එකගයි ඒ යෝජනාවට. මම ඒ යෝජනාව අනුමත කරනවා. ඔන්න සම්මතයි එහෙනම් ඈ…
මේවානම් පරණ නොවෙන එව්වා. ආයෙ ඉතින් සීයගෙ සීයත් බලලා, සීයත් බලලා, මුණුපුරාගෙ මුණුපුරාත් බලන ජාතියෙ ඒවනේ. කොච්චර කල් ගියත් එපාවෙන්නෙ නම් නෑ. ඉතින් බොහොම තුති මේක ගෙනෑව එකට.
එහෙනම් ඉතුරුවා දෙයි කියලා හිතනවා. දෙනකම් බලාන ඉන්නවා. ජය!
ස්තුතියි සහෝ උපසිරැසියට… මේ වගේ ලස්සන කතා ඉදිරියටත් දෙන්නේ කියලා ඉල්ලනවා 🙂 🙂 🙂
ජය වේවා!!!
jayen jaya!!!!!
shooiii..maxxxa…FILMM !!!! Thanks
බලන්න ඕනේ මරු
thakxxxxxxxxxxxxxxx
jayama wewa kollo
bohoma pin mamath asai meywata
elakiri 🙂 macho
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
නියමයි තවත් ඒවා දෙමු 🙂
tx 🙂
මේවා නම් මග අරින්නේ නෑ සහෝ තවත් අලුත් ඒවා දිගටම දෙමු
meyka sub akkkama balanna one
thakz hode
ඔන්න මමත් ගත්තා
ela ela saho
thanks macho
මේක එල ෆිල්ම් එකක් නේ 🙂
maxxa maxxa mamath bawanwa
thanks
Ela…
ජය වේවා! මැක්සා නේ සහෝ
පට්ට අනිවා බලනව